Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
හොඳ text speech software මොනවද බන්, පි.සී එකකට, වින්ඩෝස්? පාවිච්චි කරපු අය ඉන්නවද? හොඳ එකක් කියපන්කො download link එක්ක දාමු
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හොඳ text speech software මොනවද බන්, පි.සී එකකට, වින්ඩෝස්? පාවිච්චි කරපු අය ඉන්නවද? හොඳ එකක් කියපන්කො download link එක්ක දාමු

    ටෙක්ස්ටු ස්පීච් හරියන්නෙ නැහැ ඒවට වීව්ස් එනවා අඩුයි
    ආටිෆිශල් වොයිස් නිසා
    තව ඉන්දියන් ඇක්සන්ට් එකට වීව්ස් එනවා අඩුයි

    අපේ ඇක්සන්ට් එක ශේප්, පොඩ්ඩක් පෝස්ට් ප්‍රොසෙසින් වලදි ඕඩියෝ ටිකක් හැදුවා නම් සිරාවට තියනවා වීව්ස්නුත් එනවා
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අලුත් වීඩියෝ එක, english වලින් තියෙන්නේ හැබැයි, ලයික් එකක් දාගෙන යමු, subscribe කරපු නැති අය සබ් කරගෙන යමු.

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවුරුදු ගානකට පස්සේ යුටියුබ් චැනල් එකක් පටන් ගත්තා. . මුලින්ම කුකින්ග් විඩියෝස් දැම්මේ. . පස්සේ අනිත් සබ්ජෙක්ට්ස් කවර් කරන්න ඉන්නේ. .

    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ෆේස්බුක් පේජ් එකට ලයික් කරලා සප් එකක් දෙන්න. . අලුතෙන්ම මුල ඉදන් ගමන යන්න වෙලා තියෙන්නේ. .



    යුටියුබ් චැනල් එක. .

    https://www.youtube.com/channel/UCnv...zX4RJIw/videos



    ෆේස්බුක් පේජ් එක. .

    https://www.facebook.com/Island-Bro-112599176794597




    Island Bro


    http://www.elakiri.com/forum/showthread.php?t=1914081
     
    • Like
    Reactions: nadimal

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    11.gif
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Eka tamai math beluwa- mage bank ekata tama ne awith. Normally ada ude negitinakota bank ekata awith.

    Ya god !! නිවාඩු දවසක් නෙමේනම් අනිවා අද උදේ 9.30 වෙද්දි ඇවිත්... (HNB)
    බලමු හෙට එයි.... 🙌🙌
     
    • Like
    Reactions: XibitZ

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Elah.
    චැනල් එක ලංකාවෙනම් තියෙන්නෙ, වීව්ස් ලැබෙන්නෙ පිටරටින් නම් ඒ කිව්වෙ යුරෝපියන් රටවල් වලින් නම්. ගෙවීම් වෙන්නෙ කෝමද?
     
    • Like
    Reactions: XibitZ