සබ්ස් හොයාගන්න නම් කරන්න ඕන ප්‍රදානමදේ මිනිස්සු හොදට බලන්න කැමති විඩියෝස් ටිකක් දාන එක. .
අද්යාපන වගේ දෙයක් නම් එකපාර සබ්ස් එන්නේ නෑ. . ෆේස්බුක් එකෙනුයි, ගූගල් එකෙනුයි ඇඩ්ස් දාලා පෙන්නන්න පුලුවන් එතකොට සබ්ස් එනවා නමුත් මේක වියදම් වෙන වැඩක් ලොකු ගානක් යනවා. .
හොදම දේ විඩියෝ එකට අදාල තැන්වල, ගෲප් වල ශෙයා කරන එක. .
රියල් සබ්ස්, වොච් හවර්ස් ලැබිලා මොනෙටයිසේශන් එනේබල් කරගන්න පුලුවන්නම් එතනයි දිනුම. .
වයාජව ගන්න ගියාම අව්ල්. . කරගන්නම දෙයක් නැත්තන් පර්මනන්ට් සබ්ස් විකුනන අය ඉන්නවා එහෙම කෙනෙක්ව හොයලා සබ්ස් ගන්න සබ්ස් 1000 සම්පූර්න කරගන්නකන් විතරක්. . වොච් හවර්ස් කීපයක් මදිනම් යුටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එකක් දාන් සම්පූර්න කරගන්න. . සබ්ස් 1000යි වොච් හවර්ස් 4000 සම්පූර්න වුනාට පස්සේ මේ දේවල් කරන්න එපා. .
මමනම් කියන්නේ චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් රියල් සබ්ස්ම එන්න දෙන්න රියල් වොට්ච් හවර්ස්ම එන්න දෙන්න. . බීජයක් පැලකරපු ගමන් ගහක් හැදිලා ඵලදාවක් ගන්න බෑනේ ඒ වගේ තමයි චැනල් එකත්. .