ප්‍රභාකරන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    ඕක තනිකර උඩු දුවල තියෙන්නේ කැම්පස් එකක බලපන් ළමයෙක්ට නිදහසේ ඉගෙන ගන්න නෑ. වෙන රටවල කැම්පස් ළමයි රිසර්ච් කරලා, කට්ටිය එකතු වෙලා එන්ජෝයි කරලා කැම්පස් ලයිෆ් එක විදිනකොට. ලංකාවේ කැම්පස් ළමයි ජෙප්පොන්ගේ විකුර්ති ලිංගික ආසවන්ටයි, කැට හොල්ලන්නයි, උද්ගෝෂණ වලටයි, ඔලුවට ටයර් පෙරලන ඒවාටයි විදවනවා. මුන්ව මේ රටින් තුරන් කරන්න හැමෝම එකතු වෙන්න ඕනේ නැතුව බෑ.:no:
    එදා ඉදලම කියන්නේ කොන්ද පණ තියෙනවනම් මුන් ටික තහනම් කරලා JVP Bank Acconts වල තියෙන බිලියන ගණන් සල්ලි කොහොමද කවුද පක්ෂෙට ආවේ කියලා හොයන්න ඕනේ. බිලියන ගණනක් කැට හොල්ලලා හොයන්න බැහැ
    කෙලින්ම කිව්වොත් LTTE එක කරපු විනාශය ට වඩා විනාශයක් JVP එක රටට මේ රටේ ඉන්න විශ්ව විද්‍යාලය ළමයින්ට සහ අධ්‍යාපන පද්ධතිය ට මුං කරනවා . මේ JVP එක කියන්නේ රටට පිළිලයක් . මේ චන්දෙන් පස්සේ JVP එක ගන්නේ 3% ට අඩු ගාණක් ඡන්ද . මේක තමා හොදම වෙලාව මුන් ටික ගෙදර යවන්න
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    දෙවතාවක් ගත්ත කියල නම් මට මතකයක් නැ 1 පාරක් ගත්ත...මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ ත්‍රස්තවාදය අත ඇරල අවසන් යුද්දෙට කලින් හමුදාවට බාර උනාට පස්සෙ ගැටලුවක් වෙලා නැ ...

    උබලවගේ පාන්කඩයන්ට වෙලා තියෙන්නෙ බන් ඊලම ඉල්ලන උන් හොද වෙලා ඊලම අත ඇරපු උන්ට බුරන එක..ඕව ඉතින් උබලගෙ ජම්ම වැරදි හැමදාම උබල පරිදින්නෙ මොකෝ කියල පොඩ්ඩක් හිතල බලල හැදියල්ල බල්ලො වගේ ෆේක් බස්ස බස්ස පච වෙවී ඉන්ඩ ඕනෙ නැ එතකොට...

    උඹට මතක නැති උනාට 2වතාවක් ගත්ත මල්ලි. මතකෙ නෙවෙයි. වෙච්ච දේ හොයල පලපං. ඔය උඩ එකාටත් කියපන් කුණුහරුප වපුරන්නෙ නැතුව ඇත්ත පිළිගන්න කියල. ඈ යකෝ ඌ ඊලම ඇතෑරපු නිසාද මරපු ගාන කිය කියා දෙමලු ෆෝම් කරල උන්ගෙන් ජන්දෙ ඉල්ලන්නෙ. උඹලගෙ වහල්කම අරින්න බෑ. මකවලාවත් බෑ. බුද්ධිමත් මිනිස්සු 100ක් එක්ක 1පාර කතා කරන්න පුලුවන්, 1 මෝඩයෙක් එක්ක බෑ. එකෙකුට එකෙක් කතා කරන්න දන්නෙ නෑ. මෝඩ හරක්.
     
