Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    IDM portable version 6.28 - https://bit.ly/2OvEItU

    මෙන්න බඩු, තෑන්ක්ස් එනිවේ . . .

    1595051963332.png
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මෙන්න බඩු, තෑන්ක්ස් එනිවේ . . .

    View attachment 85849

    මෙහෙමයි මචන්,
    දැන් crack එකක් කියන්නේ කොහොමත් suspicious program විදිහට තමයි AV softwares සලකන්නේ.. ඒක නිස තමයි් ගොඩක් වෙලවට false positive පෙන්නන්නේ.. මම කැට තියලා කියන්නෑ .. ඔය crack එකේ malicious programs නෑ කියලා.. තියේනත් පුළුවන්.. හැබැයි.. ඔයා ඔය දාලා තියෙන්නේ Virustotal එකේ scan කරලනේ.. එකේ මම scan කරලා බැලුවා.. 6/59 පෙන්නුවා.. 6කින් විතරයි positive වුනේ..

    Antiy-AVL, Jiangmin, Rising වගේ service කිහිපයකින් තමයි infected කියලා පෙන්නුවේ..

    Kaspersky,Avast, AVG, Malwarebytes වගේ කිසිම service එකකින් positive වුණේ නෑ..

    මම කියන්නේ නෑ ඔය crack එක පාවිච්චි කරන්න කියලා.. හැබැයි ඉතින්..AV software 50කින් විතර scan කරද්දී, suspicious program එකක් විදිහට detect නොවෙන crack හොයාගන්න ලේසි නෑ.. හොයා ගත්තත් crack එකේ virus නෑ කියලා කැට තියලා කියන්නත් බෑ..

    crack පාවිච්චි කරනවා කියන්නේම risk එකක් ගන්නවා කියන එක තමයි..[/QUOTE]
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,309
    2,905
    113
    KO NANA KAMARE

    අඩේ sorry බන්.. මම හිතුවෙ ඒක උඹ නිකං දාපු tag එකක් වගේ එකක් වෙන්න ඇති කියල.. 😂😂😂
    නාන කාමරේ Drive eke TV series folder eke Sinhala folder ekata upload karala athi...
     
    • Like
    Reactions: Lahiru120

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    kk Ip address වෙනස් නිස බ්න්.. mega NZ එකේ free quota එක මදි වෙයි බන්

    season 1 & 2 තියෙනවා මේ index එකේ
    http://j4uvod.club/EngTvSeri/SealTeam/

    Thanks මචන්.. මේකේ parent directories වලත් පට්ට series collection එකක් තියනවා නේද? 'HeliCops - Einsatz über Berlin' series එක හොයා ගන්න තියද ?
     
    • Like
    Reactions: Lahiru120