එක තමයි බන් සිංහලෙන් කියල තියෙන්නේ "ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... " කියල"සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න..... " මේක කවුද දැම්මේ බන්?? උබේ හිතේ තියන දේ මම කිව්වා වගේ දාන්න එපා ..
සාර්ථකයි තමයි බන්.. සල්ලිත් තියනවා , මොකද්ද සීන් එක කියපං..උබ වඳින කාට හරි මගේ reply එකෙන් අපහාස උනාද ?
යකෝ කිරියේ උබට මම නෙවෙයි ඕන තරම් සාර්ථක උන් හොයාගන්න පුලුවන්.. 2000ට පස්සේ එකෙක් නේ ??
පොඩි කාලෙම එක එකාට වහල් වෙන්න එපා බන්.. ඉගෙන ගනින්..
උඹට සිංහල තේරෙන්නෙත් නෑනේ බන් ......

උබ වඳින කාට හරි මගේ reply එකෙන් අපහාස උනාද ? 

.. රිෂාඩ් එලියට ඇවිත් කියන්නේ ඌ නිදොස් කියල කමිටු පිලිගන්නවා කියලා. 