    • Like
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එදා ඉදලම කියන්නේ කොන්ද පණ තියෙනවනම් මුන් ටික තහනම් කරලා JVP Bank Acconts වල තියෙන බිලියන ගණන් සල්ලි කොහොමද කවුද පක්ෂෙට ආවේ කියලා හොයන්න ඕනේ. බිලියන ගණනක් කැට හොල්ලලා හොයන්න බැහැ
    කෙලින්ම කිව්වොත් LTTE එක කරපු විනාශය ට වඩා විනාශයක් JVP එක රටට මේ රටේ ඉන්න විශ්ව විද්‍යාලය ළමයින්ට සහ අධ්‍යාපන පද්ධතිය ට මුං කරනවා . මේ JVP එක කියන්නේ රටට පිළිලයක් . මේ චන්දෙන් පස්සේ JVP එක ගන්නේ 3% ට අඩු ගාණක් ඡන්ද . මේක තමා හොදම වෙලාව මුන් ටික ගෙදර යවන්න
    සිරාවට. ඒත් ඕක කරන්න අමාරුයි බන් තනිකර කොටි හිතාවාදී එන ජි ඕ ජෙප්පොන්ට ඩොලර් පොම්ප කරන්නේ. ඕකුන්ට එරහිව යනවා කියන්නේ ජාත්‍යන්තරේ ලොකු ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙනවා. හරියට බැලුවොත් ජෙප්පෝ කියන්නේ කොටින්ගේ බළල් අතක් වගේ. අන්න එකයි මාත් කියන්නේ හොදම ක්‍රමේ ජෙප්පොන්ට රෙවෙන්නම චන්දෙදි සලකන එක.
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    හරි කරුණා කොටියනේ ඌ කොහොමත් හමුදාව මරන්න ඇති කොටියා කාලේ. ඒ උනාට ඇයි සිංහල වෙලා ඉපදිච්ච ජෙප්පෝ සමජවාදේ රෙද්ද අස්සේ හැංගිලා සිංහල මිනිස්සු දහස් ගානක් මැරුවේ. රටේ පොදු දේපල ගිනි තිබ්බේ, කැම්පස් ළමයින්ගේ ජිවිත විනාස කලේ, රටේ ආර්ථිකේ නැති බන්ගස්ඨාන කලේ. ඒවාට කවුද වන්දි ගෙවන්නේ? දැනුත් ජෙප්පෝ යටින් කරන්නේ එකමනේ. එන් ජි ඕ කුට්ටි අරන් සිංහල බෞද්ධ ජනයාට ගහනවා. ඔය ජෙප්පොම තමා අපේ දරුවොනේ කියාගෙන කොටි සැමරුම් කරන්නෙත්. එතොකොට කවුද ඇත්ත දේශද්‍රෝහියෝ.
    FB_IMG_15934406893473964.jpg
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මතක නැති උනාට 2වතාවක් ගත්ත මල්ලි. මතකෙ නෙවෙයි. වෙච්ච දේ හොයල පලපං. ඔය උඩ එකාටත් කියපන් කුණුහරුප වපුරන්නෙ නැතුව ඇත්ත පිළිගන්න කියල. ඈ යකෝ ඌ ඊලම ඇතෑරපු නිසාද මරපු ගාන කිය කියා දෙමලු ෆෝම් කරල උන්ගෙන් ජන්දෙ ඉල්ලන්නෙ. උඹලගෙ වහල්කම අරින්න බෑ. මකවලාවත් බෑ. බුද්ධිමත් මිනිස්සු 100ක් එක්ක 1පාර කතා කරන්න පුලුවන්, 1 මෝඩයෙක් එක්ක බෑ. එකෙකුට එකෙක් කතා කරන්න දන්නෙ නෑ. මෝඩ හරක්.

    ඉතින් පොන්ස් සම්බන්ධන්ල කරන්නෙත් දෙමලු ෆෝම් කරල චන්ද ඉල්ලන එකෙනෙ තොපි වගේ සක්කිලි එකට මොකුත් කියන්නෙ නැනෙ,TNA එකේ පස්ස ලෙවකන තොපි මොකෝ මේ කරුණට බුරා පනින්නෙ??????? :lol: :lol:

    අනික මේ ඇයි කරුණ ගැන අපිට කියන්නෙ කරුණ ඉල්ලන්නෙ පොහොට්ටුවෙන් නෙමේ අපිට අදාලම නැ...

    යාපනේ කොට් දෙමලුන්ගෙ චන්ද පොහොට්ටුවෙ අපිට කොහොමත් හම්බෙන්නෙ නැ ඒව හම්බුනේ උන්ගෙ පස්ස ලෙවකාපු රනිලටයි සජියටයි ඕව මුලු රටම දන්න දේවල්න්නෙ...ඒව ගැන මීක් නොකිය යුද්දෙ ඉවර කරල සිoහල මිනිස්සු බේරපු මහින්ද මහත්තයට ඇයි බන් උබල තිරිසන්නු වගේ බුරන්නෙ...???????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට. ඒත් ඕක කරන්න අමාරුයි බන් තනිකර කොටි හිතාවාදී එන ජි ඕ ජෙප්පොන්ට ඩොලර් පොම්ප කරන්නේ. ඕකුන්ට එරහිව යනවා කියන්නේ ජාත්‍යන්තරේ ලොකු ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙනවා. හරියට බැලුවොත් ජෙප්පෝ කියන්නේ කොටින්ගේ බළල් අතක් වගේ. අන්න එකයි මාත් කියන්නේ හොදම ක්‍රමේ ජෙප්පොන්ට රෙවෙන්නම චන්දෙදි සලකන එක.

