සීරියස් ප්රශ්නයක් ඌක ඉතින්. ඔප්ෂන් බට්න් වලින් කියන බැරි
ගොන් මරිමෝල් වසංගත කර ගහන්නෙපා එපා වෙනවා (ඔය මහ ගෙදර / දෙවෙනි ඉනිම බලන උන් )
ජොබක් කරන ලස්සනට ස්ටයිල් එකක් කරන් ඉන්නවනම් කමක් නෑ ( නැත්තන් උබටම එපා වෙයි ඒකිට ඌන ඒවා අරන් දිදී ඉන්න ගිහින් )
දැක්කම ආයිත් හැරිලා බලන්න හිතෙන එකක් හොයා ගනින් -පෙනුම- ( ඕක බැදලා ගෙට වෙලා මහත් වෙවී ඉන්න ගියාම සසර කලකිරෙනවා)
career එකක් හදාගන්න පුළුවන් තරමට ඉගෙනගත්තු, තනියම දෙයක් හැන්ඩ්ල් කරන්න පුළුවන් එකක් හොයාගනින් ( පිස්සුවක් ඇතේ ආයි තනියෙම් හැම ලබ්බම උබම කරන්න ?)
උබේ පැත්තෙන් -
ගෑනිට/කෑල්ලට උපරිමෙන්ම සලකපන්, නිදහස දීපං (යන්නෙ නෑ ගහල එලෙව්වත්)
වැඩිය කරට ගන්නෙපා, සිබා වගේ පස්සෙන් යයා ඉන්න ගත්තම තමා ඔලුවට අත හෝදන්න්නේ (ගෙදර ඉන්න පුසා වගේ ලොකු සීන් ඉදහන් )
උන්ගේ ගෙදර උන්ට එච්චර වැදගෙන ඉන්න ඕන නෑ ( ලෝඩ් සීන් එකේ ඉදහන්, එතකොට කිට්ටු කරන්න එන්නෑ) ආහ්, නැන්දම්මාට සලකපන් හොදට
ප.ලි
උබ මුඩුක්කුවකින් එකක් ගෙනාවත් කුරුදුවත්තෙන් ගෙනාවත් පදිරි ටෝක් අහන්න වෙනෝ කොහොමත් (උදා:- "ඔය කම්පියුටරේ පොලේ ගහනෝ මම" "මග් එක ඔතනද තියන්නෙ ?", සහ හොදටම මළ පැන්නම බනින ඒවා) වැඩිය ගණන්ගන් නෑ වගේ හිටපන්

එක නිසා උබ පදිරි වෙන එක හරිහමන් එකකට පදිරි වෙයන්
Q&A
Q : දැන් මේ උපදෙස් දෙන්න උබ හෙන පොරක්ද ?
A : මෙහෙමයි, මේ එළකිරියේ ඉන්න ඔක්කොම උන් කරලා තියන ගොන් මෝඩ වැඩ එකතු කලත් මම කරලා තියන මෝඩ වැඩ වලට සම කරන්න බෑ. එත් මම මගේ ජීවිතේ මේ තීරනය හරියට ගත්තා අවරුදු 30 පහු වෙලා හරි. ජෙට් එන්ජින් එකක් තිබ්බා වගේ තමා ඉතින් ජීවිතේ. හත්මුතු පරම්පරාවම කොර
Q: බදින්නම ඕනද?
A: නෑ, එත් පුළුවන් නම් ගොඩාක් හොදා. ගැලපෙන කෙනා හම්බුවෙනකම් හොයපන්, ආවට ගියාට කරගහල විදවන්න අමාරුවෙන් හදාගත්තු ජීවීතේ worth නෑ බන්
Q: ඔහොම කෙල්ලෝ ඉන්නවද බන්, බයිලා ගහන්නෙපා
A: ඉන්නවා බන් ඉන්නවා, කෙල්ලෝ කැටගරි කීපයක් අතරින් සාමානයෙන් හොයා ගන්න බැරි නෑ, ආයිත් ඉතින් යකාගේ හැටියට තමා විමානෙ.