Lock down aathal

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    bayyek wath toyyek wath newei. lockdown karalath ba nokarath ba kiyana eka thamai opinion eka. controll karanna wenne. mokada health safety wagema Economy ekath maintain wenna ona steadily. PCR testing wadipura karanna ona random. ethanin effect ekak thiynawanam, eh locations gana lockdown karanawada naddda kiyana eka gana hithanna ona. Election nisa politicians la wagema minissuntath gaanak nathuwa inne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    lockdown කරන්න අවශය නෑ. ඡන්දෙ අගෝස්තු 1 ගන්න තිබ්බා නම් ගොඩ. ජූලි අන්තිම සතියට පුළුවන් නම් තවත් හොඳයි. 😁
     
    • Love
    Reactions: Identity

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,893
    13,822
    113
    126
    Hogwarts
    Mahi
    bayyek wath toyyek wath newei. lockdown karalath ba nokarath ba kiyana eka thamai opinion eka. controll karanna wenne. mokada health safety wagema Economy ekath maintain wenna ona steadily. PCR testing wadipura karanna ona random. ethanin effect ekak thiynawanam, eh locations gana lockdown karanawada naddda kiyana eka gana hithanna ona. Election nisa politicians la wagema minissuntath gaanak nathuwa inne
    mahindata ne vote karanne?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    Thawa Lock down ekak Lankawata Daraganna ba... Denna Puluwan Sahana Dila, Banks walin Loan dila Okkoma dila iwarai.. Thawa Lockdown unoth Economy eka winasai lankawe...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ඇත්තම කියනව නම් බයියො දැන් ලොක් ඩවුන් කිරිල්ලට කැමතියි. පලවෙනි රැල්ල ආපු දවස් වල නිවට නියාළු විකට නන්දරේ රට වහන්න බෑ කිව්වම උන් හිතුවෙ ඒ මී හරකා කියපු දේ හරියි කියලා. පස්සෙ පස්සෙ ගොමාලා නන්දරයට ටොක්ක ඇනලා වැඩේ කෙරෙව්වෙ. ඒ නිසා බයියො දැන් ටිකක් දියුණුයි.
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Minissu USA wala wage parawal ayine merena tatweta awot moko kranne?
    ekai man qwwe testing karanna one. dawasata 2500k wath at least. api danne na apita danatamath coronada kiyala. testing karala action ekak ganna one result ekata. institution wise hari kamak na. bro kiyana kathawa 100% true but economy eka gana nohitha inna baneh. economy : saftey priority eka aduma 3:7 wath tiyenna oona
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රටක් හැටියට අයේ lock down එකකට ගියොත් නම් මිනිස්සු බිස්නස් ඉවරයි
    මේ වෙලාවේ හ්යිග් රිස්ක් ප්‍රදේශ හදුනා ගෙන පුද්ගලයන් නිරෝදයනයට යොමු කිරීම
    මෙන්ම පුරවැසියන් වගකීමෙන් කටයුතු කිරීමයි කල යුත්තේ යන්න මගේ අදහස :)
     
    • Like
    Reactions: Manji64

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,874
    99,099
    113
    රටක් හැටියට අයේ lock down එකකට ගියොත් නම් මිනිස්සු බිස්නස් ඉවරයි
    මේ වෙලාවේ හ්යිග් රිස්ක් ප්‍රදේශ හදුනා ගෙන පුද්ගලයන් නිරෝදයනයට යොමු කිරීම
    මෙන්ම පුරවැසියන් වගකීමෙන් කටයුතු කිරීමයි කල යුත්තේ යන්න මගේ අදහස :)
    අපි පොකුර පාලනය කරා කියල නිව්ස් එක උදේම එනව දවල් වෙලා එනව අරෙහෙන් අහබු ලෙස් හම්බ උනා එහෙත් නිරෝධායනයට යවල තියෙන්නෙ මෙහෙන් හම්බ උනා එහෙත් නිරෝධායනයට යවල තියෙන්නෙ කියල නිව්ස් ටික. ආයෙ ටිකකින් වසන්ගත් රෝග එකෙ ප්‍රධානිය කතා කරල කියනව කලින්ට වඩා තත්වය දරුණුයි පරිස්සම් වෙන්න කියල. .පුරවැසියන්ට වගකීමෙන් කටයුතු කරන්න හරි විස්තර දෙන්න වෙනව.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Curfew masa gaanak thibuna.. Ko corona nathiunada? Naha.
    Lockdown karama corona nathi wei da? Naha
    Rata hamadama vahala thiyanna baha. Salli naha. Duppath ratak. Debt ekak thiyenawa.
    Minissungen aath wela mask dala wada karanna thiyenne. Wena visadumak naha.
    Tikak hithapiya salli nathuwa mokakda wenne kiyala minissunta.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,893
    13,822
    113
    126
    Hogwarts
    Curfew masa gaanak thibuna.. Ko corona nathiunada? Naha.
    Lockdown karama corona nathi wei da? Naha
    Rata hamadama vahala thiyanna baha. Salli naha. Duppath ratak. Debt ekak thiyenawa.
    Minissungen aath wela mask dala wada karanna thiyenne. Wena visadumak naha.
    Tikak hithapiya salli nathuwa mokakda wenne kiyala minissunta.
    Rajayama distance natiwama election meeting walata yanna..train wala yanna encourage karaddi.. ubalage sir ge rajaya gena mona kathaada bn