View attachment 85761
ඒකම තියනවා 74laks..
මේ දාපු කෙනත් ඒ ගානට කලින් දාල තිබ්බේ... දැන් වැඩි කරලා
https://ikman.lk/en/ad/bmw-x3-baige-interior-2012-for-sale-colombo-1
View attachment 85762
restriction ain karai aluth MP set ekata wahana ganna.

Good time to sell

![]()
ගොඩක් වාහන වලින් කරපු business වැටිලා නිසා වාහන විකුනන්න තිබුනට ගන්න මිනිස්සු නෑ .
බොරුවට ගාන වැඩි උනාට ගන්න මිනිස්සු ළඟ සල්ලි නෑ බං, මිනිස්සුට අරන් යොදවන්න වැඩත් නෑ , අවුරුද්දේ මුල දාපු වාහනත් ගොඩක් ඒවා විකිණිලා නෑ,
ඒ මෙන්න මේක නිසාpodi rumak dala mokak hari ganna hoyapan koo balannda
sale karanan bari ewa komath gane naa ex : prius, aqua, axio, GP5, vezel, Grace nikan balapan koo vitz, allion, premio wage ganna thiyanwadda kiyala honda ekak aduwata,
kali halenna hampata gahapuwanm onna car sales wala tiba weli weli
ලන්කාවේ මිනිස්සු වාහන ගන්නෙත්
ඉන්වෙස්මන්ට් එකක් විදියට,
tawa case wayi ban, lanakwata loku naya warika gewannda thiyna eka nisa aniwa tawa restrictions wadi karayi
lankawe USD incoming drop, due to corona tawath case, but still have to paying loan ne
math iye giya, vitz emma 6 laks wage wadi wela corona kalin ta wadda
ගොඩක් වෙලාවට එහෙම කරයි මාස දෙක තුනකට, අලුත් මන්ත්‍රීවරුන්ට permit දෙන්න shape එකේ අවුරුද්දක් විතර permit එහෙමත් දෙයි,Chanden passe restriction ain karai da?
