wahana wala mila hugak wedi wela

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    4Nasg6F.png

    ඔන්න අයිත් තියනවා ගාන අඩු කරලා

    jEmNBke.png






    :yes: :yes:


    ගොඩක් වාහන වලින් කරපු business වැටිලා නිසා වාහන විකුනන්න තිබුනට ගන්න මිනිස්සු නෑ .

    බොරුවට ගාන වැඩි උනාට ගන්න මිනිස්සු ළඟ සල්ලි නෑ බං, මිනිස්සුට අරන් යොදවන්න වැඩත් නෑ , අවුරුද්දේ මුල දාපු වාහනත් ගොඩක් ඒවා විකිණිලා නෑ,

    ආපහු වාහන ගෙන්නන දීල permit එහෙම දුන්නම වාහන ගාන ගොඩක් අඩුවෙයි. ගෙන්නන්න හදිස්සි උනාම උන්ට විකුනනත් හදිසි වෙනවා :P




    උබ හරි බන් ලක්ෂ ගණන් වැඩියෙන් ad දැම්මට විකුනන එකෙක්කුත් නෑ,ලක්ෂ ගානක් වැඩියෙන් දීල ගත්ත එකෙකුත් නෑ.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Wahana enna enna wedi wenawa . Labana aurudde march wenakn genna beri kathawak kiyanawa hariyatama danne ne . Bike unath patta ganan kiyanne
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,735
    3,482
    113
    උඹල වොක්ස්වාගන් වලට කැමති නැද්ද? කුලියාපිටියේ හදන ඒවා.

    (දැන් මේ මිල වැඩි වීම වාහන අයිති කාරයෝ ඇති කරපු එකක්. රජයෙන් බදු වැඩි කරලා නෙවෙයි. ඒ හින්ද මම නම් හිතන්නේ ඉම්පෝට් කරන්න පටන් ගත්ත ගමන් ඕව අඩු වෙයි. මොකද අලුත් වාහනේක ගානට පරණ එකක් විකුනන්න බැරි හින්දා. ඔක්කොම තීරණය වෙන්නේ කොරෝනා කේස් එකෙන් ආර්ථිකයට වෙන්නේ මොනවද කියන එක මත.)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    Unbalance ekak thiyenawa. Lease karala taxi wage duwapu unta kela wela nisa e wahana un wikunanna yanawa eth e wadeta wahana ganna un na.

    Anith athata family use walata ganna cars demand eka wadi. Corona nisa godak sinhalu private vehicle wala yanna try eka. Thawa inna tike kala beela inna ona corona darunu wela laksa ganak maloth salli elowa geniyanna ba kiyala danagena wiyadam karanna aran..

    Sar.. katin kaiwaru gahuwata economy eka darunuwata loss wena nisa aluthen tax or import limit kirimak karai kiyala godak un dannawa