වාහනයක් තෝරගම්මු

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    1. ලක්ශ 35-36
    2. Rs 4000
    3. හැමදාම වැඩට යන්න නෙවෙයි....පොඩි පොඩි ගමන් වලට... කලින් වාහනේ අවුරුදු 3.5 ට කී.මී. 35000 දුවලා තියන්වා.. දුර ගමන් වැටෙන්නේ ගොඩක් අඩුවෙන්..

    Allion, 141, Axio අතර වැනි වැනි ඉන්නේ... මීට අමතරව ප්‍රියස්, ඇක්වා වගේ හයිබ්‍රිඩ් එකක් ගත්තොත් කොහොම ද... වෙන මොනවද තියන හොද ඔප්ශන්ස්..?
     
    • Like
    Reactions: irange

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha

    Hybrid නං ගන්න එපා. Second hand තියන ඒවයෙ දැන් බැට්‍රි වල කාලෙ හරි. මම දන්න වාහන 2ක බැට්‍රි අලුතින් දැම්ම. විකුනන්න තියන අවුල් ගිය ඒවයෙ බැට්‍රි Shel දාල හදල දෙනව. ඒක සාර්තක නෑ.
    141, axio දෙකම හොඳ වාහන.
    Allion එකනං සුපිරි allion 260 නං තෙලුත් hybrid වගේ කරනව යකා වගේ යන්නත් පුල්වන්. කියන්න කිසි වරදක් නෑ. 240 ත් හොඳයි කියල අහල තියනව. පැදල නෑ.
    141 තෙල් කිරිල්ල අඩුයි. ඒක ප්‍රශ්නයක් නැත්තං නියම වාහනේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and white cat

    irange

    Member
    Mar 28, 2009
    11
    2
    3
    Hybrid නං ගන්න එපා. Second hand තියන ඒවයෙ දැන් බැට්‍රි වල කාලෙ හරි. මම දන්න වාහන 2ක බැට්‍රි අලුතින් දැම්ම. විකුනන්න තියන අවුල් ගිය ඒවයෙ බැට්‍රි Shel දාල හදල දෙනව. ඒක සාර්තක නෑ.
    141, axio දෙකම හොඳ වාහන.
    Allion එකනං සුපිරි allion 160 නං තෙලුත් hybrid වගේ කරනව යකා වගේ යන්නත් පුල්වන්. කියන්න කිසි වරදක් නෑ. 140 ත් හොඳයි කියල අහල තියනව. පැදල නෑ.
    141 තෙල් කිරිල්ල අඩුයි. ඒක ප්‍රශ්නයක් නැත්තං නියම වාහනේ.

    Axio or Allion yanawanam me price ekata year eka mokakda yanna puluwan?
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Axio or Allion yanawanam me price ekata year eka mokakda yanna puluwan?

    Axio 2007 /2008 wage wahana deka thunak thibba.. Allion nam 240 eka thamai ..

    Axio නං දන්නෙනෑ. Allion 240 වගේ තමා ඔය ගානට යන්නෙ. 2005 ට කලින් එකක්.
    2007 260යනං 40ක් විතර වෙයි.

    Allion 240 eke guna dos tikak kiynn ko machan ..

    Hybrid නං ගන්න එපා. Second hand තියන ඒවයෙ දැන් බැට්‍රි වල කාලෙ හරි. මම දන්න වාහන 2ක බැට්‍රි අලුතින් දැම්ම. විකුනන්න තියන අවුල් ගිය ඒවයෙ බැට්‍රි Shel දාල හදල දෙනව. ඒක සාර්තක නෑ.
    141, axio දෙකම හොඳ වාහන.
    Allion එකනං සුපිරි allion 260 නං තෙලුත් hybrid වගේ කරනව යකා වගේ යන්නත් පුල්වන්. කියන්න කිසි වරදක් නෑ. 240 ත් හොඳයි කියල අහල තියනව. පැදල නෑ.
    141 තෙල් කිරිල්ල අඩුයි. ඒක ප්‍රශ්නයක් නැත්තං නියම වාහනේ.

    Machan allion 260 ekak gann ba echchr budget na.. Allion 240 eka kohoma da..??
    Thawa aqua 2015 wage ekak gaththoth eeka kohoma d..? poddk wisthr kiynn.. Hoda battry check ekk karala gathhtoth aul wei d ..?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    Axio 2007 /2008 wage wahana deka thunak thibba.. Allion nam 240 eka thamai ..

    Allion 240 eke guna dos tikak kiynn ko machan ..

    Machan allion 260 ekak gann ba echchr budget na.. Allion 240 eka kohoma da..??
    Thawa aqua 2015 wage ekak gaththoth eeka kohoma d..? poddk wisthr kiynn.. Hoda battry check ekk karala gathhtoth aul wei d ..?
    Aqua ගන්නවනං company maintain කරපු එකක් ගන්න.
    240 ගැනනං ලොකු විස්තර කියන්න දන්නෙ නෑ. මේක ටිකක් බලන්න
    https://elakiri.com/threads/toyota-allion-240.1599374/
    https://elakiri.com/threads/toyota-allion-240.1784233/
     
    • Like
    Reactions: NRTG

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machn,
    Allion 260 k ganna one.. around 40 Laks., Pearl White nam superb.

    Aliion 260 eke Market Color ekak tiyenawad machn...
     
    • Like
    Reactions: ruchchaxD

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    1.අතේ ඇති මුදල 300000 expect to lease 1000000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල 5000-8000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    for long trips
    looking for auto vehicle
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1.අතේ ඇති මුදල - 14,50,000/=
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 7000/= (Garage ගානේ ඉන්න නම් බෑ)
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    - Trip යන්න, සතියකට සැරයක් Kurunegala - Kelani යන්න සහ එන්න. දිනපතා හැමතැනම යන්න (කඩේ අරව මෙව්වා). 10,000/=
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඇති යන්තම් vitz එකට අකමැති මනුස්සයෙක් ඉන්නවා.. :lol:

    Suzuki Swift 2008 - 2010 කොහොමද ?
    ඇයි බන් vitz එකේ මොකද්ද තියන අවුල? කචල් වැඩි වාහනයක්ද?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    1.අතේ ඇති මුදල
    35 Lakhs

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    Based on usage

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    සතියට සැරයක් ෆුඩ්සිටි පැත්තේ. එතකොට පොළ පැත්තේ යන්න ඕන. මාසෙට සැරයක් ට්‍රිප් එකක් වගේ යන්න ආසයි දුරක..
    ඒ ඇරුණාම හදිසි ගමන් සෙට් උනොත් විතරයි. ගෙදර ඉදන් වැඩ නිසා ඔෆිස් යන්න ඕනේ වෙන්නේ නෑ.
    සෙඩෑන් එකක් තමයි කැමති.
    [රට යන සීන් එකේ ඉන්න නිසා හදිසියකට විකුණාගන්නත් පුළුවන් වෙන්න ඕන මචන්]
     
    • Like
    Reactions: indika250

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    රත්තරන් නානාට මොකද උනේ කියල දන්නවද බන් ....අන්තිම මතකය 2019 අගෝස්තුවල මක්කම වන්දන්නාවේ ගියා...
     
    • Haha
    Reactions: 2by2 and speedmalli