නොපමාව ආරක්ෂක අංශ දැනුවත් කරන්න
විනාශයක රැවටීමක පෙරගමන් කරුවන් නොවන්න...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ දවස් වල ලංකාවේ සමහරු පිස්සුවෙන් වගේ පරණ වෑල් රේඩියෝ හොයනවා රතු රසදිය ගන්න...
කෝටි ගානක් වෙනවලු....
රෙඩ් මර්කරි ගැන මහා කතාවක් තියෙනවා..ඇත්තටම අකුරු වැය කරන එක අපරාධයක් කියලා හිතුනා ..ඒ නිසා කෙටියෙන් වැදගත් ටික මෙහෙම කියන්නම්...
මේක ආන්දෝලනයක්
මේක නිසා මීට අවුරුදු අසූවකට විතර කලින් ඊජීප්තු මමී පවා ව්‍යාපාරිකයො හොයන්න ගත්තා..
මමී කාන්තා දේහයන් වල උගුරේ මෙම රසායනය පවතිනවා සහ මෙයින් ඕනෑම රෝගයක් සුවකල හැකී කියන කරුණ මත ඒ ක්‍රියාව සිදුවුනා...
පසුකාලීනව මෙය මිත්‍යාවක් බව හෙලි වුනා..
හැබැයි ඒ රසදිය තනි සුදු පාට..
රතු රසදිය කෙසේවෙතත් රසදිය කියන්නේ අධි විකිරණ ශීලී ද්‍රාවනයක්.. නියතවම ඔබට හානි සිදුකරන බලයක් එයට තියෙනවා.. මොකද අපේ මහත්තුරු පරණ රේඩියෝ වල රසදිය එක්කයි මේ සෙල්ලම .... මේ කාලේ නම් ඇදේ කොට්ටේ යට හංගං හරි ගබඩා කරයි.... ඒ තරම් ඉල්ලුම....
මෙය ඇතැම් වෑල් රේඩියෝ ..රූපවාහිනී වල තියෙන්න පුලුවන් බව පැවසෙනවා.....කෙනෙක් අහයි කෝටි ගානක රසායනයක් මොන මෝඩයෙක්ද මේවට දාන්නේ කියලා...
ඇත්තටම මේවට දාන්නේ නෑ..රසායනික ප්‍රතික්‍රියාවක් මගින් වසර ගනනාවකට පසු එම තත්වයට පත්වෙනවා කියලයි ජාවාරම් කරුවන් කියන්නේ.....
ඒත් ඇත්තටම කතාව සාමාන්‍ය රසදිය කාලයක් විලායකයක ක්‍රියාත්මක වෙනවිට එය රක්ත පැහැයක් ගන්නවා.... ඉතින් අපේ මිනිස්සු පෞරාණික වටිනා රේඩියෝ ටීවී මකබාස් කරනවා මෙන්න මේ අහඹු වාසනාව ගන්න...
මේ අය රතු රසදිය කියලා චෙකින් එක කරන්නේ රත්තරං මුද්දක් හෝ වෙනත් යකඩයක් එයට ලංකිරීමෙන්... එතකොට එහා මෙහා වෙන එකෙන් තමයි තීරණය කරන්නේ මේවා රතු රසදිය කියලා...
කෝමද මොලේ...ජීවිතේ ට උණ කට්ටක ක්‍රියාකාරීත්වය අහපු නැති මහත්තුරු...
එකල සෝවියට් දේශය මේවා ගබඩා කොට ගෙන සිටින බවට චෝදනා එල්ල උනා..එසේම ජර්මනියත්.. සෝවියට් පාට මොකක්ද ...රතු පාට .. අන්න එතන ඉදගෙනයි මේ අත්භූත බලවේගය රතු පාට වෙන්නේ....
දැනට ලෝකේ තියෙන දරුණුම රසායනයක්...
විශේෂයෙන් නෂ්ටික අවි සදහා... එහෙම තමයි ලෝකේ වටේ කේලම් කියන්නේ... මොකද සෝවියට් දේශය බිදවැට්ටවීමට ගොතපු ඉතාමත් දරුණු මිත්‍යාවක් ඕක... හැබැයි රුසියාවත් එවකට මේ ආන්දෝලනයට සෙට් වෙන විදියට වැඩ කලා..ඒ අය 1957 වසරේදී ගැනුම් කරුවෙකු නොමැති රෙඩ් මර්කරි බිල්ලක් ඇති කිරීම මගින් එයට ඇමෙරිකානුවෝ බොහෝ ප්‍රමාණයක් තමන්ගේ අතේ පිච්චිය වියදම් කරමින් සහ තමන්ගේ රටේ සංඥා තාක්ෂණය පිට පටවමින් මෝඩයෝ විදියට එදත් හැසිරුනා... අපේ රටේ වගේම... හැබැයි බොහෝ ඉස්සර...
