Sri Lanka as a Shipping Hotspot

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    ඔය හැම දෙකටම හරියන නියම වරයා සේවකයෝ ටිකකුයි, වුර්තිය සමිති ටිකකුයි තියෙන්නේ අපිට.......

    හවස තුන හමාර වෙද්දී වැඩ නවත්තල ලේස්ති වෙන්නේ කෝච්චිය අල්ලන්න යන්න.......

    ඕකුන් ටික එලවන්න ඕන සේරටම කලින්...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔය හැම දෙකටම හරියන නියම වරයා සේවකයෝ ටිකකුයි, වුර්තිය සමිති ටිකකුයි තියෙන්නේ අපිට.......

    හවස තුන හමාර වෙද්දී වැඩ නවත්තල ලේස්ති වෙන්නේ කෝච්චිය අල්ලන්න යන්න.......

    ඕකුන් ටික එලවන්න ඕන සේරටම කලින්...

    me subject ekata වුර්තිය සමිති kiyala dewal ne. government eka kisima connection ne.
    operation side eke kollo 24/7 day and night weda karanne
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    ඔව් බොනවිස්ටා පරය... ගාලු වරාය ප්‍රසිද්ධ මුහුදේ යන යාත්‍රා වලට සේවා ලබාදෙන තැනක් විදියට. ඒ කීවේ සී මාශල්[රක්නා ලංකා දුන්නේ],නාවිකයන් හුවමාරු පොයින්ට්1ක්[ද්වසට 100කට එහා බහිනවා/නගිනව], නැව් වලට කෑම,ජලය,බෙහෙත්,ඉන්ධන, සියලුම ආකාරායේ සප්ලයි ලබා දීම, සියලුම ආකාරයේ අලුත් වැඩියා කටයුතු කිරිම.... ඉහත් කී සේවාවන් ලබා ගන්න නැව් වරායට එන්නේ නෑ. නැව් මුහුදෙ යද්දි මෙහෙන් යාත්‍රා වලින් ගිහින් අවශ්‍ය සේවාව ලබ දෙනවා.. යන්න බැරි තරමට අකර්මන්‍ය උන යාත්‍රා නම් වරායට ඇදගෙන එනවා... 99%ක්ම සේවා ගැඹුරු මුහුදේදී ලබාදෙනවා...

    මගෙ මිතුරෝ ඉන්නවා නාවිකයෝ... සීමන්ල නෙවෙයි 2න්ඩ් ඔෆිසර්ල, චීෆ් ලා.. එයලා කියන දෙයක් තමයි ලංකාවට සොභා දහමෙන් ලැබුණු මහා දායද ප්‍රයෝජනයට නොගෙන වෙන වෙන ලබ්බවල් කරන්න ගිහින් රට බලු වෙනවා කියන එක. පලවෙනිම දේ අපේ රටේ පිහිටිම...රට දුවන්න ඕන සල්ලි වලින් බාගයක් හොයන්න පුලුවන් ලු හරියට දේවල් ඕගනයිස් කරල ශිපින්ග් බිස්නස්1ට ඕන සර්විස් දුන්නොත් හරි පිළීවෙලකට...අවුරුදු දාහකට විතර කලින් ඒ කියන්නේ රුවල් ඔරු යන කාලේ රුවල් නැව් ගාල්ලට එනවලු බන් රුමස්සලින් හොද වතුර ගන්න. ඇයි රූමස්සල මුහුද අයිනෙ උනාට හොද වතුර තියනවනෙ. දෙක මුහුදෙන් ලැබෙන මාලු අස් වැන්න සහ වෙනත් මුහුද ආශ්‍රිත සම්පත්.. ඒ කීවෙ අපි දන්නේ මාලු නෙහ්. නෑ මුහුදෙ තියනවා ශාක් වර්ග අහාරයට ගන්න, බෙහෙත් වලට ගන්න. ඒවා අපේ රීජන්1 හදන්න ලේසි. විසිත්හෘ මසුන් වර්ග.... සංචාරක ව්‍යාපාරය... ටයිප් ක්‍රන්න අමාරුයි... අපේ රට අපට ලැබුණු දේවල් හරියට යූස් නොකර අදුරෙ අතපතගානව කියල උන්ට තේරුනේ ලෝකෙ වටේ යද්දිලු ඉතින්... දැන් හිතපන් ලංකාවේ මාලු ඉංදියන් හැතිකරේ කොල්ල කනවා.\ලංකාවට බෑ ඒක නතර ක්‍රගන්න විසදුමක් හොයාගන්න. සහ ඕන කමකුත් නෑ..

    නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන සිය ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්‍රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප :shocked: :shocked: [අද ෆේස්බුක් එකේ වැඩ කරන ටොප් ලෙවල් ඉන්ජෙක්ටත් ඔය ගානට වැඩිය හම්බෙන්නේ නෑ මාසෙකට, මේ පඩිය අදින් වසය 45කට එහා]. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්ව‍යංක්‍රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්‍රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..

