ඇනඩ්රොයිඩ් වල ඩාර්ක් මෝඩ් එක කළු නෑ.ඒක තද අළු පාටයි. අළු පාට හදන්නත් diaplay එකේ LED පත්තු වෙන්න ඔ්නේ.එතකොට ඩාරක් මෝඩ් එකේ වාසිය ඇත්තටම ලැබෙනවාද? නැත්තන් පෝන් බ්රෑරෑන්ඩ් එකෙන් එකට උන්ගේ os එකෙන් අලු පාට වෙනුවට කලු පාට තියෙනවාද? මගේ සියොමියේ නන් තද අළු පාට.අනික එලකිරිය උනත් තද අලු පාටතේරුමක් නෑ බං.