android dark mode

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇනඩ්‍රොයිඩ් වල ඩාර්ක් මෝඩ් එක කළු නෑ.ඒක තද අළු පාටයි. අළු පාට හදන්නත් diaplay එකේ LED පත්තු වෙන්න ඔ්නේ.එතකොට ඩාරක් මෝඩ් එකේ වාසිය ඇත්තටම ලැබෙනවාද? නැත්තන් පෝන් බ්‍රෑරෑන්ඩ් එකෙන් එකට උන්ගේ os එකෙන් අලු පාට වෙනුවට කලු පාට තියෙනවාද? මගේ සියොමියේ නන් තද අළු පාට.අනික එලකිරිය උනත් තද අලු පාටතේරුමක් නෑ බං.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    LED කියලා වෙනම display type එකක් නම් නෑ, oled, amoled, super amoled, poled තමයි තියෙන්නෙ. ඒවයෙ නම් කියන විදියට dark mode එකේදි pixels off වෙලා dark තැන් වලට pure black තමයි එන්නෙ. ඒකෙන් energy consumption සෑහෙන අඩුවෙනවලු. මගෙ ෆෝන් එක නම් lcd එකක් ඒ හින්දා experience එකක් නෑ ඕක ගැන. උබෙ ෆෝන් එක මොකද්ද?
     
    Last edited: