Questions Photoshop preactivated help

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ Photoshop CC 2020 - preactivated එකක් (මේකෙ තිබ්බෙ https://filecr.com/windows/photoshop/ ). Virus total දැම්මම Kaspersky එකෙන් විතරක් malware එකක් පෙන්නනවා (link). අනිත් ඒවා ශේප් හින්දා මේක අවුලක් නැතුව ඇතිද?

    Capture.JPG

    තියෙනවනම් මරාල නැති photoshop activated කොපියක් දියන්කො.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Ohoma balala honda crack ekakda naraka crack ekakda hoyanna baha :(
    මං දාන්න හැදුවා බ්‍රෝ මේක. Bitdefender වලින් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ. Setup එක අයින් කරනවා. පස්සෙ මං ඕකෙ ඉතුරු ෆයිල් ටික අර රාහුල බ්‍රෝ දාලා තිබ්බ සෙටප් එකේ ෆයිල් ටික රිප්ලේස් කරලා ගහලා බැලුවා. කනාවට වගේ හරිගියා, ඒත් trial ended කියලා තියෙන්නෙ. තාම අවුලක් නැතුව වැඩ හැබැයි.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මං දාන්න හැදුවා බ්‍රෝ මේක. Bitdefender වලින් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ. Setup එක අයින් කරනවා. පස්සෙ මං ඕකෙ ඉතුරු ෆයිල් ටික අර රාහුල බ්‍රෝ දාලා තිබ්බ සෙටප් එකේ ෆයිල් ටික රිප්ලේස් කරලා ගහලා බැලුවා. කනාවට වගේ හරිගියා, ඒත් trial ended කියලා තියෙන්නෙ. තාම අවුලක් නැතුව වැඩ හැබැයි.

    GenP 2.5 Meka balanna Adobe CC 2019-2020 active karaganna puluwan. Habai oka Kasper eken allanthi unata wena swain flag wenawa :( .
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    windows wala ebay eken keys gannawa wage photoshop wala keys witharak ganna thenak nedda?
    Keys වලින් නෙමේනෙ බ්‍රෝ දැන් ඇක්ටිව් කරන්න තියෙන්නෙ