    :yes::yes::yes: එකෙන්ම කරුණ කවුද කියල අපි හොදට දන්නව, අවසන් යුද්දෙට කලින් හමුදාවට බාර උනාට පස්සෙ අපිට අදාල වෙන්නෙ නැ, යුද්දෙ කරන වෙලාවෙ කරුන කොටි එක්ක උන්න නම් කරුනත් මෙලහට එලොව පොරෝපාර කාල...

    ආන්න එක නිසයි ඔය සීයට හම්බයො එකම එක චන්දයක්වත් නොදෙන්නෙ...ඔච්චර දේවල් කරල දුන්න නිසයි හම්බයො එහෙම සලකන්නෙ..පහුගිය චන්දෙන් ඔය සීයගෙ මල්ලිට හම්බ චන්ද 3%ක්වත් ලැබුනෙ නැත්තෙ ඔය සීය කරපු විදිහ හම්බයො හොදටම දන්න නිසා කියන එක ගු ඇන් පි පො&න බල්ලන්ට නොතේරුනාට අපි මොනා කරන්ඩද.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ටික කියන්නමද පොන්නයෝ ෆේක් එකෙන් ආවේ. ඇත්ත කියපන් උබ @Identity නේද? :lol: :lol:
    :yes::yes::yes: එකෙන්ම කරුණ කවුද කියල අපි හොදට දන්නව, අවසන් යුද්දෙට කලින් හමුදාවට බාර උනාට පස්සෙ අපිට අදාල වෙන්නෙ නැ, යුද්දෙ කරන වෙලාවෙ කරුන කොටි එක්ක උන්න නම් කරුනත් මෙලහට එලොව පොරෝපාර කාල...
    ඌ ප්‍රභාකරන් කඩාගෙන ආවේ ආරක්ෂාව දෙනවා කියන පොරොන්දුව මතනේ. කරුණ කොටි එක්කම හිටියනම් ඌ තමා මුලින්ම වලට යන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ප්‍රභාකරන් කඩාගෙන ආවේ ආරක්ෂාව දෙනවා කියන පොරොන්දුව මතනේ. කරුණ කොටි එක්කම හිටියනම් ඌ තමා මුලින්ම වලට යන්නේ.

    :yes: :yes: ඒක ඇත්ත එහෙනම් නැගෙනගිර STF එක අතින් පොරෝපාර ඉස්සෙල්ලාම කන්නෙ කරුණ...එහෙනම් මේ අද බුරන ගු කුක්කල අද කරුණගෙ මානව හිමිකම් ගැන පහන් පත්තු කරනව....:lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes: :yes: ඒක ඇත්ත එහෙනම් නැගෙනගිර STF එක අතින් පොරෝපාර ඉස්සෙල්ලාම කන්නෙ කරුණ...එහෙනම් මේ අද බුරන ගු කුක්කල අද කරුණගෙ මානව හිමිකම් ගැන පහන් පත්තු කරනව....:lol::lol::lol:
    ඒක තමා මටත් තියන පුදුමේ කොටින්ගෙන් වෙන් වෙලා ආපු එකාට බැන බැන, හමුදාවට බැන බැන. අපේම දරුවොනේ කියාගෙන වැල්ලේ දිගට කොටින්ට පහන් පත්තු කරනවා. නිදහස් දිනේ දවසෙත් පාර මැද්දේ රිලව් වගේ දෙමලෙන් ජාතික ගිය කියපු උන් නේ. ඒක මාර දේශප්‍රේමයක්. ගූ එන් පී සක්කිලියි, ජෙප්පොයි දෙමළුන්ට පුක උනත් දෙයි ඩොලර් වලට. :angry:
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ජේ.වී.පී. එකට කෑ ගහන අයට කියන්නෙ, ප්‍රභාකරන් කියන්නෙ ඔච්චර හතුරෙක් කියල දන්නව නම් ඇයි ප්‍රභාගෙ දකුණු අත කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නෙ?
    මහින්දට විරෝධය දක්වල පාරට බහින්නෙ පුලුවන් නෙ. මහින්ද තමයි ඕකව දේශපාලන කරලියට ගෙනාවෙ.

    1 රෑට ඌ මරපු ගාන ඌම කිව්ව උඹලට ඇහුනෙ නැද්ද?

    මහින්ද ප්‍රමුඛ රජයෙ හැමෝම ඌව සුද්ද කරා දැක්කෙ නැද්ද?

