බැඳපු/ බදින්න ඉන්න අය එන්ඩෝ

කසාද බදිද්දී උබලා කෙල්ලොන්ගේ බලන්නේ මොකක්ද ?

  • උගත්කම

    Votes: 80 46.5%
  • රස්සාව

    Votes: 17 9.9%
  • ලස්සන

    Votes: 89 51.7%
  • පවුල් පසුබිම

    Votes: 53 30.8%
  • කොළඹට ලගින් ඉන්න කෙල්ලෙක්ද

    Votes: 4 2.3%
  • සල්ලි

    Votes: 6 3.5%
  • හමේ පාට

    Votes: 11 6.4%
  • පොෂ් කෙල්ලෙක්ද / සෝෂල් කෙල්ලෙක්ද

    Votes: 11 6.4%
  • තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ද (මේක නම් ඉතින් ආශ්‍රය කරලා බලන්න ඕනේ )

    Votes: 112 65.1%
  • හැදියාව

    Votes: 72 41.9%

  • Total voters
    172

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබලා කෙල්ලෙක් එක්ක විවාහ වෙද්දී ඒ කෙල්ලෙගේ බලන දේවල් මොනාද ?
    සමහර එවුන් ලස්සනම හොයනවා . හැබැයි බැන්දට පස්සේ ඔය ලස්සනෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා
    බැඳපු අය ඔයාලගේ අත්දැකීම් කියන්න . බැන්දේ නැතත් උබලට හිතෙන දේ කියපන්

    සුවහසක් බදින්න ඉන්න කොල්ලෝ වෙනුවෙන් උපකාරයක් වේවා
    හොද කෙල්ලෙක් සෙට් වේවා

    පෝල් එකක් දැම්මා ලේසි වෙන්න. එකෙක්ට තුනකටයි වෝට් කරන්න පුළුවන් . ඔක්කොම තේරුවොත් පෝල් එකේ තේරුමක් නැහැ . බලන ප්‍රධාන තුන තෝරන්න මිතුරේ ;)
     
    • Like
    Reactions: TechnWeb and tha123

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    තමන්ව තේරුම් ගැනීම 100%
    උගත්කම 70%+
    යහපත් ගතිගුණ 70%+
    ලස්සන 60%+
    පවුල් පසුබිම 40%+
    පිරිසිදුකම 60%+
    මුළුතැන්ගේ දැනුම 50%+

    මුලින් අපිත් හැදිලා ඉන්න ඕනි...
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    කොච්චර පෝල් දැම්මත් වැඩක් නැ. කෙලව ගන්න එකා කොහොමත් කෙලව ගන්නවා. හැම වෙලවෙම මොලෙන් තීරන ගන්න. කෙල්ල ගැලපෙන්නේ නැ කියල නිකමට හරි හිතෙනව නම් දෙපාරක් හිතන්න එපා. උබට , උබේ පව්ලට , අම්මට තාත්තට ගරු කරනවද කියල හොදට බලපන්. ඔවා ඔක්කොම ගැන අදහසක් ගන්න පුලුවන් උබ කෙල්ලව මාස 6 ක් ආශ්‍රය කලා නම්. කෙල්ල ලස්සනයි කියල , මම උඩ කියපු එවා බැන්දට පස්සෙ හදා ගන්නවා කියල හිතනවනම් උබට දෙවියන්ගෙම පිහිටයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    තමන්ව තේරුම් ගැනීම
    උගත්කම
    ලස්සන
    පවුල් පසුබිම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    කෝ බන් එතකොට ඕනම කරන දේ නෑනේ. ඔක්කොටම කලින් බලන්න එපැයි ඒකිගේ හැදියාව. කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි අම්මන්ඩියෙක්ද බලන්න ඕන ඔය හැම දෙකටම කලින්. ඊට පස්සෙයි ඔතන තියෙන ලිස්ට් එකේ එව්වා බලන්නේ.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    කෝ බන් එතකොට ඕනම කරන දේ නෑනේ. ඔක්කොටම කලින් බලන්න එපැයි ඒකිගේ හැදියාව. කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි අම්මන්ඩියෙක්ද බලන්න ඕන ඔය හැම දෙකටම කලින්. ඊට පස්සෙයි ඔතන තියෙන ලිස්ට් එකේ එව්වා බලන්නේ.
    හැදියාව බල්ලට දාලා ඉන්නේ
    මොකද උබ කියලත් හැදිච්ච එකෙක්ද
    ඇඩ් කළා :P
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    සීරියස් ප්‍රශ්නයක් ඌක ඉතින්. ඔප්ෂන් බට්න් වලින් කියන බැරි :rolleyes2:

