මෝඩ යෙක් කියලා පෙන්නන එපා. රේල් පාරක් දාලා එකේ කෝච්චි දැම්මට ගාලු පාරේ Traffic එක අඩු වෙන්නේ නැහැ. Experess Way එක නැත්නං අද කොළඹ ඉඳන් හම්බන්තොට ට යන්න අඩුම ගානේ පැය 10 ක් යනවා. රේල් පාරෙ වාහන යන්න බෑ කියලා නොදන්න උබ වගේ පුල්ලි හරකෙක් හරියන්නේ ම UNP එකට ම තමාමීම් එක සෑදු බයියාට කියන්න මා එයින් ආතල් ගත්තා පමණි
කතාවට එකඟයි .
ඔය ඊනියා හයිවෙ ලබ්බක් හදාපු වෙලාවෙ රෙල් පාරක් හදලා අලුතෙන්ම කොච්චියක් දැම්මනම් ඔයිට වඩා සෙවාවක් මෙන්ම ලොකු මුදලකුත් උපයාගන්නට තිබුණා.
දකුණට හයිවෙ සම්බන්ධ කර කුමටද ? කතරගම යාමටද ?
කටුනායකට දාපු එකනම් හොඬා
මක් නිසාදයත් ඊනියා හයිවෙ එකෙ වටිනාකම මට දැනුනෙ එයාර්පොර්ට් යද්දි පමණි .
. අපිනම් මෙවටඑන්නේ දන්නේ නැති දෙයක් අහගන්නයි .ෆ්‍රී වෙලාවල් වලයි. උබ පව් බං.
.උබට මේ දාන ත්‍රෙඩ්වලට සල්ලි හම්බෙන්නෙ නැත්නම් කියපං 
