මේ ඉන්නෙ මම - කෙට්ටු කාලෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි බං?
    උබෙ තනිකම වැඩිවෙලා
    ඔරොත්තු නොදෙන මට්ටමට
    උබ හරිනම් මෙවා කතා කරන්න ඕන පවුලෙ අයත් එක්ක, වයිෆ්, ලමයි etc.
    අර මන් ලින්ක් එක එව්වා කෙල්ලට මැසෙජ් එකක්වත් දාපන්.
     
    AnuradhaRa

    Well-known member
  • උබෙ තනිකම වැඩිවෙලා
    ඔරොත්තු නොදෙන මට්ටමට
    උබ හරිනම් මෙවා කතා කරන්න ඕන පවුලෙ අයත් එක්ක, වයිෆ්, ලමයි etc.
    අර මන් ලින්ක් එක එව්වා කෙල්ලට මැසෙජ් එකක්වත් දාපන්.

    මූණෙන් ඒක පේනවද?
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උබෙ තනිකම වැඩිවෙලා
    ඔරොත්තු නොදෙන මට්ටමට
    උබ හරිනම් මෙවා කතා කරන්න ඕන පවුලෙ අයත් එක්ක, වයිෆ්, ලමයි etc.
    අර මන් ලින්ක් එක එව්වා කෙල්ලට මැසෙජ් එකක්වත් දාපන්.

    ane ban apith thani wela inne ekasiya gaanata, poddak api ganath hithala, kellek hoyala deepanko, badinnama eka sare
     
    • Like
    Reactions: AnuradhaRa

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උබෙ තනිකම වැඩිවෙලා
    ඔරොත්තු නොදෙන මට්ටමට
    උබ හරිනම් මෙවා කතා කරන්න ඕන පවුලෙ අයත් එක්ක, වයිෆ්, ලමයි etc.
    අර මන් ලින්ක් එක එව්වා කෙල්ලට මැසෙජ් එකක්වත් දාපන්.

    මු ඉන්නේ අම්මා තාත්තා එක්කනේ
    එයාලා වයසයි. ඉතින් එයාලට මුට දැනෙන හැගීම දැනෙන්නේ නෑ.
    පුළුවන් තරම් සමවයසේ උන් ආශ්‍රය කරන්න බලපන්.
    හොද යාලුවෙක් සෙට් උනොත් ජිවිතේ තනිකරම වෙනස් කරගන්න පුළුවන් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කෝ බන් photo එකක් පෙන්නේ නෑ බන් මට.. :rolleyes2:

    මට කියපන් කටුවපිටිය පල්ලියේ හරියේ ඉඩම් වල ගණන් දැන්. මම ගත්ත ඉඩමක් තියවා , විකුණලා දාන්න ඕනේ.. :yes: