JVP ඊබ්‍රහිම් නානාගේ ඇසල පෙරහැර

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    "සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න..... " මේක කවුද දැම්මේ බන්?? උබේ හිතේ තියන දේ මම කිව්වා වගේ දාන්න එපා .. :rofl:

    සාර්ථකයි තමයි බන්.. සල්ලිත් තියනවා , මොකද්ද සීන් එක කියපං.. :yes: උබ වඳින කාට හරි මගේ reply එකෙන් අපහාස උනාද ? :lol:
    යකෝ කිරියේ උබට මම නෙවෙයි ඕන තරම් සාර්ථක උන් හොයාගන්න පුලුවන්.. 2000ට පස්සේ එකෙක් නේ ?? :lol:
    පොඩි කාලෙම එක එකාට වහල් වෙන්න එපා බන්.. ඉගෙන ගනින්..
    එක තමයි බන් සිංහලෙන් කියල තියෙන්නේ "ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... " කියල

    උඹට සිංහල තේරෙන්නෙත් නෑනේ බන් ......
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    ගොන් ටොයියන් හදන්න බැහැ. බෝම්බ කාලම මැරෙන්න ඕනේ මුන් හැදෙන්න 🤣🤣

    ඒක කියපන් ගිහින් ටෝයියෙක්ට .. :ROFLMAO: මම කිව්වේ වෙන්න පුලුවන් දේ. මම කිව්වද දැන් මහරජාට චන්දෙ දෙන්නේ නෑ කියලා ? :ROFLMAO:
    බලපන් මේ ඉතුරු දවස් ටිකට යාපනේ හමුදාවේ උන් ගුටි කන නිව්ස් , බෝම්බ හොයාගන්න නිව්ස් යන්නේ නද්ද කියලා.. ඕව සාමාන්‍ය චන්දෙ කාලේ නිව්ස් නේ බන්.. සීරියස් ගන්න එපා ඔසාමා.. සහරන් මොකෝ ඔසාමා මොකෝ. ;)

    එක තමයි බන් සිංහලෙන් කියල තියෙන්නේ "ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... " කියල
    උඹට සිංහල තේරෙන්නෙත් නෑනේ බන් ......

    ඒ උනාට මම උබව ආශ්‍රය කරන්න කැමති නෑ බන්.. වෙන එකෙක් හොයාගනින්. මම ඕවට නෑ .. ඒ වගේ උනුත්(රබුටන් වලට ආස) ඉන්නව කිරියේ පොඩ්ඩක් හොයල බලපං.. :lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඒක කියපන් ගිහින් ටෝයියෙක්ට .. :ROFLMAO: මම කිව්වේ වෙන්න පුලුවන් දේ. මම කිව්වද දැන් මහරජාට චන්දෙ දෙන්නේ නෑ කියලා ? :ROFLMAO:
    බලපන් මේ ඉතුරු දවස් ටිකට යාපනේ හමුදාවේ උන් ගුටි කන නිව්ස් , බෝම්බ හොයාගන්න නිව්ස් යන්නේ නද්ද කියලා.. ඕව සාමාන්‍ය චන්දෙ කාලේ නිව්ස් නේ බන්.. සීරියස් ගන්න එපා ඔසාමා.. සහරන් මොකෝ ඔසාමා මොකෝ. ;)

    ඒ උනාට මම උබව ආශ්‍රය කරන්න කැමති නෑ බන්.. වෙන එකෙක් හොයාගනින්. මම ඕවට නෑ .. ඒ වගේ උනුත් ඉන්නව කිරියේ පොඩ්ඩක් හොයල බලපං.. :lol:
    එල එල අපි දැනුවත් ඌනා. ඡන්ද කාලේ ඕවා ගැන හොයන්න ඕනේ නැහැ. රජාට වාසි වෙන්න පුළුවන් 😬😟
    බුද්ධි තොරතුරු එහිළුවට ගත්ත එකේ විපාකේ තමා 21 වෙනිදා ගෙවලා දැම්මේ.😀😀 ඡන්දයක් තිබුණා හෝ නැතා හෝ බුද්ධි තොරතුරු ගැන විමසිලිමත් වීම වැද ගත් රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඌ බට ඕනේ නැති උනාට රටේ අනිත් මිනිස්සු දැන ගෙන බේරෙන්න කැමතියි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    එල එල අපි දැනුවත් ඌනා. ඡන්ද කාලේ ඕවා ගැන හොයන්න ඕනේ නැහැ. රජාට වාසි වෙන්න පුළුවන් 😬😟
    බුද්ධි තොරතුරු එහිළුවට ගත්ත එකේ විපාකේ තමා 21 වෙනිදා ගෙවලා දැම්මේ.😀😀 ඡන්දයක් තිබුණා හෝ නැතා හෝ බුද්ධි තොරතුරු ගැන විමසිලිමත් වීම වැද ගත් රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඌ බට ඕනේ නැති උනාට රටේ අනිත් මිනිස්සු දැන ගෙන බේරෙන්න කැමතියි .

