Norway Higher Studies 2021

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Master's walata Norway giyapu aya Elakiri innawada? Master's walata yanna honda ratak da ? After studies PR ehama aragena settle wenna puluwan da? Australia wage case na ne? :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    api Australia enne na emiosiyoo :no:. Norway ehama honda nadda bung?



    Ado ehamada? mama hithuwe Canada wage shape athi kiyala :(
    Itin canada yanna.dan lesine bn.job offer ekak witarai one.causian ratawal patta racist kohomath
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Norway NZ wage patta.. yanna amarui neda ausi walata wadiya
    oww machan GPA eka hondata first degree thiyanawa nam (more than 3.3/4) studies puluwan yanna. IELTS 6.5+ academics thiyanawa nam

    University okkoma wage free. accomndations+ food thama yanne wiyadama
    Itin canada yanna.dan lesine bn.job offer ekak witarai one.causian ratawal patta racist kohomath

    Canada wiyadama wadi bung tuition fee walata :( gewal walin illana ba bung echara. Norway full free ne bung godak unis master degree ehama :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    oww machan GPA eka hondata first degree thiyanawa nam (more than 3.3/4) studies puluwan yanna. IELTS 6.5+ academics thiyanawa nam

    University okkoma wage free. accomndations+ food thama yanne wiyadama
    ow mchn paulage nangi oslo inne.. pattama rata.. norway ki pattama calm rata... crime1k wenne henama hadisiyen lu... mata nam hithenne ehe mihipita dewlowak kiyala..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ow mchn paulage nangi oslo inne.. pattama rata.. norway ki pattama calm rata... crime1k wenne henama hadisiyen lu... mata nam hithenne ehe mihipita dewlowak kiyala..

    matath machan thibaa dewal dakkama hithuna lanugaue, cost of living wadi eka harenna kisima deyak wena awulake na. Switzerland uth same. Dala thiyanna baluwe set unoth yanawa aiyth ennath unoth plan ekakuth gahagenama yanawa :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Lankawe unta respect tiyenne lankawe witarai bn
    Eliyata giyapu gaman ballek wath ganan ganne ne.
    එහෙම වෙන්නෙ අපේ හැතිකරේ එහෙ ගිහින් ලංකාවේ විදියට ඉන්න හදන නිසා. මගේ බුදුම බොක්ක ඉන්නෙ පැරිස්..මිනිහ අපෙ උන් එකෙක් එක්කවත් නෑ වැඩිය ඇයි හොදයි. සේරම එහෙ උන්, සිරියන්, මොරොක්කන් උන් එක්ක තම සෙට් වෙන්නේ... උන් එක්ක කැම්පර් වැන් අරන් ටුවර් යනවා මොන කේස්1ක්වත් නෑ... රටකට ගියාම ඒ රටේ විදියට වෙනස් වෙනවා නම් සියලුම අකාරයෙන් උන් කැමැති බං අපට..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Lankawe unta respect tiyenne lankawe witarai bn
    Eliyata giyapu gaman ballek wath ganan ganne ne.
    apeth ane manda bung Gotabayagen passe meka ekake wath na bung hariyata karanna kanake. lankwe innath asaiyi wensakata ekka gihilla enna hithenawa bung
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    එහෙම වෙන්නෙ අපේ හැතිකරේ එහෙ ගිහින් ලංකාවේ විදියට ඉන්න හදන නිසා. මගේ බුදුම බොක්ක ඉන්නෙ පැරිස්..මිනිහ අපෙ උන් එකෙක් එක්කවත් නෑ වැඩිය ඇයි හොදයි. සේරම එහෙ උන්, සිරියන්, මොරොක්කන් උන් එක්ක තම සෙට් වෙන්නේ... උන් එක්ක කැම්පර් වැන් අරන් ටුවර් යනවා මොන කේස්1ක්වත් නෑ... රටකට ගියාම ඒ රටේ විදියට වෙනස් වෙනවා නම් සියලුම අකාරයෙන් උන් කැමැති බං අපට..
    Mokku kemathi caucasian un nan kemathi ne bn.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නෝවේ කෑල්ලක් බැඳ ගත්තනම් ඔය කරදර මුකුත් නෑනෙ ;)