    කියන්න ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙකුත් ඉන්නව මැරිටයිම් ඩිග්‍රි1 කරල නැවේ ලොකු තනතුරක් කරන... මිනිහ තමා මට මුහුද ගැන සියලු විස්තර දෙන්නේ... ලෝකෙ වටෙම කරක් ගහමින් ඉන්නෙ.. හොද උගතා... බුද්ධිමතා... රශියන්, යුක්‍රේන් කප්පිත්තෝ පවා මූව අගයනවා[රාශියන් යුක්‍රේන් කප්පියො අසික්කිත උන්... කිසිම දේකට හොදයි නොකියන රෆ් මුහුදටම උපන්න උන්].... හොද අනාගතයක් තියනවා කොල්ලට... උන්ට බන් ලෝකය කියන්නේ අපි නිකන් ගේල්ෆේස්1 ඇවිදිනවා වගේ සිම්පල්.. රිස්ක්1 තියනවා ඒක හරි නමුත් පට්ට දැනුමක් තියන්නේ.. උන්ට ලංකාව ගැන දුකයි.. මිනිහ හොදට සල්ලි හොයනවා.. දුප්පත් අයටත් සලකනවා ඉගෙනගන්න පොඩ්ඩොන්ට...

    පස්සෙ දවසක ත්‍රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න...
    1. ග්‍රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල.
    2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1..
    3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...

    D_Mad ඔයා ... o_Oo_O
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    wediya katha bahak nethi unata lankawata shipping trade eken lokuma income ekak enawa.
    a wagema shipping lines wala job karana ekath mara interesting job ekath.
     
    • Like
    Reactions: Kunu_Apple

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්‍රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. පැලවත්ත අයිතිකරු ඔහුයි.. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්ව‍යංක්‍රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්‍රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..

    පස්සෙ දවසක ත්‍රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න...
    1. ග්‍රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල.
    2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1..

    3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...

    Underwater jobs valata nava navaththannava.. Hull cleaning vage eva.. Machinery Maintenance yana gaman karanava.. Main engine vala eva Anchorage set vunoth karanava naththan Port ehekata giyama.. Port eken permission hambunoth karanava.. Cargo operation velave..

    අපි refueling වත් අඩුවට කාරා නම් හරි.
    මොක සේවාවක් දෙනවනම් අපි අනිත් රටවල් වලට වඩා අඩුවෙන් දෙන්න ඕනේ . අනිත් රටවල් අපේ ගාන ටම ඒ service එකම දෙනාවනම් එතෙන තරඟයක් නැහැ. කොහොමත් සිංගප්පූරුවට යනවා නැවු මොකෝ ලංකාවේ එක මාසෙටම දෙපාරක් වරාය වෘතිිය සම්ති Strike කරනවා . 😀

    Ape Fuel vala quality avulak thiyanava.. nave use karanna kalin lab test ekak karanava.. godak velavata result vala warning enava..
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපි refueling වත් අඩුවට කාරා නම් හරි.
    මොක සේවාවක් දෙනවනම් අපි අනිත් රටවල් වලට වඩා අඩුවෙන් දෙන්න ඕනේ . අනිත් රටවල් අපේ ගාන ටම ඒ service එකම දෙනාවනම් එතෙන තරඟයක් නැහැ. කොහොමත් සිංගප්පූරුවට යනවා නැවු මොකෝ ලංකාවේ එක මාසෙටම දෙපාරක් වරාය වෘතිිය සම්ති Strike කරනවා . 😀

    port eka strike karath nethath thread eke subject ekata eka adala ne.

    QUOTE="Kunu_Apple, post: 25548897, member: 563697"]
    Underwater jobs valata nava navaththannava.. Hull cleaning vage eva.. Machinery Maintenance yana gaman karanava.. Main engine vala eva Anchorage set vunoth karanava naththan Port ehekata giyama.. Port eken permission hambunoth karanava.. Cargo operation velave..

    bow thruster, rudder cleaning OPL wala karanna permission denne ne HM, ekata kohomath port ekata enna wenawa.
    hull cleaning denawa OPL miles anuwa.

    karana onama repair ekak cargo operation walata interruption wenawanam permission denne ne.

    permission nathuwath nokara newei ithin
     
    Last edited:
    • Like
    Reactions: Kunu_Apple

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    port eka strike karath nethath thread eke subject ekata eka adala ne.

    QUOTE="Kunu_Apple, post: 25548897, member: 563697"]
    Underwater jobs valata nava navaththannava.. Hull cleaning vage eva.. Machinery Maintenance yana gaman karanava.. Main engine vala eva Anchorage set vunoth karanava naththan Port ehekata giyama.. Port eken permission hambunoth karanava.. Cargo operation velave..

    bow thruster, rudder cleaning OPL wala karanna permission denne ne HM, ekata kohomath port ekata enna wenawa.
    hull cleaning denawa OPL miles anuwa.

    karana onama repair ekak cargo operation walata interruption wenawanam permission denne ne.

    permission nathuwath nokara newei ithin
    Ow ithin.. Permission hambenne na illuvoth godak velavata..
     
    • Like
    Reactions: SLK_sri

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Mama meka gana tikak hithuwa.. Meken parisarayata haniyak wenne nadda? Ape muhude thalmas innawa.. egollonta danuth haniyak wenawa. Meka wadi karahama thawath haniyak wenna puluwan neda?
    Damaged ship walin pollution case ekak ennath puluwan.(oil ships etc.)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Mama meka gana tikak hithuwa.. Meken parisarayata haniyak wenne nadda? Ape muhude thalmas innawa.. egollonta danuth haniyak wenawa. Meka wadi karahama thawath haniyak wenna puluwan neda?
    Damaged ship walin pollution case ekak ennath puluwan.(oil ships etc.)

    OPL wala onama repair ekak karaddi IMO regulation ekata karanne. aduma tharame food waste unath muhudata danna be.
    kisima haniyak nethuWA owawenne