Questions බිල්ඩිමක් සල්ලිවලට ගනිද්දී, නීතිඥ ගාස්තුව.

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    සුබ උදෑසනක් හැමෝටම, මේකයි මට තියෙන ගැටලුව -

    අපි ඉඩමක් සමග ව්‍යාපාරික ගොඩනැගිල්ලක් (උදා :- කෝටියක්) මුදලට ගැනීමේදී නීතිඥ ගාස්තුව / මුද්දර ගාස්තුව වශයෙන් කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?

    එම මුදල එක් එක් නීතිඥයා අනුව වෙනස් වේද?

    සමහරු කියනවා වටිනාකම අඩු මුදලක් දමා ( ලක්ෂ 10ක් පමණ ) එම මුද්දර ගාස්තුව අඩු කර ගත හැකි බව, එසේ කළහොත් යම් කලෙකදී කිසියම් හෝ ගැටලුවකට මුහුන පෑමට සිදුවේද?

    ස්තුතියි...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,544
    1,505
    113
    දක්ශින දේශය
    ගාස්තුව නම් දන්නේ නෑ...
    අඩු වටිනාකම් දාන්න එපා...
    මොකකට හරි වන්දියක් ගන්න උනොත් එතකොට අඩු වටිනාකමකට වන්දි දෙයි...
     
    • Like
    Reactions: Lahiru120 and THE-X

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    aduma values daanna epaa.
    saadaranai kiyala hithana adu gaanak daanna real value ekata wadaa adu.
    un owaa investigate kranawaa values.
    apitath ohoma scn ekak unaa. anthimata real value ekata adaala value ekai fines gewanna unaa.
     
    • Like
    • Wow
    Reactions: Lahiru120 and THE-X

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    අඩු වටිනාකමක් දැම්මම පස්සෙ ගෙවන්ඩ වෙනව හරි වටිනාකමට දඩේකුත් එක්ක
    aduma values daanna epaa.
    saadaranai kiyala hithana adu gaanak daanna real value ekata wadaa adu.
    un owaa investigate kranawaa values.
    apitath ohoma scn ekak unaa. anthimata real value ekata adaala value ekai fines gewanna unaa.

    affa ehemada, hari hari balamu, thanks aa
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    සුබ උදෑසනක් හැමෝටම, මේකයි මට තියෙන ගැටලුව -

    අපි ඉඩමක් සමග ව්‍යාපාරික ගොඩනැගිල්ලක් (උදා :- කෝටියක්) මුදලට ගැනීමේදී නීතිඥ ගාස්තුව / මුද්දර ගාස්තුව වශයෙන් කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?

    එම මුදල එක් එක් නීතිඥයා අනුව වෙනස් වේද?

    සමහරු කියනවා වටිනාකම අඩු මුදලක් දමා ( ලක්ෂ 10ක් පමණ ) එම මුද්දර ගාස්තුව අඩු කර ගත හැකි බව, එසේ කළහොත් යම් කලෙකදී කිසියම් හෝ ගැටලුවකට මුහුන පෑමට සිදුවේද?

    ස්තුතියි...
    Monava kalath mula indalama neethiyata pitin gihin hora vada karanna epa. Apey ratatath kela vela thiyenne oka nisa thamai.
     
    • Like
    Reactions: Lahiru120 and THE-X

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    සමහරු කියනවා වටිනාකම අඩු මුදලක් දමා ( ලක්ෂ 10ක් පමණ ) එම මුද්දර ගාස්තුව අඩු කර ගත හැකි බව, එසේ කළහොත් යම් කලෙකදී කිසියම් හෝ ගැටලුවකට මුහුන පෑමට සිදුවේද? NOPE

    ස්තුතියි...
    Awlak nam na ithin. Api karannema oka :lol: But 10 million ekakata 1 million danna epa aniwa mattu LOL 😂 😂 😂
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,577
    113
    Panadura
    අපේ කොල්ලෙක් රට යන්න ගෙදර බද්දට දෙන ඩොකියුමන්ට් හැදුවා ලක්ෂ 70කට. මතක විදිහට 60ක් වගේ ගියා.
     
    • Like
    Reactions: Lahiru120 and THE-X

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මහින්දයා නේද ඔය විකුණන ඉඩමේ වටිනාකමෙන් 5%ක් කොල්ල කන්න පටන් ගත්තෙ.

    මිනිහෙක් තමන්ගෙ දේපලක් විකුණනකොටත් ආණ්ඩුව පෝසත් කරන්න ඕනෙ. :angry:
     
    • Haha
    • Dislike
    Reactions: ryandok and THE-X

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    අපේ කොල්ලෙක් රට යන්න ගෙදර බද්දට දෙන ඩොකියුමන්ට් හැදුවා ලක්ෂ 70කට. මතක විදිහට 60ක් වගේ ගියා.

    a wage gaanak yanawanm shape, dan koi tharam kalda?
    mata kenek kiwwa 10laks walata 30000k withara yanawa kiwwa.
    lawyer kenek gen ahanna kalin thamai ape kiriye yaluwongen ahuwe.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    a wage gaanak yanawanm shape, dan koi tharam kalda?
    mata kenek kiwwa 10laks walata 30000k withara yanawa kiwwa.
    lawyer kenek gen ahanna kalin thamai ape kiriye yaluwongen ahuwe.
    10 laks 30,000 stamp duty da koheda yanawa
    after first 10 lakhs 40,000 per 1 million da koheda
    lawyer fee nam 1% wage thama

    so 10 million ekakata 5 lakhs wage yanawa. lawyer fees 3-4 denek ta call karala check karala adu ma eka gawala yanna.
     
    • Like
    Reactions: THE-X

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Watinakamin 4%k da koheda lowyer gannawa, e 4% athulatha muddara gasthu athulath mama danna wdhata,
    Adu agayakata thakseru kaloth ubata letters enwa dadayak gahala deshiya adayam badu ekenda koheda (meka thakseru kalara tynne adu agayakata e hnda dadayak gahanwa kiyala )

    ape aiya kenek ohoma scn ekak kwwa dn sathi thunakata withra kalin, lowyer kenek genma thma ahanna wenne, ekath uba oya property eka ganna thana kenek balapan, un thma niyama watinakama danne ethana tyna property eke
     
    • Like
    Reactions: THE-X

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    ඇත්තම value දැම්මත් වෙලාවකට estimate එනවලු Penalty එක්ක ගෙවන්න. Land sale එකෙක් කීවෙ. Estimate එකක් Land registry / IRD එකෙන්ම අරගෙන Stamp Duty ගෙවන විදියක් තියෙනවා ඒක කලොත් අවුලක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: THE-X

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    සුබ උදෑසනක් හැමෝටම, මේකයි මට තියෙන ගැටලුව -

    අපි ඉඩමක් සමග ව්‍යාපාරික ගොඩනැගිල්ලක් (උදා :- කෝටියක්) මුදලට ගැනීමේදී නීතිඥ ගාස්තුව / මුද්දර ගාස්තුව වශයෙන් කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?

    එම මුදල එක් එක් නීතිඥයා අනුව වෙනස් වේද?

    සමහරු කියනවා වටිනාකම අඩු මුදලක් දමා ( ලක්ෂ 10ක් පමණ ) එම මුද්දර ගාස්තුව අඩු කර ගත හැකි බව, එසේ කළහොත් යම් කලෙකදී කිසියම් හෝ ගැටලුවකට මුහුන පෑමට සිදුවේද?

    under value karanna epa, land eka register karala masa 3 wage yankota letter ekak enwa unge office ekata ennada kiyala oyage dathset eka galawannda :)