මෙහෙම එවුනුත් ඉන්නවද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    1594636315110.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම නෑ බං මම නම් ඉතින් පොහොට්ටට දෙන්නේ සියලුම ආකරයේ වංචා දූෂණ කරමින් රටේ සංවර්ධනයකුත් කරන නිසා... යූඇන්පී එකට නොදෙන්නේ සියලුම ආකරයේ වංචා දූෂණ කරමින් කිසිදු සංවර්ධන වැඩක් නොකරන නිසා...කරන්න දෙයක් නැති කමට පොහොට්ටට දෙන්නේ සරලවම කියනවා නම්... අපේ මාතරින් මෙදාපොටේ හදුන් නෙත්ති මහත්තයා ඉල්ලනවා... මුලින් හොහොට් දෙනව කියල හිතුවත් පස්සේ තීරණය කල මෙතුමට චන්දෙ දෙන්න... පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කනෙක් තමා මෙතුමා... ලපයලා නම් පේන්න බෑ මට නමුත් ඉතින් හදුන් ලොක්කට දෙනවා..
    අර නාගානන්ද තමා ගොඩක් ෆලෝව් කලේ ඒ කාලේ. අලුත්කඩේ උසාවි මුගේ නඩු කේස් බලන්නත් ගිහින් ටිවී එකෙත් පෙන්නුවනේ මාව, ගමේ උන් මාව දැකල, නිවුස් වලට හරි ජරමරේ ඒ කාළේ.. මිනිහ පික්සෙක් උනානේ..අපරාදෙ මගෙ වෙලාව මාන්සිය...
     
    :(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    නොම්මර 3 බිරියානි බයිය ඇවිත් රිඇක්ට් කරල ගිහින්
    මංගල රිඅක්ට් කරපු නැති නිසා සමනලයට ඔසප් හිරවෙල වගේ කෑගහන්නෙ 🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොංගල් ගේ සමනල ළමයාට තරහ ගිහිං 🤣🤣🤣

    ඕක තමයි කිරියේ ඉන්න ලොකුම වහලා... ගල් මුසලයට fake ම තියනව 100 ක් විතර :love2:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක තමයි කිරියේ ඉන්න ලොකුම වහලා... ගල් මුසලයට fake ම තියනව 100 ක් විතර :love2:

    එක ෆේක් එකක් තියනව කියල ඔප්පු කරොත් එලකිරියට ලොග් වෙන්නෙ නෑ ආයෙ මන් . මහින්දගෙ ,පනික්කියගෙ ගල් කොල්ලො වගේ කොන්ද පන නැති උන් නෙමෙයි මම . කියන දෙයක් මේකෙන්ම තමා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක ෆේක් එකක් තියනව කියල ඔප්පු කරොත් එලකිරියට ලොග් වෙන්නෙ නෑ ආයෙ මන් . මහින්දගෙ ,පනික්කියගෙ ගල් කොල්ලො වගේ කොන්ද පන නැති උන් නෙමෙයි මම . කියන දෙයක් මේකෙන්ම තමා

    කව්ද යකෝ මේ තොප්පිය දාගත්තු වහල් මූසලය :p
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙම නෑ බං මම නම් ඉතින් පොහොට්ටට දෙන්නේ සියලුම ආකරයේ වංචා දූෂණ කරමින් රටේ සංවර්ධනයකුත් කරන නිසා... යූඇන්පී එකට නොදෙන්නේ සියලුම ආකරයේ වංචා දූෂණ කරමින් කිසිදු සංවර්ධන වැඩක් නොකරන නිසා...කරන්න දෙයක් නැති කමට පොහොට්ටට දෙන්නේ සරලවම කියනවා නම්... අපේ මාතරින් මෙදාපොටේ හදුන් නෙත්ති මහත්තයා ඉල්ලනවා... මුලින් හොහොට් දෙනව කියල හිතුවත් පස්සේ තීරණය කල මෙතුමට චන්දෙ දෙන්න... පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කනෙක් තමා මෙතුමා... ලපයලා නම් පේන්න බෑ මට නමුත් ඉතින් හදුන් ලොක්කට දෙනවා..
    අර නාගානන්ද තමා ගොඩක් ෆලෝව් කලේ ඒ කාලේ. අලුත්කඩේ උසාවි මුගේ නඩු කේස් බලන්නත් ගිහින් ටිවී එකෙත් පෙන්නුවනේ මාව, ගමේ උන් මාව දැකල, නිවුස් වලට හරි ජරමරේ ඒ කාළේ.. මිනිහ පික්සෙක් උනානේ..අපරාදෙ මගෙ වෙලාව මාන්සිය...

    math paksheta witharak gahanna hitiye.
    eth wasantha yapa bandara sir kandy walin illana nisa eyata denawa
     
    • Like
    Reactions: D_Mad