සුබ උදෑසනක් හැමෝටම, මේකයි මට තියෙන ගැටලුව -
අපි ඉඩමක් සමග ව්යාපාරික ගොඩනැගිල්ලක් (උදා :- කෝටියක්) මුදලට ගැනීමේදී නීතිඥ ගාස්තුව / මුද්දර ගාස්තුව වශයෙන් කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?
එම මුදල එක් එක් නීතිඥයා අනුව වෙනස් වේද?
සමහරු කියනවා වටිනාකම අඩු මුදලක් දමා ( ලක්ෂ 10ක් පමණ ) එම මුද්දර ගාස්තුව අඩු කර ගත හැකි බව, එසේ කළහොත් යම් කලෙකදී කිසියම් හෝ ගැටලුවකට මුහුන පෑමට සිදුවේද?

ස්තුතියි...

But 10 million ekakata 1 million danna epa aniwa mattu LOL