wahane waduna reverse karaddi mamandige wahane issaraha, gedaradimai une, anemanda mkak unada kiyala, page passe buffer eka tikak hiruna, aniith wahanetanam aulak na, kattiyath balagena hitiye, eth ekaparatama hithaganna bariuna, patt aula mata

vahanyakwath reverse kranna bari ekektane mage duuwa dunne kiyala hitanawa ati.![]()
wahana happenawa kadenawa mona karannadacamera ekka thiyeddi, m baluwe na a welaweReversing camera ekak fix karaganna.
owa ohoma thmai bn. maha lokuwata hitanna ynna epa.sirawata ehema hithunada danne nane ,shik wasa lajjawa
camera ekka thiyeddi, m baluwe na a welaweReversing camera ekak fix karaganna.
wediya hitanna epa hadala dipanwahana happenawa kadenawa mona karannada
owa ohoma thmai bn. maha lokuwata hitanna ynna epa.
ඕවා ඔහොම තමයි මම ඉස්සර යාළු වෙලා හිටිය කෙල්ලගේ තාත්තගේ ජීප් එක රීවාස් කරලා ගෙදර මල් පෝචියක්ම කූඩු කාරා .ඕවා හිතන්න දෙයක් නැහැ බිඳෙන බදුන් සුරකිම්ද මා කෙසේ කියලා හිත හදා ගනින්
![]()
Issara yalu wela hitiya kella oya case eka nisada break une
Thank you broඅපෝ නැහැ . මම මල් පෝච්චියක් ගෙනල්ලා ගහ හිටවලා දුන්නා
වාහනේ පිටි පස්සේ පොඩ්ඩක් හිරිල ඒකිගේ තාත්තා කිව්වා අවුලක් නැහැ කියාල හදන්න ඕනේ නැහැ කියලා . එච්චර හිතන්න දෙයක් නැහැ ඉතිං ඕවා