    ඔව් බන් ඒක හරි . ඔය පලවෙනි ඇත්තටම උන එකට කෙලින්ම සම්බන්ද රිෂාඩ්, හකීම් , හිස්බුලලා ගැනත් බුද්ධි තොරතුරු හම්බෙන්නේ.. ඕකුන්වත් හිරේ දානකන් තමයි මමත් බලන් ඉන්නේ මොකෙක්ගේ හරි ආණ්ඩුවක්.. උබත් බලන් හිටපන් මචෝ. :lol:
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    ඒක කියපන් ගිහින් ටෝයියෙක්ට .. :ROFLMAO: මම කිව්වේ වෙන්න පුලුවන් දේ. මම කිව්වද දැන් මහරජාට චන්දෙ දෙන්නේ නෑ කියලා ? :ROFLMAO:
    බලපන් මේ ඉතුරු දවස් ටිකට යාපනේ හමුදාවේ උන් ගුටි කන නිව්ස් , බෝම්බ හොයාගන්න නිව්ස් යන්නේ නද්ද කියලා.. ඕව සාමාන්‍ය චන්දෙ කාලේ නිව්ස් නේ බන්.. සීරියස් ගන්න එපා ඔසාමා.. සහරන් මොකෝ ඔසාමා මොකෝ. ;)

    ඒ උනාට මම උබව ආශ්‍රය කරන්න කැමති නෑ බන්.. වෙන එකෙක් හොයාගනින්. මම ඕවට නෑ .. ඒ වගේ උනුත් ඉන්නව කිරියේ පොඩ්ඩක් හොයල බලපං.. :lol:
    මට තේරුණා බ්‍රෝ ........ උඹල කැමති සහරන්ල වගේ තුන් කාලේ ඒවාට නේ ............

    හරි මන් වෙන එකෙක් හොයා ගන්නම් .......:rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    BvsgmpM.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඔව් බන් ඒක හරි . ඔය පලවෙනි ඇත්තටම උන එකට කෙලින්ම සම්බන්ද රිෂාඩ්, හකීම් , හිස්බුලලා ගැනත් බුද්ධි තොරතුරු හම්බෙන්නේ.. ඕකුන්වත් හිරේ දානකන් තමයි මමත් බලන් ඉන්නේ මොකෙක්ගේ හරි ආණ්ඩුවක්.. උබත් බලන් හිටපන් මචෝ. :lol:
    ඕකුන් සම්බන්ධ බවත් දැන ගන්න මේ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා අපොයි ඉතිං මෙහෙමත් UNP අපතයෝ 🤩🤩🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    ඕකුන් සම්බන්ධ බවත් දැන ගන්න මේ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා අපොයි ඉතිං මෙහෙමත් UNP අපතයෝ 🤩🤩🤩

    නෑ නේ බන් ඒ කාලෙත් ඔය වගේ උන්ව ගෙන්නුවා නේ CIDනම් .. එකනේ ඔක්කොම සෙට් එක අයින් උනේ.. :ROFLMAO: බය වෙන්න එපා මොකා ආණ්ඩුවට ආවත් ඕකුන් CID එකින් එහාට යන්නේ නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    නෑ නේ බන් ඒ කාලෙත් ඔය වගේ උන්ව ගෙන්නුවා නේ CIDනම් .. එකනේ ඔක්කොම සෙට් එක අයින් උනේ.. :ROFLMAO: බය වෙන්න එපා මොකා ආණ්ඩුවට ආවත් ඕකුන් CID එකින් එහාට යන්නේ නෑ..
    ඔව් කොමිසමේ සභාපති උබ කලින් බෝම්බ ගැහුව කියලා කියපු රෆුෆ් හකීම් නේ . හොරා ගේ අම්මගෙන් පේන ඇහුවනම් මීට වඩා යමක් හොයා ගන්න තිබබා 🤣
    බදුර්දීන් ගේ මල්ලි ඇතුළේ බව නොදන්න තෝයියෙක්
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    ඔව් කොමිසමේ සභාපති උබ කලින් බෝම්බ ගැහුව කියලා කියපු රෆුෆ් හකීම් නේ . හොරා ගේ අම්මගෙන් පේන ඇහුවනම් මීට වඩා යමක් හොයා ගන්න තිබබා 🤣
    බදුර්දීන් ගේ මල්ලි ඇතුළේ බව නොදන්න තෝයියෙක්

    ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේම.. ඒකතමයි බන් මමත් කිව්වේ. ඇමතිලා ගන්නේ නෑ . ඔය මල්ලිව කියන එකත් සැක පිට කියලා ඉන්නේ.. :lol: මම මරාට චන්දෙ දෙද්දී ඔය ඔක්කොම (රිෂාඩ්, හකීම්) හිටියේ මරා එක්ක තමයි. 2/3 ගන්න උදව්වක් ඕන වෙයි කියලා අදටත් ශේප් එකේ තියන් ඉන්නවා වැඩිය තරහ ගස්සන්නේ නෑ . උබට ඕන නම් කඩේ පලයන් එක එකාට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේම.. ඒකතමයි බන් මමත් කිව්වේ. ඇමතිලා ගන්නේ නෑ . ඔය මල්ලිව කියන එකත් සැක පිට කියලා ඉන්නේ.. :lol: මම මරාට චන්දෙ දෙද්දී ඔය ඔක්කොම (රිෂාඩ්, හකීම්) හිටියේ මරා එක්ක තමයි. 2/3 ගන්න උදව්වක් ඕන වෙයි කියලා අදටත් ශේප් එකේ තියන් ඉන්නවා වැඩිය තරහ ගස්සන්නේ නෑ . උබට ඕන නම් කඩේ පලයන් එක එකාට.
    බොම්බේ ගහලා තියෙන්නේ රිෂාඩ් බදියුදීන් ද නැත්නං හකීම් ද පොඩ්ඩක් හරියට කියපන් අපි කොන්ෆියුියස් වෙනවා නේ
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    බොම්බේ ගහලා තියෙන්නේ රිෂාඩ් බදියුදීන් ද නැත්නං හකීම් ද පොඩ්ඩක් හරියට කියපන් අපි කොන්ෆියුියස් වෙනවා නේ
    100% හරියට හිතනවා කියලත් ඔහොමත් හිතන්න පුලුවන්ද බන්..... උඹත් ඕන් නැති ප්‍රශ්නනේ අහන්නේ ......

    රටේ අවාසනාවට මේවගේ නිර්මනකාරී මිනිස්සු බුද්ධි අංශ වල වැඩ කරන්නේ නෑ නේ අම්මපා .......

    පොඩ්ඩක් හිටපන් ඌ සහරන්වයි , ටෝය්යෝය්, බේරණ විදියට තව පොඩ්ඩක් හිතල කියයි ..........

    උඹත් පොඩ්ඩක් ආඩම්බර වෙන්න ඕන.... මෙචචර දැනුමක් තියෙන ( හැමදේම දන්නා ) මිනිස්සු එළකිරියේදී හරි ආශ්‍රය කරන එක ගැන ......

    තව පොඩ්ඩක් ඇහුවොත් බොම්බේ හදපු තැන ඉඳල ගහපු තැනට වෙනකං අකුරක් නෑර කියයි ..........
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    100% හරියට හිතනවා කියලත් ඔහොමත් හිතන්න පුලුවන්ද බන්..... උඹත් ඕන් නැති ප්‍රශ්නනේ අහන්නේ ......

    රටේ අවාසනාවට මේවගේ නිර්මනකාරී මිනිස්සු බුද්ධි අංශ වල වැඩ කරන්නේ නෑ නේ අම්මපා .......

    පොඩ්ඩක් හිටපන් ඌ සහරන්වයි , ටෝය්යෝය්, බේරණ විදියට තව පොඩ්ඩක් හිතල කියයි ..........

    උඹත් පොඩ්ඩක් ආඩම්බර වෙන්න ඕන.... මෙචචර දැනුමක් තියෙන ( හැමදේම දන්නා ) මිනිස්සු එළකිරියේදී හරි ආශ්‍රය කරන එක ගැන ......

    තව පොඩ්ඩක් ඇහුවොත් බොම්බේ හදපු තැන ඉඳල ගහපු තැනට වෙනකං අකුරක් නෑර කියයි ..........
    වැදිලා Reply කාලා ඉස්සර වෙලා 😬
    මම පුදුම වටිනා මොළයක් එකයි බැලුවේ පොඩ්ඩක් වැඩක් ගන්න පුළවන් ද කියලා 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    වැදිලා Reply කාලා ඉස්සර වෙලා 😬
    මම පුදුම වටිනා මොළයක් එකයි බැලුවේ පොඩ්ඩක් වැඩක් ගන්න පුළවන් ද කියලා 🤣
    වැරදිලා ............... :lol:

    මචන් ඔසාම මම හිතන්නේ ඌ මට බනින්නේ උබත් එක්ක සෙට් වෙලා. උබ ඌට බැනල දාන්න එපා. :lol:

    :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    හකීම් බදුර්දීන් හිස්බුල්ලා කොහොමද බං බොම්බේ ගහන්න සම්බන්ධ වෙල තියෙන්නෙ . එක කියපන් බලන්න

    ඇයි බන් ඌ නේ සහරාන් එක්ක වාඩි වෙලා එකට සාකච්චා කරන්නේ .. උබ දැකල නැද්ද ? හිස්බුල්ලා නේ ඔය ඉස්කෝල , විශ්ව විද්‍යාල හදලා අන්තගාමී හදන්නේ... ඇයි අසාද් සාලි නේ පිළිම කඩපු තැන ඉදල උන්ව බේරාගෙන තියෙන්නේ.. බුද්ධි අංශ වාර්තා.. :) .. රිෂාඩ් එලියට ඇවිත් කියන්නේ ඌ නිදොස් කියල කමිටු පිලිගන්නවා කියලා. :D
    මට තියන අවුල එක ආණ්ඩුවක්වත් මුන්ව අවුරුදු ගානකට හිරේ දාන්නේ නෑ නේ.. :lol: . උබටත් මම හිතන්නේ ඒක තමයි තියන අවුල..
    මේකේ video දෙකක් තියනවා . උබ දෙකම බලල ඇති අනිවා.. ;)

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඇයි බන් ඌ නේ සහරාන් එක්ක වාඩි වෙලා එකට සාකච්චා කරන්නේ .. උබ දැකල නැද්ද ? හිස්බුල්ලා නේ ඔය ඉස්කෝල , විශ්ව විද්‍යාල හදලා අන්තගාමී හදන්නේ... ඇයි අසාද් සාලි නේ පිළිම කඩපු තැන ඉදල උන්ව බේරාගෙන තියෙන්නේ.. බුද්ධි අංශ වාර්තා.. :) .. රිෂාඩ් එලියට ඇවිත් කියන්නේ ඌ නිදොස් කියල කමිටු පිලිගන්නවා කියලා. :D
    මට තියන අවුල එක ආණ්ඩුවක්වත් මුන්ව අවුරුදු ගානකට හිරේ දාන්නේ නෑ නේ.. :lol: . උබටත් මම හිතන්නේ ඒක තමයි තියන අවුල..
    මේකේ video දෙකක් තියනවා . උබ දෙකම බලල ඇති අනිවා.. ;)

