Norway Higher Studies 2021

2osama

Well-known member
  • Oct 25, 2010
    81,040
    72,163
    113
    මාලඹේ
    නෝර්වේ කියන්නේ මොනවා උණත් ලස්සනම රටක්. මිනිස්සු උණත් හරිම හොදයි කියලා කියනවා . බඩු සහ වියදම් නම් හරිම වැඩියි ලූ. ඒත් එහේ මාසේ පඩිය ත් වැඩියි . පට්ටම සීතල රටක්. වැඩ කරන එසුන් ට එහෙම හොදට පඩි ගෙවනවා ලූ එහේ. එහෙ PR ගන්නත් එච්චර අමාරු නැහැ කිව්වා නෝර්වේ භාෂාව දන්නවනම් හෙම කිව්වේ නෝර්වේ සුද්දෙක් මට.හරියටම දන්නේ නැහැ
    @sriboysl කියලා මෙබර් කෙනෙක් ඉන්නවා එයා නම් දන්නවා ඇති මිනිහා ඉන්නේ ස්වීඩන් වල
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    Sweden nam lankwe hena set ekake innawa ne?
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Germany?
    English Master Programme's Tutition Free. Only accomodation and food expenses along with a 150-300 Euro depending on Uni semester contribution.
    Read more about it by clicking below link:
    https://www.daad-sri-lanka.org/en/

    Accomodation walata ganak yanwa ban. Eth eka depend wenawa inna area eka anuwa. (normally euro 400+ kiyala hitha ganna shared room ekak me ganata tiyanawanm awulak na) Berlin nam shape. Munich Stuttgart wage nam ganan. Aachen, Bonn, Hamburg wage pathi walath ape aya godak igena gannawa. Food walata anek europe country walata sapekshawa man danna tharamin ganan adui.
    Swiss Norway nam living cost eka sahena wadi. Oya kohe hitiyath sahenna ganak tax walata anam manam kapila thama athata ena gana enne. awulak na shape eke lassanata inna nam athi. habai itin geyak ehema thamantama gannawa kiyana eka nam man hithanne naha lesi wei kiyala. mage danume hatiyata. German walanam danna widiyata 8 years inna one Citizen ganna. Ekatath wenama process ekak tiyanwa. Man scandinavian countries wala akamathima de thamai unge language eka igena ganna eka. Unge bashawa natiwa inna eka sahena amarui. Anekwanam mata shape. Poddak hame patata asian look ekata seen tiyanwa. Hondama de thamai puluwan tharam un ekkama friendship hadagena ehata hada gahena eka. Wawulage gedara giyama e wage inna one kiyanawane. ;)
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මෙහෙ හොඳ ඒජන්ට්ලා ඉන්නවද බං

    German යන්න නම් Agents ලා ඕනේ නෑ.. සේරම හැන්ඩ්ල් කරන්නේ Embassy එකෙන්..

    Finland යන්නත් දන්න විදියට Embassy එක හරහා දන්න විදියට ලංකාවේ එම්බසි එකක් නෑ ඉන්දියාවට යන්නවෙනවා..
     
    • Like
    Reactions: Amare machan

    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    Accommodations : https://www.finn.no/ Meken check karapan macho
    Danna hatiyata Okkoma expenses anit coutries walata compare karahama wadi, but salaryt wadi e misa issue ekak na.

    University programs free of charge. but semester fees gewanna ona 900NOK wage (18000LKR)
    Part time job ganna nam godak language ona (Sometimes one nati jobak set wei) . E nisa language igena gannakan salli tikak ituru kara gena yaman.

    PR ganna issue ekak na danna hatiyata MSC ekan passe Job ekak set karannna puluwannam.
    Kids lata education medical okkoma free

    Tawa mona hari dana ganna onada macho?
     
    • Like
    Reactions: sp3co

    thanks machan. Part time walin kochara hoyanna puluwan da ?

    Student housing thiyanawa neda?
     
    Last edited:

    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    thanks machan. Part time walin kochara hoyanna puluwan da ?

    Student housing thiyanawa neda?
    Exact amount ekak danne na macho . but e ganen livable. But language natuwa job hoyanna amarui.
    danna hatiyatanam Student housing tiyenawa. rental house walata wada adui.