IT Company Portfolio/Profile

eyes

Well-known member
  • Jul 25, 2020
    485
    594
    93
    මට අලුතින් පටන් ගන්න IT කොම්පැනි එකකට Company Portfolio/Profile හදා ගන්න ඕන.
    මේ වගේ දෙයක් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    කලින් මෙහෙම එකක් කරල එක්ස්පීරියන්ස් තියනවනම් වැඩිය හොදයි.
     
    • Like
    Reactions: D_Mad