ප්‍රභාකරන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    108556964_1612123232290131_9182951833426379026_o.png

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl: ඔප්පුවෙලා නැති වුනාට අවුලක් නෑ, මං ලග තිබ්බා අපේ SL ARMY කොල්ලෝ එයාව බල්ලෙක් වගේ නන්දිකඩාල් කලපුවෙන් එලියට ඇදගෙන එන video එකක් :lol: :lol: ඒ හොදටෝම ඇති :lol:

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :rofl: ඔප්පුවෙලා නැති වුනාට අවුලක් නෑ, මං ලග තිබ්බා අපේ SL ARMY කොල්ලෝ එයාව බල්ලෙක් වගේ නන්දිකඩාල් කලපුවෙන් එලියට ඇදගෙන එන video එකක් :lol: :lol: ඒ හොදටෝම ඇති :lol:

    :LOL:

    වරද කරු කරලා අවරුදු 200ක දඬුවමකුත් තිබ්බ බන්....මේ යක්කු ලංකාවේ මෑත ඉතිහාසය දන්නෙත් නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමලට තම්බියට අතක් නොතියා දේශප්‍රේමී අරගලයක් කරපු උගත් බුද්ධිමත් කුහක ජෙප්පෝ දැන් තණකොල ගහෙත් එල්ලෙනවා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    කෝ අපේ මද්යස්ත ගෙරි ජෙප්පෝ ටික. @Smartm @ruchira55 @Identity @Don GasCan @541100 ඕකුන් මේ තෙරෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ. රටට හෙන ගැහුවත් කමක් නෑ කොටියි, හම්බයෝයි අපේ දරුවොනේ ගාගෙන එයි. මුන්ට ඉන්දුනිසියන් බුරියානි දාල අරින්න ඕනේ :lol:
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    :rofl: ඔප්පුවෙලා නැති වුනාට අවුලක් නෑ, මං ලග තිබ්බා අපේ SL ARMY කොල්ලෝ එයාව බල්ලෙක් වගේ නන්දිකඩාල් කලපුවෙන් එලියට ඇදගෙන එන video එකක් :lol: :lol: ඒ හොදටෝම ඇති :lol:
    Palayan boru nokiya. ohoma video ekak ubagawa thibba kiyanne thawa godak ewun gawa thiyenna oni, ehenam oka internet ekata leak wela godak kal
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඔය JVP කියන එවුන් ලංකාවේ තහනම් කරන්න ඕනේ . තනිකරම දේශපාලන වහල්ලු දේශපාලනය කරන්න ගියාම අම්මා තාත්තාගේ අාගම ජාතියත් පාවාල දෙනවා ඡන්ද නිසා 😬😬😬
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය JVP කියන එවුන් ලංකාවේ තහනම් කරන්න ඕනේ . තනිකරම දේශපාලන වහල්ලු දේශපාලනය කරන්න ගියාම අම්මා තාත්තාගේ අාගම ජාතියත් පාවාල දෙනවා ඡන්ද නිසා 😬😬😬
    ඕක තනිකර උඩු දුවල තියෙන්නේ කැම්පස් එකක බලපන් ළමයෙක්ට නිදහසේ ඉගෙන ගන්න නෑ. වෙන රටවල කැම්පස් ළමයි රිසර්ච් කරලා, කට්ටිය එකතු වෙලා එන්ජෝයි කරලා කැම්පස් ලයිෆ් එක විදිනකොට. ලංකාවේ කැම්පස් ළමයි ජෙප්පොන්ගේ විකුර්ති ලිංගික ආසවන්ටයි, කැට හොල්ලන්නයි, උද්ගෝෂණ වලටයි, ඔලුවට ටයර් පෙරලන ඒවාටයි විදවනවා. මුන්ව මේ රටින් තුරන් කරන්න හැමෝම එකතු වෙන්න ඕනේ නැතුව බෑ.:no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    හම්බෝ බන්. හිනා කාල පන යනවා. බලපන් ජෙප්පෝ හොයාගත්ත අලුත් ටයර් එකක් ඔටෝමැටික් කැරකිලා ගිහින් වදින්නේ. අපේ වික්කමසිංහ මහත්තයාගේ හොරණ ටයර් ෆැක්ටරියේ එකක්ද දන්නේ නෑ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බෝ බන්. හිනා කාල පන යනවා. බලපන් ජෙප්පෝ හොයාගත්ත අලුත් ටයර් එකක් ඔටෝමැටික් කැරකිලා ගිහින් වදින්නේ. අපේ වික්කමසිංහ මහත්තයාගේ හොරණ ටයර් ෆැක්ටරියේ එකක්ද දන්නේ නෑ :lol:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තුවක්කු අරන් JVP අය ගෙනියපු ව්‍යපාරයත් වැරදියි කියල ඔප්පු කරල නෑ කියල JVP අයට කියන්ඩ පුලුවන්.

    JVP අය කියල 50k මරපු එක ඔප්පු කරල නෑ කියල UNP පියානෝගෙ පුතානෝට කියන්ඩ පුලුවන්..එහෙව් රටක් මේක. 🥴
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ජේ.වී.පී. එකට කෑ ගහන අයට කියන්නෙ, ප්‍රභාකරන් කියන්නෙ ඔච්චර හතුරෙක් කියල දන්නව නම් ඇයි ප්‍රභාගෙ දකුණු අත කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නෙ?
    මහින්දට විරෝධය දක්වල පාරට බහින්නෙ පුලුවන් නෙ. මහින්ද තමයි ඕකව දේශපාලන කරලියට ගෙනාවෙ.

    1 රෑට ඌ මරපු ගාන ඌම කිව්ව උඹලට ඇහුනෙ නැද්ද?

    මහින්ද ප්‍රමුඛ රජයෙ හැමෝම ඌව සුද්ද කරා දැක්කෙ නැද්ද?

    අරංතලාවෙ හාමුදුරුවො 32ක් කපල මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    රූපස්කුලම් කැලේ අපේ නිරායුද පොලිස් නිළධාරින් 600 ගානක් මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    මහින්ද විශේෂ සමාව දීපු මුහුදු කොටි බලකායෙ දෙවෙනිය සුසෙයි තාම යහතින් ත්‍රිකුණාමලය මොරවැව එයාෆෝස් කෑම්ප් 1 ගාව ඉන්නව කියල දන්නෙ නැද්ද?

    මම නිවාඩු එන යන වෙලාවල් වලට සුසෙයි දකින වාරයක් පාසා ලේ කකියනව අපි තාම කන කටු නිසා. ඒත් එදා අපිට ගහපු උන් අද ලස්සනට ජීවත් වෙනව. අපි මාස 3,4කට වතාවක් යන්තන් ගෙවල් වල ඇවිත් යනව. 1948 සතයක්වත් ණය නැතුවො සුද්දොන්ගෙන් ගනිපු අපේ රට දැන් ඉපදෙන්න ඉන්න පොඩි එවුනුත් ණය කාරයො කරල. මේවට ඔය ප්‍රධාන පක්ෂ 2ම වගකියන්න ඕනෙ.

    ජේ.වී.පී එකේ 1 ආසනයක් වැඩි කරල 1 කුඩ්ඩෙක්, බාර් පර්මිට් කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ගස් වැද්දෙක් අඩු කරමු.

    -ස්තූතියි 🙏
     
    • Dislike
    • Like
    Reactions: ryandok and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කරුණ කොහෙද පො*නයො පාර්ලිමේන්තුවෙ ඉන්නෙ , මොන මෝඩ හුත්&ලද මේ, තියෙන වහල්කමය හෑලි ලියුවා අඩුම ගානෙ සරල දේශපලාන දැනුමක්වත් නැ නොදකින් පකෝ තොපි වගේ ගු ඩයල්...
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    කරුණ කොහෙද පො*නයො පාර්ලිමේන්තුවෙ ඉන්නෙ , මොන මෝඩ හුත්&ලද මේ, තියෙන වහල්කමය හෑලි ලියුවා අඩුම ගානෙ සරල දේශපලාන දැනුමක්වත් නැ නොදකින් පකෝ තොපි වගේ ගු ඩයල්...

    මල්ලි කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට ගත්තෙ ජාතික ලැයිස්තුවෙන්. උඹලගෙ අප්පොච්චිගෙන් අහපන්. පොර තමා 2වතාවක්ම ලැයිස්තුවෙන් පොරව පාර්ලිමේන්තුවේ ඉන්දුවෙ. ඇත්ත තිත්තයි මල්ලි. පිරිමියෙක් විදියට කතා කරපං කුණුහරුප කියා ගෙන හැමෙනෙන්න නම් හදන්න එපා මැග් එකේ ඇමෝ 30ම ඔලුවට බස්සනව දැනගනිං
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලි කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට ගත්තෙ ජාතික ලැයිස්තුවෙන්. උඹලගෙ අප්පොච්චිගෙන් අහපන්. පොර තමා 2වතාවක්ම ලැයිස්තුවෙන් පොරව පාර්ලිමේන්තුවේ ඉන්දුවෙ. ඇත්ත තිත්තයි මල්ලි. පිරිමියෙක් විදියට කතා කරපං කුණුහරුප කියා ගෙන හැමෙනෙන්න නම් හදන්න එපා මැග් එකේ ඇමෝ 30ම ඔලුවට බස්සනව දැනගනිං

    දෙවතාවක් ගත්ත කියල නම් මට මතකයක් නැ 1 පාරක් ගත්ත...මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ ත්‍රස්තවාදය අත ඇරල අවසන් යුද්දෙට කලින් හමුදාවට බාර උනාට පස්සෙ ගැටලුවක් වෙලා නැ ...