    ගොන් මරිමෝල් වසංගත කර ගහන්නෙපා එපා වෙනවා (ඔය මහ ගෙද‍ර / දෙවෙනි ඉනිම බලන උන් )
    ජොබක් කරන ලස්සනට ස්ටයිල් එකක් කරන් ඉන්නවනම් කමක් නෑ ( නැත්තන් උබටම එපා වෙයි ඒකිට ඌන ඒවා අරන් දිදී ඉන්න ගිහින් )
    දැක්කම ආයිත් හැරිලා බලන්න හිතෙන එකක් හොයා ගනින් -පෙනුම- ( ඕක බැදලා ගෙට වෙලා මහත් වෙවී ඉන්න ගියාම සසර කලකිරෙනවා)
    career එකක් හදාගන්න පුළුවන් තරමට ඉගෙනගත්තු, තනියම දෙයක් හැන්ඩ්ල් කරන්න පුළුවන් එකක් හොයාගනින් ( පිස්සුවක් ඇතේ ආයි තනියෙම් හැම ලබ්බම උබම කරන්න ?)

    උබේ පැත්තෙන් -
    ගෑනිට/කෑල්ලට උපරිමෙන්ම සලකපන්, නිදහස දීපං (යන්නෙ නෑ ගහල එලෙව්වත්)
    වැඩිය කරට ගන්නෙපා, සිබා වගේ පස්සෙන් යයා ඉන්න ගත්තම තමා ඔලුවට අත හෝදන්න්නේ (ගෙද‍ර ඉන්න පුසා වගේ ලොකු සීන් ඉදහන් )
    උන්ගේ ගෙදර උන්ට එච්චර වැදගෙන ඉන්න ඕන නෑ ( ලෝඩ් සීන් එකේ ඉදහන්, එතකොට කිට්ටු කරන්න එන්නෑ) ආහ්, නැන්දම්මාට සලකපන් හොදට

    ප.ලි
    උබ මුඩුක්කුවකින් එකක් ගෙනාවත් කුරුදුවත්තෙන් ගෙනාවත් පදිරි ටෝක් අහන්න වෙනෝ කොහොමත් (උදා:- "ඔය කම්පියුටරේ පොලේ ගහනෝ මම" "මග් එක ඔතනද තියන්නෙ ?", සහ හොදටම මළ පැන්නම බනින ඒවා) වැඩිය ගණන්ගන් නෑ වගේ හිටපන් :LOL:
    එක නිසා උබ පදිරි වෙන එක හරිහමන් එකකට පදිරි වෙයන්

    Q&A

    Q : දැන් මේ උපදෙස් දෙන්න උබ හෙන පොරක්ද ?
    A : මෙහෙමයි, මේ එළකිරියේ ඉන්න ඔක්කොම උන් කරලා තියන ගොන් මෝඩ වැඩ එකතු කලත් මම කරලා තියන මෝඩ වැඩ වලට සම කරන්න බෑ. එත් මම මගේ ජීවිතේ මේ තීරනය හරියට ගත්තා අවරුදු 30 පහු වෙලා හරි. ජෙට් එන්ජින් එකක් තිබ්බා වගේ තමා ඉතින් ජීවිතේ. හත්මුතු පරම්පරාවම කොර :ROFLMAO:

    Q: බදින්නම ඕනද?
    A: නෑ, එත් පුළුවන් නම් ගොඩාක් හොදා. ගැලපෙන කෙනා හම්බුවෙනකම් හොයපන්, ආවට ගියාට කරගහල විදවන්න අමාරුවෙන් හදාගත්තු ජීවීතේ worth නෑ බන්

    Q: ඔහොම කෙල්ලෝ ඉන්නවද බන්, බයිලා ගහන්නෙපා
    A: ඉන්නවා බන් ඉන්නවා, කෙල්ලෝ කැටගරි කීපයක් අතරින් සාමානයෙන් හොයා ගන්න බැරි නෑ, ආයිත් ඉතින් යකාගේ හැටියට තමා විමානෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    1594892865063.png
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth

    හොයාලා දීපන්කෝ එකියක්.. ;)
     
    • Haha
    Reactions: samindi