    අරංතලාවෙ හාමුදුරුවො 32ක් කපල මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    රූපස්කුලම් කැලේ අපේ නිරායුද පොලිස් නිළධාරින් 600 ගානක් මැරුවෙ කරුණා අම්මාන් කියල දන්නෙ නැද්ද?

    මහින්ද විශේෂ සමාව දීපු මුහුදු කොටි බලකායෙ දෙවෙනිය සුසෙයි තාම යහතින් ත්‍රිකුණාමලය මොරවැව එයාෆෝස් කෑම්ප් 1 ගාව ඉන්නව කියල දන්නෙ නැද්ද?

    මම නිවාඩු එන යන වෙලාවල් වලට සුසෙයි දකින වාරයක් පාසා ලේ කකියනව අපි තාම කන කටු නිසා. ඒත් එදා අපිට ගහපු උන් අද ලස්සනට ජීවත් වෙනව. අපි මාස 3,4කට වතාවක් යන්තන් ගෙවල් වල ඇවිත් යනව. 1948 සතයක්වත් ණය නැතුවො සුද්දොන්ගෙන් ගනිපු අපේ රට දැන් ඉපදෙන්න ඉන්න පොඩි එවුනුත් ණය කාරයො කරල. මේවට ඔය ප්‍රධාන පක්ෂ 2ම වගකියන්න ඕනෙ.

    ජේ.වී.පී එකේ 1 ආසනයක් වැඩි කරල 1 කුඩ්ඩෙක්, බාර් පර්මිට් කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ගස් වැද්දෙක් අඩු කරමු.

    -ස්තූතියි 🙏
    Jeppo pahugiya kaalema kare mokakda Ranil backside deegena hitya eka witharai. ane unge samajawaadaya.hamotama koti ganan depala pita ratawalwala gewal dorawal. mehe ahinsaka kollo andanna hanadanawa.
     
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    සිරාවට. ඒත් ඕක කරන්න අමාරුයි බන් තනිකර කොටි හිතාවාදී එන ජි ඕ ජෙප්පොන්ට ඩොලර් පොම්ප කරන්නේ. ඕකුන්ට එරහිව යනවා කියන්නේ ජාත්‍යන්තරේ ලොකු ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙනවා. හරියට බැලුවොත් ජෙප්පෝ කියන්නේ කොටින්ගේ බළල් අතක් වගේ. අන්න එකයි මාත් කියන්නේ හොදම ක්‍රමේ ජෙප්පොන්ට රෙවෙන්නම චන්දෙදි සලකන එක.
    JVP එක ගැන නම් තද තීරණයක් ගන්න ඕනේ නැත්නම් NGO කාරයො ලංකාවට අත දානවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    un oya kiyanne LTTe ekata wada sinhala minissu maruwe JVP eka nisa. TNA ekata JVP ekath ekka ekathu wennalu giya awuruddeth sinhala minissu maruwane oya kuhaka lapakota isis karayo ekka .... :D ;) :yes: :D
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    JVP එක ගැන නම් තද තීරණයක් ගන්න ඕනේ නැත්නම් NGO කාරයො ලංකාවට අත දානවා
    එන ජි ඕ ජෙප්පෝ වගේ අතකොලු භාවිතා කරන්නේ රටට කෙලවන්න. මොකද උන්ට කෙලින්ම එන්න බෑනේ. ලේසි නෑ වැඩේ ඉතින්. මිනිස්සු මුලින්ම මුන්ව බින්දුවට බස්සන්න ඕනේ :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    එන ජි ඕ ජෙප්පෝ වගේ අතකොලු භාවිතා කරන්නේ රටට කෙලවන්න. මොකද උන්ට කෙලින්ම එන්න බෑනේ. ලේසි නෑ වැඩේ ඉතින්. මිනිස්සු මුලින්ම මුන්ව බින්දුවට බස්සන්න ඕනේ :yes:
    උන්ට එක අාසනයක් හම්ඹු උනත් එකේ න් නූත් රටට කෙළවනව මුන් 😬😬
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන්ට එක අාසනයක් හම්ඹු උනත් එකේ න් නූත් රටට කෙළවනව මුන් 😬😬
    ආසන දැන්නම් ඕනේ නෑ බන්. පුංචි අම්මගේ පුතා කිව්වේ අපිට චන්දෙන් පළමු ත්‍යාගය ඕනේ නෑ ගේම ගහන්න සැනසිලි ත්‍යාග තිබ්බොත් ඇති කියල. ඔය අලුත් පරපුර ගොබ්බයෙක් ඉස්සරහට එවල ඇඩුව නම් ඇති නේ. මතකනේ 2014:angry: