Letter Head ekak print karaganna

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    මචන්ලා
    මට letter head එකක් print කර ගන්න ඕන. පොඩි quantity එකක්. 100ක් වගේ

    printshop එකකින් කර ගන්න පුලුවන්ද?

    නිකන් printer එකකින් ගත්තම paper එක අයිනේ margin 4 print වෙන්නේ නෑ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ගිහින් කතා කරලා බලන්න. ගාන පොඩ්ඩක් වැඩි වෙයි. 500 ගහන්න ඕන දැනට 100 දෙන්න කිව්වොත් පොඩි discount එකක් ලැබේවි.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මචන්ලා
    මට letter head එකක් print කර ගන්න ඕන. පොඩි quantity එකක්. 100ක් වගේ

    printshop එකකින් කර ගන්න පුලුවන්ද?

    නිකන් printer එකකින් ගත්තම paper එක අයිනේ margin 4 print වෙන්නේ නෑ

    margin ain karala print karanna puluwan mcn.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    Softwave, Kent වගේ තැනකින් ඇහුවෙ නැද්ද, නම්බරේ ඔන්ලයින් හොයාගන්න ඇතිනේ