සිංහල නම් වලින් ඕනේ තරමක් කෑම කඩ තියෙනවා . පිට කොටුවේ සිසිල කෑ ෆ්හේ කියන්නෙත් හම්බ කෑම කඩයක් . වෙසක් කූඩු එල්ලලා තියෙන්නේ ඉස්සරහම ලොකුවට ඇතුළේ පොඩිවට අරාබි අකුරු වලින් ස්ටිකර් එකක් ගහලා තියෙනවාඔව්. එකත් එකක්....
ඒත් උන් දැන් තව update වෙලා. සමහර කඩවල පිරිත් දාලත් තියෙනවා. උන් දන්නවා නොකියා උනත් අපි උන්ව වර්ජනය කරන බව.