wahane waduna reverse karaddi mamandige wahane issaraha

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,732
    1,522
    113
    wahane waduna reverse karaddi mamandige wahane issaraha, gedaradimai une, anemanda mkak unada kiyala, page passe buffer eka tikak hiruna, aniith wahanetanam aulak na, kattiyath balagena hitiye, eth ekaparatama hithaganna bariuna, patt aula mata
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    නොදකින් මූසලය. කිසි වගකීමක් නෑනෙ මූ ට. හිතා ගත්ත දුවට යන කල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    geni hithanawa athi hariyata passata (back side) karaganna bari ponnayek marry kare mokatada kiyala. kokatath eha gedara inna A/L karana kollawa note kan hitapan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    ඕවා ඔහොම තමයි මම ඉස්සර යාළු වෙලා හිටිය කෙල්ලගේ තාත්තගේ ජීප් එක රීවාස් කරලා ගෙදර මල් පෝචියක්ම කූඩු කාරා .😀 ඕවා හිතන්න දෙයක් නැහැ බිඳෙන බදුන් සුරකිම්ද මා කෙසේ කියලා හිත හදා ගනින් 🤩
     
    • Like
    Reactions: pasindu201

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕවා ඔහොම තමයි මම ඉස්සර යාළු වෙලා හිටිය කෙල්ලගේ තාත්තගේ ජීප් එක රීවාස් කරලා ගෙදර මල් පෝචියක්ම කූඩු කාරා .😀 ඕවා හිතන්න දෙයක් නැහැ බිඳෙන බදුන් සුරකිම්ද මා කෙසේ කියලා හිත හදා ගනින් 🤩

    Issara yalu wela hitiya kella oya case eka nisada break une
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    Issara yalu wela hitiya kella oya case eka nisada break une

    අපෝ නැහැ . මම මල් පෝච්චියක් ගෙනල්ලා ගහ හිටවලා දුන්නා 😀
    වාහනේ පිටි පස්සේ පොඩ්ඩක් හිරිල ඒකිගේ තාත්තා කිව්වා අවුලක් නැහැ කියාල හදන්න ඕනේ නැහැ කියලා . එච්චර හිතන්න දෙයක් නැහැ ඉතිං ඕවා
     
    Thank you bro