මගේ amoled තමා.true black ganna AMOLED display ekak tiyenna one. nattan true black enne naha display eke power saving ekath relatively adui.
ඔව් power save වෙනවා, එලකිරි එක true black නෙමෙයි, සමහර ඇප්ස් dark mode support කරන්නෙ නැ....මගේ මී 9ටී ෆෝන් එකේ dark mode එක කළු පාට කරගන්න බැරි. එළකිරි උනත් අළු පාට නේ.
ඇත්තට ම dark mode එකෙන් බලාපොරොත්තු වෙන power saving එක වෙනවා ද
Led ඩිස්ප්ලේ වල කළු වෙන තැන් වල led off වෙල තමා කළු පාට ගන්නේ. එතකොට saving එකක් වෙනවාAs walata hondai dark mode, power saving nam wenne nathuwathi
ඔව් වෙන්න ඇති.මොකද lcd ඩිස්ප්ලේ තියෙන ෆෝන් වල ත් බැටරි ලයිෆ් එක සුපිරිදැන් ගොඩක් app/ os amoled black(තනි කළු ) use කරන්නේ නැ. ටිකක් ඇහැට අමාරු නිසායි, Amoled black එකෙයි, දැන් ගොඩක් තැන් වල use වෙන drak gray එකෙයි battery saving වල ලොකු වෙනසක් නැ කියලා කියන්නේ.
https://www.xda-developers.com/amoled-black-vs-gray-dark-mode/amp/