යුරෝපා බෝම්බ ප්‍රහාර කීපයකට රෙඩ් මර්කරි සම්බන්ධ උනා කියනවා .. සමහර අය කියන්නේ රෙඩ් මර්කරි නෂ්ටික අවි සදහා ගන්නවා කියලමයි... ඒත් අපට ඒ බව අනාවරණය වෙන්නෙ නෑ ලෝකේ මේ වෙනතෙක් නිපදවපු කිසිම නෂ්ටික බෝම්බයකින්... ජපානයට එල්ල කල ෆැට් මෑන් ලිට්ල් බෝයි උනත් මර්කරි බෝම්බ නෙමෙයි ..ප්ලුටෝනියම් බෝම්බ... ගූගල් සෙවුම් යන්ත්‍රයේ උනත් කිසිම තැනක පිලිගත් සටහනක් නෑ මෙහෙම දෙයක් තියෙනවා කියලා... මොකද නෂ්ටික රහස් සම්මුතීන් කවමදාවත් මේ වගේ ගොං විදියට එලියට දාන්න ඒ රටවල් උත්සහ ගන්නෙ නෑ....
හැබැයි එංගලන්තය ඇතුලු යුරෝපා රටවල රෙඩ් මර්කරි නමින් හදුන්වන ද්‍රව්‍යන් තබා ගැනීම බරපතළ වරදක්.. මොකද එහෙම එකක් නැති උනත් තිබුනත් එහෙම ඒවා හොයපු අයියලා නම් ලේසි පහසු අයියලා නෙමේ ඒකයි....
ඒ කිව්වේ රතු රසදිය හොයාගෙන එංගලන්තයේ පරණ රේඩියෝ ගබඩාවක් පීරපු ඉස්ලාම් දරුණු ත්‍රස්තවාදී සාමාජිකයන් කීප දෙනෙක්ම අත්තඩංගුවට පත් වෙනවා...
මේ අය ඉතා දරුණු ප්‍රහාරයක් සදහා සූදානම් වූ බවට සැක කෙරුනා....
ඒත් පසුව හෙලි වුනේ එංගලන්ත ජාවාරම් කරුවන්ට රුපියල් කෝටී ගානක පොල්ලකට එහෙමත් නැත්නම් රතු රසදිය මිත්‍යාවට මේ අසරන මෝඩ අන්තවාදීන් අසුව ඇති බවක්
2006 වසරේ එල්ටීටීඊ සංවිධානය රෙඩ් මර්කරි මිලදී ගැනීමට ඇමෙරිකානු ජාවාරම් කරුවන්ට විශාල ගෙවීමක් කොට තිබූ බව විකීලික්ස් වෙබ් අඩවිය සනාථ කලා.. එසේම ශ්‍රීලංකා බුද්ධි අංශ වෙතටද මෙය අනාවරණය වී තිබුනා..ඒවකට විදේශ අමාත්‍යවරයා සහ රජය මේ පිලිබදව සොයාබලනා ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියා....2008 වසර වන විට යුද්ධ හමුදාවට ltte සංවිධානය එල්ල කල හදුනාගත නොහැකි වූ රසායන අවි ප්‍රහාරයකුත් එල්ල වෙනවා.... හැබැයි ඒ එල්ල වුනේ මර්කරි සම්බන්ධ ප්‍රහාරයක් නෙමෙයි විදෙස් රටකින් ලද වෙනත් විශ වායුවක්...
2008 වසරේදී මෙම රැල්ල පැවතුනේ මැදපෙරදිග ... සිංගර් පැරණි මහණ මැශින් සොයාගෙන මහා ධන කුවේරයන් පවා අහුමුලු ඇද්දා..ඒ බව ඔබට අන්තර්ජාලයෙන් දැනගන්නට පුලුවන්..පසුව මැදපෙරදිග රටවල ආරක්ෂක අංශ කල සොයාබැලීම් වලදි මේවා isis සංවිධානය මගින් මිලට ගැනීමේ කුමන්ත්‍රණයක් හෙලි උනා.... දැන් මැදපෙරදිග මෙය ඉතාමත් තහනම් වචනයක් වගේම ද්‍රාවනයක් ..
කුවේට් රාජ්‍ය මේ ගැන ප්‍රකාශකලේ ත්‍රස්තවාදීන් බිලි බා ගන්න යුරෝපා රටවල් ගෙතූ අමූලික කෙබ්බයක් විදියට...
ලංකාවේ දැන් මේවා හොයන්නේ මුස්ලිම් ජාතිකයන්
මොකද වල්ලපට්ටා කිඹුල් හූනන් voc පිගන් වගේම මේකත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කූට වෙලදාමක්...
පසුගිය ජනවාරි මස 11 වනදා රෙඩ් මර්කරි යැයි හැදින්වෙන ද්‍රාවනයක් සමග මහනුවර දී අත්තඩංගුවට පත් වූ මොහොම්මඩ් නියාස් තවමත් රැදවි බාරයේ.
ඔහු මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙක්...
මැදපෙරදිග ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම ජාවාරම පසුපස සිටින බව bbc english පුවත් සේවය 2019 වසරේ වාර්ථා කලා....
ලංකාව තුලින් මේවා කිසි සේත්ම පිට රටකට ගෙනයන්න බලතල නැහැ..
ඒ වගේමයි මෙම රසායනය ඔබ ලග ඇත්නම් ඔබව සෘජුවම අත්තඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හැකියාව තිබෙනවා... මොකද ඇතැම් රටවල මිනීමැරුම් සහසික ඝාතනයන් මංකොල්ල කෑම් පවා මේ රෙඩ් මර්කරි අත්භූත සංස්කෘතිය වටා ගෙතිලා තියෙනවා
මොකද මෙය ලෝකප්‍රකට ජාවාරමක්..කූට වෙලදාමක්... මෙය හරහා අත්තඩංගුවට පත් සියල්ලන්ම පාහේ ත්‍රස්තවාදීන් .. හෝ එනම් විනාශකාරී ක්‍රියාවන් සලසන්නන්... එහෙම අරමුණු සදහා සිහින මවන්නන්...
මිත්‍රවරුණි ඇප නැත.....මොකද පිස්තෝලේ රස පරීක්ෂණය එන්න මාස අවුරුදු ගනන් යන ලංකාවේ රතු රසදිය රස පරීක්ෂණය එන්න යන කාලය ගැන ඔබම හිතන්න...
සමහර විට තියෙන්නත් පුලුවන් සමහර විට නැතිවෙන්නත් පුලුවන්.. ඔබටත් ඒක අදාල නෑ... අසරණ ඔබේ උත්සහය ඒ කොටස දීලා ලක්ශපතියෙක් වෙන්න... ඒත් ආත්තම්මා බණ අහපු රේඩියෝ එකෙන් මුණුපුරාට වෙන්නේ හතරවෙනි තට්ටුවේ නිවන් යන්න .. ඒක තමා ඇත්තටම කතාව.. ඔබ හොදින්ම දන්නවා මේ අත්භූත ද්‍රාවනය කවුරුන් හෝ සොයන්නේ මේ ගැල බිල්ලෙක් මවන්නේ වතුර පිරිත් කරන්න නෙමෙයි බව.... කවුරු හරි රෙඩ් මර්කරි පස්සේ දුවනවනම් ඔහුගේ අන්තිම කොනක කොතන හරි ත්‍රස්තවාදියෙකු යම් විනාශකාරී දෙයක් කිරීමට බලාපොරොත්තු වන්නෙකු සිටිනවා...
මා කල විමසීමේදී ආරක්ෂක අමාත්‍යාංශය අනුගතව ශ්‍රිලංකා පොලිසිය මේ පිලිබදව ඉතා ඉක්මනින් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරනා බවත් මෙම රසායනය නමින් හැදින් වෙන රසායනික විකිරණශීලි ද්‍රාවනයක් ලග තබා ගැනීම විකිනීම සහ ප්‍රවාහනයේ යෙදෙන අයවලුන් ගැන දන්නේ නම් පහත දුරකථන අංකයන් මගින් වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා
ශ්‍රීලංකා යුද්ධ හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය (CBRN)
011 2434251
011 4055105
පොලිස් හදිසි ඇමතුම් අංශය
119
Charith Janapriya
Source: Facebook