wahana wala mila hugak wedi wela

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Wahanyak ganna baluwe dan me magula imports nawattapu hinda minissu dan laksha ganak wediyen illanne, epa wela tiyenne, mekata hoda wisaduma mokakda? thawath idiriyata wedi weida? imports apahu ariyama adu weida? tax eka wedi karaida?
     
    • Like
    Reactions: D_Mad

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    tawa case wayi ban, lanakwata loku naya warika gewannda thiyna eka nisa aniwa tawa restrictions wadi karayi

    lankawe USD incoming drop, due to corona tawath case, but still have to paying loan ne

    math iye giya, vitz emma 6 laks wage wadi wela corona kalin ta wadda
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    View attachment 85761

    ඒකම තියනවා 74laks..
    මේ දාපු කෙනත් ඒ ගානට කලින් දාල තිබ්බේ... දැන් වැඩි කරලා
    https://ikman.lk/en/ad/bmw-x3-baige-interior-2012-for-sale-colombo-1

    View attachment 85762
    4Nasg6F.png

    ඔන්න අයිත් තියනවා ගාන අඩු කරලා

    jEmNBke.png

    restriction ain karai aluth MP set ekata wahana ganna.
    :yes: :yes:
    Good time to sell

    ගොඩක් වාහන වලින් කරපු business වැටිලා නිසා වාහන විකුනන්න තිබුනට ගන්න මිනිස්සු නෑ .

    බොරුවට ගාන වැඩි උනාට ගන්න මිනිස්සු ළඟ සල්ලි නෑ බං, මිනිස්සුට අරන් යොදවන්න වැඩත් නෑ , අවුරුද්දේ මුල දාපු වාහනත් ගොඩක් ඒවා විකිණිලා නෑ,

    ආපහු වාහන ගෙන්නන දීල permit එහෙම දුන්නම වාහන ගාන ගොඩක් අඩුවෙයි. ගෙන්නන්න හදිස්සි උනාම උන්ට විකුනනත් හදිසි වෙනවා :P
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,831
    11,866
    113
    ow wahana mila godak wadi wela.. math vitz ekak balanna giya..
    minissu langa salli naha kiyanne boru.. buyers la pora kanawa..
    mama indaddima ethana thawa wahan 2k giya..
    ekek lease ekata advance deela reserve karapu wahaneth thawa 50,000 wadiyen okkoma cash dan dennam kiyala illanawa..
     
    • Like
    Reactions: Brandy2020

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    :yes: :yes:

    ගොඩක් වාහන වලින් කරපු business වැටිලා නිසා වාහන විකුනන්න තිබුනට ගන්න මිනිස්සු නෑ .

    බොරුවට ගාන වැඩි උනාට ගන්න මිනිස්සු ළඟ සල්ලි නෑ බං, මිනිස්සුට අරන් යොදවන්න වැඩත් නෑ , අවුරුද්දේ මුල දාපු වාහනත් ගොඩක් ඒවා විකිණිලා නෑ,

    podi rumak dala mokak hari ganna hoyapan koo balannda

    sale karanan bari ewa komath gane naa ex : prius, aqua, axio, GP5, vezel, Grace nikan balapan koo vitz, allion, premio wage ganna thiyanwadda kiyala honda ekak aduwata,

    kali halenna hampata gahapuwanm onna car sales wala tiba weli weli
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,388
    113
    දැන්ම ගනිල්ලා, ලොකු හිරයක් එනවා ලඟදීම. පර්මිට් සීන් එක තව අවුරුදු ගාණකට නැති වෙනවා. V8 එහෙම ලක්ශ 50-70 තියලා දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: eksudda and asylum

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    podi rumak dala mokak hari ganna hoyapan koo balannda

    sale karanan bari ewa komath gane naa ex : prius, aqua, axio, GP5, vezel, Grace nikan balapan koo vitz, allion, premio wage ganna thiyanwadda kiyala honda ekak aduwata,

    kali halenna hampata gahapuwanm onna car sales wala tiba weli weli
    ඒ මෙන්න මේක නිසා
    ලන්කාවේ මිනිස්සු වාහන ගන්නෙත්
    ඉන්වෙස්මන්ට් එකක් විදියට,

    ඉස්සරහට ගාන වැඩි වෙයි කියල හිතාගෙන සල්ලි තියන උන් ගන්නවා ඇති විකුණන්න හිතාගෙන.

    හැබැයි රටේ business වැටුනොත් වාහනේ විකුණන්න වෙන්නේ නෑ . දන්නේ නෑ ඉතිං බලමු මාස දෙක තුනක්
    tawa case wayi ban, lanakwata loku naya warika gewannda thiyna eka nisa aniwa tawa restrictions wadi karayi

    lankawe USD incoming drop, due to corona tawath case, but still have to paying loan ne

    math iye giya, vitz emma 6 laks wage wadi wela corona kalin ta wadda
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    Chanden passe restriction ain karai da?
    ගොඩක් වෙලාවට එහෙම කරයි මාස දෙක තුනකට, අලුත් මන්ත්‍රීවරුන්ට permit දෙන්න shape එකේ අවුරුද්දක් විතර permit එහෙමත් දෙයි,
    හැම කාලෙම ඔහොම තමයි , ඕකනේ බන් අවුරුදු 4 කට පහකට සැරයක් permit දෙන්නේ , එක්කෝ උන්ට වාහන ගන්න , නැත්තම් චන්ද ටික ගන්න . පළාත් පාලන චන්දෙත් කරනවා කියනවා නේ
    :P
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ehema unoth hodai ethakota matama vahanayak japanen Import kerala gonna puluwan

    bump, mokakda karanne, eka eka aya kianawa waha aduy kiala, wahana nehe ganne kiala hebei dan tiyena wahana okkoma ganang wedi karala okkoma pissu wattapu milawal walata denne. stock karanawalu.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Toyota Aqua 2016 ehema vadivena ekak nedda ban. patta vidiyata aduvelane vikunanna barivena tharamata :(:(:(:(