    අපරාධ කාරයෙක් එක්ක ඉදගෙන කෑවා නම් ඒ මිනිහා හීරේ දාන්න ලංකාවේ නීති නැහැ . අසාද් සාලි පිළිම කඩපු එවුන් බේරා ගත්ත කියලා කටින් කිවුවාට ඔප්පු කරන්න ඕනේ අධිකරණයෙන් . හිස්බුල්ලා ඉස්කෝලෙ හැදුවට එක පටන් අරගෙන නැතුව ඌ ඒ හදපු ඉස්කෝලෙ අන්තවාදියෝ බිහිකළ කියලා නඩු පවරන්න බැහැ එක දවසින් නඩුව විසි වෙනවා .ඔය Youtube වීඩිෙයෝ වල මොනවා තිබ්බත් ඕවා අධිකරණයෙන් පිළිගන්නේ නැහැ.
    ඒ පිළිගත් සාක්ෂි ඇතිව නඩුව ගොනු කරොත් විතරයි ඕකුන් ඇතුලට යවන්න පුළුවන්
    යූටියුබ් වීඩියෝ පෙන්නලා බදුර්දීන් හකීම් ඇතුලට යවන්න හිිනා මාවනවනම් එක තවත් හීනයක් විතරයි🤣
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    අපරාධ කාරයෙක් එක්ක ඉදගෙන කෑවා නම් ඒ මිනිහා හීරේ දාන්න ලංකාවේ නීති නැහැ . අසාද් සාලි පිළිම කඩපු එවුන් බේරා ගත්ත කියලා කටින් කිවුවාට ඔප්පු කරන්න ඕනේ අධිකරණයෙන් . හිස්බුල්ලා ඉස්කෝලෙ හැදුවට එක පටන් අරගෙන නැතුව ඌ ඒ හදපු ඉස්කෝලෙ අන්තවාදියෝ බිහිකළ කියලා නඩු පවරන්න බැහැ එක දවසින් නඩුව විසි වෙනවා .ඔය Youtube වීඩිෙයෝ වල මොනවා තිබ්බත් ඕවා අධිකරණයෙන් පිළිගන්නේ නැහැ.
    ඒ පිළිගත් සාක්ෂි ඇතිව නඩුව ගොනු කරොත් විතරයි ඕකුන් ඇතුලට යවන්න පුළුවන්
    යූටියුබ් වීඩියෝ පෙන්නලා බදුර්දීන් හකීම් ඇතුලට යවන්න හිිනා මාවනවනම් එක තවත් හීනයක් විතරයි🤣

    ඔව් උබ කියන එකත් ඇත්ත බන්.. එහෙම බලද්දී මුන් එකෙක්වත් වැරදි නැති අහිසක උන්.. මම නිකන් අහිංසක උන්ටිකක් වැරදි කියලා හිතන් හිටිය මෙච්චර කල්.. සහරාන් මැරිලා නිසා දැන් ඌ ව ගන්නත බෑ .. උබට thanks මේ ටික පැහැදිලි කරලා දුන්නට. උන් මොනව කරන්නද බන් ඇමතිලා උනා කියලා මුස්ලිම් උන් කරන හැම වරද්දටම.. :yes: උබ ඔසාමා නිසා උබ මුස්ලිම් උන්ට අදිනවා වෙන්නත් පුලුවන් ඉතින්.. :lol:
     
    • Haha
    Reactions: 541100

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් උබ කියන එකත් ඇත්ත බන්.. එහෙම බලද්දී මුන් එකෙක්වත් වැරදි නැති අහිසක උන්.. මම නිකන් අහිංසක උන්ටිකක් වැරදි කියලා හිතන් හිටිය මෙච්චර කල්.. සහරාන් මැරිලා නිසා දැන් ඌ ව ගන්නත බෑ .. උබට thanks මේ ටික පැහැදිලි කරලා දුන්නට. උන් මොනව කරන්නද බන් ඇමතිලා උනා කියලා මුස්ලිම් උන් කරන හැම වරද්දටම.. :yes:

    ඒ ....දැන් සහරාන් බෝම්බ ගහල නැද්ද බන්....නානා හරි හොරා..බොරුවටනේ මේ අපි නානාව අල්ලන් තියෙන්නේ....:p:LOL:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,156
    113
    එකමත් එක රටක
    ඒ ....දැන් සහරාන් බෝම්බ ගහල නැද්ද බන්....නානා හරි හොරා..බොරුවටනේ මේ අපි නානාව අල්ලන් තියෙන්නේ....:p:LOL:

    ඌ ගැහුවට රිෂාඩ් , සාලි, හකීම් වගේ උන්ගේ අතේ වරද්දක් නෑනේ බන් .. මටත් ඔසාමා තමයි පැහැදිලි කරල දුන්නේ.. :)