Mehema knkda ubatath inne

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    #Onesecond ❤️

    පැලෙන්න ඉගෙනගෙන ලොකු ගෙයක් හදලා පට්ට පඩියක් අරගෙන කාර් එකකුත් ගත්තහම එන කෙල්ලෝ මොකටද බන්.

    අතේ සතේ නැතුව Exam ටික සාදා Repeat වෙවී පයින් කිලොමීටර් ගනන් ඇවිදින උබට 'මහන්සි වෙයන්, තව ටිකයි තියෙන්නෙ අපි කොහොම හරි කරමු, අපිට පුලුවන් කරන්න' කියලා උබව මොරාල් අප් කරන කෙල්ල එක්ක එකතු වෙලා ගන්න ඩිග්‍රි එක, අමාරුවෙන් හදන ගේ, පිනැන්ස් දාල ගන්න කර් එක, අන්න ඒ උබත් එක්ක එදා ඉන්දලා හිටිය කෙල්ලව රැජිනක් වගේ ඉස්සරහ සීට් එකේ තියන් යද්දි එන ගැම්ම සල්ලි වලට ගන්න බැ බන්.

    අමාරුවෙන් ගොඩ ගීයාම මුල අමකත කරලා ලොකු අතු අල්ලගත්තොත් අනිවාර්යයෙන්ම වරදිනවා. මොකද අපි ගොඩක් මිනිස්සුන්ගේ ආශීර්වාදය එක්කයි ඒ තැනට ආවේ.

    මේ ලෝකේ දේවල් තියෙන්නේ ගැලපෙන්න නෙමෙයි ගොඩක් වෙලාවට, අපිට පුලුවන්නම් ගලප ගන්න අමාරුවෙන් හරි උබත් පොරක් පොරියක් 🙏.

    Copied.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehema kello koheda bn inne. 😂 😂 😂
    මගෙ යාලුවෙකුට ඉන්නවා බන්
    ඌත් මීටරෙ හැබැයි
    උගෙ ශොට් නොට් එකෙ පටන් ගොඩක් දෙවල් කරලා දෙන්නෙ කෙල්ල
    මන් කවදාවත් දැකල නෑ එහෙම
    උගෙ වාසනාව ඉතින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මගෙ යාලුවෙකුට ඉන්නවා බන්
    ඌත් මීටරෙ හැබැයි
    උගෙ ශොට් නොට් එකෙ පටන් ගොඩක් දෙවල් කරලා දෙන්නෙ කෙල්ල
    මන් කවදාවත් දැකල නෑ එහෙම
    උගෙ වාසනාව ඉතින්

    Kalaguna danne nathi kollek nam e kella paw...aniwa boot eka hambenawa uu goda giyama
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    One tharam innawa bn...:yes: kellek behethakatawath set karaganna bari unta nam naha thamai...
    කෙල්ලොනම් ඕනතරම් ඉන්නවා තමයි, ගොඩක් උන් අල්ලන්නෙ උන්ට පුලුවන් උඩම අත්ත .මන් කීවෙ මෙවගෙ කෙල්ලො
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද කෙල්ලො ඉන්නව බං ඕන තරම්.. හැබැයි 2000න් පස්සේ ගෞම ඇදල සපත්තු දාන කෙල්ලොන්ගෙ නම් හොද උන් අඩුයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොද කෙල්ලො ඉන්නව බං ඕන තරම්.. හැබැයි 2000න් පස්සේ ගෞම ඇදල සපත්තු දාන කෙල්ලොන්ගෙ නම් හොද උන් අඩුයි
    Oma seen ekk tynwa wage thmai bn
    Ubat kella set une wayasa kiyedida
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ohoma unuth samahara welawata pita yanawa ban. will smith ta una de balapan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලොනම් ඕනතරම් ඉන්නවා තමයි, ගොඩක් උන් අල්ලන්නෙ උන්ට පුලුවන් උඩම අත්ත .මන් කීවෙ මෙවගෙ කෙල්ලො

    Hoda un innawa...kiyana tharam kello ehema wate yanne petti kadaganne naha...oya fb page karayo kello gana thousand talk denne kellek ekka katha karalawath nemei wenna athi :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    punchi amma Kuhaka lapayath ekka awe iphone 11 , hilux cab tiya motor bike ekak nathuwa tabuttegama dorak nathi gedara iddi. 8/89 light off karanna kiyala chit bedanna pawichchi kara bike eka withri gedara tibbe... habai ada ape kuhaka lapaya hilux cab aran ,Iphone 11 eke notification balala fb live enne. anna ganu badinawanam wayasa poddak wadi tawa lamayek hitiya kalin kasaden ewa ithin loku prashna newe wiplawa karapu minisunta :D :yes: ;) :D