Dialog 80Gb

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් 80 ජිබි වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එක ප්‍රයිමරි පැකේජ් එක විදියට ගන්න පුලුවන්ද බන්? මේ පැකෙජ් එක විතරක් පෝස්ට්පේඩ් විදියට
     
    • Like
    Reactions: nishan-sujeewa

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,959
    1
    1,158
    113
    Mofos එකේ
    Prepiad home broadband package එකක් අරන් ඒකට දාගත්ත නම් හරි. Primary විදිහට ගන්න පුළුවන්ද කියල නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: manjulabw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,631
    113
    එකමත් එක රටක
    මචන් ඩයලොග් 80 ජිබි වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එක ප්‍රයිමරි පැකේජ් එක විදියට ගන්න පුලුවන්ද බන්? මේ පැකෙජ් එක විතරක් පෝස්ට්පේඩ් විදියට

    කොහොමද මේකේ ගණන් ? :)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    කොහොමද මේකේ ගණන් ? :)
    0E17A8B4-EA3D-4B3F-850C-06435FC02DB0.jpeg
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Postpaid නම් addon එකක් විදිහට විතරයි දාන්න පුලුවන්.. ඒකත් මාසෙකට එක පාරක් විතරයි..