    උබලවගේ පාන්කඩයන්ට වෙලා තියෙන්නෙ බන් ඊලම ඉල්ලන උන් හොද වෙලා ඊලම අත ඇරපු උන්ට බුරන එක..ඕව ඉතින් උබලගෙ ජම්ම වැරදි හැමදාම උබල පරිදින්නෙ මොකෝ කියල පොඩ්ඩක් හිතල බලල හැදියල්ල බල්ලො වගේ ෆේක් බස්ස බස්ස පච වෙවී ඉන්ඩ ඕනෙ නැ එතකොට...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජේ.වී.පී. එකට කෑ ගහන අයට කියන්නෙ, ප්‍රභාකරන් කියන්නෙ ඔච්චර හතුරෙක් කියල දන්නව නම් ඇයි ප්‍රභාගෙ දකුණු අත කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නෙ?
    මහින්දට විරෝධය දක්වල පාරට බහින්නෙ පුලුවන් නෙ. මහින්ද තමයි ඕකව දේශපාලන කරලියට ගෙනාවෙ.

    1 රෑට ඌ මරපු ගාන ඌම කිව්ව උඹලට ඇහුනෙ නැද්ද?

    මහින්ද ප්‍රමුඛ රජයෙ හැමෝම ඌව සුද්ද කරා දැක්කෙ නැද්ද?

    අරංතලාවෙ හාමුදුරුවො 32ක් කපල මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    රූපස්කුලම් කැලේ අපේ නිරායුද පොලිස් නිළධාරින් 600 ගානක් මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    මහින්ද විශේෂ සමාව දීපු මුහුදු කොටි බලකායෙ දෙවෙනිය සුසෙයි තාම යහතින් ත්‍රිකුණාමලය මොරවැව එයාෆෝස් කෑම්ප් 1 ගාව ඉන්නව කියල දන්නෙ නැද්ද?

    මම නිවාඩු එන යන වෙලාවල් වලට සුසෙයි දකින වාරයක් පාසා ලේ කකියනව අපි තාම කන කටු නිසා. ඒත් එදා අපිට ගහපු උන් අද ලස්සනට ජීවත් වෙනව. අපි මාස 3,4කට වතාවක් යන්තන් ගෙවල් වල ඇවිත් යනව. 1948 සතයක්වත් ණය නැතුවො සුද්දොන්ගෙන් ගනිපු අපේ රට දැන් ඉපදෙන්න ඉන්න පොඩි එවුනුත් ණය කාරයො කරල. මේවට ඔය ප්‍රධාන පක්ෂ 2ම වගකියන්න ඕනෙ.

    ජේ.වී.පී එකේ 1 ආසනයක් වැඩි කරල 1 කුඩ්ඩෙක්, බාර් පර්මිට් කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ගස් වැද්දෙක් අඩු කරමු.

    -ස්තූතියි 🙏
    හරි කරුණා කොටියනේ ඌ කොහොමත් හමුදාව මරන්න ඇති කොටියා කාලේ. ඒ උනාට ඇයි සිංහල වෙලා ඉපදිච්ච ජෙප්පෝ සමජවාදේ රෙද්ද අස්සේ හැංගිලා සිංහල මිනිස්සු දහස් ගානක් මැරුවේ. රටේ පොදු දේපල ගිනි තිබ්බේ, කැම්පස් ළමයින්ගේ ජිවිත විනාස කලේ, රටේ ආර්ථිකේ නැති බන්ගස්ඨාන කලේ. ඒවාට කවුද වන්දි ගෙවන්නේ? දැනුත් ජෙප්පෝ යටින් කරන්නේ එකමනේ. එන් ජි ඕ කුට්ටි අරන් සිංහල බෞද්ධ ජනයාට ගහනවා. ඔය ජෙප්පොම තමා අපේ දරුවොනේ කියාගෙන කොටි සැමරුම් කරන්නෙත්. එතොකොට කවුද ඇත්ත දේශද්‍රෝහියෝ.