Baby Items From Pettah

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    ඔව්. එකත් එකක්....

    ඒත් උන් දැන් තව update වෙලා. සමහර කඩවල පිරිත් දාලත් තියෙනවා. උන් දන්නවා නොකියා උනත් අපි උන්ව වර්ජනය කරන බව.
    සිංහල නම් වලින් ඕනේ තරමක් කෑම කඩ තියෙනවා . පිට කොටුවේ සිසිල කෑ ෆ්හේ කියන්නෙත් හම්බ කෑම කඩයක් . වෙසක් කූඩු එල්ලලා තියෙන්නේ ඉස්සරහම ලොකුවට ඇතුළේ පොඩිවට අරාබි අකුරු වලින් ස්ටිකර් එකක් ගහලා තියෙනවා
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    තොගයක් ගන්නවනම් මේක follow කරන්න.
    https://www.go4worldbusiness.com/suppliers/sri lanka/diapers.html

    තව එකක්
    https://marvel.lk/pages/contact-us

    වෙලෝනා එකෙත් තියෙනවා
    https://buyvelona.com/

    තව ප්‍රසිද්ධ brand එකක් mummypako කොටුවේ තොග දෙන ෂොප් එකකට මම ගියා. ඒත් තැන හරියටම මතක නෑ
    Thanks machan.mata nam baluwe thoga newei.
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Thanks machan.mata nam baluwe thoga newei.
    කොටුවේ කඩවලටනම් 12 ගන්නවා කිව්වොත් තොග මිලට ගන්න පුළුවන්. ඒත් දාපු ලින්ක්වලට call එකක් දීල බලන්න. දිගටම ගන්න වෙනවනේ
     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    කොටුවේ කඩවලටනම් 12 ගන්නවා කිව්වොත් තොග මිලට ගන්න පුළුවන්. ඒත් දාපු ලින්ක්වලට call එකක් දීල බලන්න. දිගටම ගන්න වෙනවනේ
    Ela machan.welawaka rawumak dalath balanna oone
     
    • Like
    Reactions: indika_sam