Kohomada machan ehema karanne? Apiwa dakalawath nathi kellekwa kohomada chat eken namanne? Poddak tricks tikak kiyala dipanko apitath. Lokuma prashne kohomada chat ekata allaganne.
There is a special place reserved for you in hell.

ඉතින් උබ ඉගෙනගත්ත එක අපිටත් උගන්නපන්. ටොල්ක් කරගන්න වත්
මම මෙච්චර දවස් පාඩුවේ මේකෙ එව්ව කියවන් හිටියේ ඒත් සමහරක් පත හෑලි ලියල දාද්දි සමහරක් ඒව විශ්වාස නැතුව උඩ බිම බලන comment දාල තියෙනවා දැක්ක නිසා මේ ගැන අසෙන් දුටු සාක්ෂි තියෙන එකෙක් විදිහට මට මේ ටික කොටන්නම හිතුනා.....
මෙතන තියෙන සමහර දේවල්නම් අදාල අවුරුදු ගානට ඇදල තියෙන කෙල්ලො ප්‍රමානය දැක්කහම අතරින් පතර අතින් දාලත් තියෙනවා කියලා මටත් හිතෙනවා.. ඒ උනාට මචන් සමස්තයක් වශයෙන් ඔය සීන් ඇත්ත.. හැබැයි හැමෝටම නෙවෙයි සමහරක් ඉන්නවා අර එකෙක් කිව්ව වගේ ඒවනෙ පෙර පින් බන් ඹබරා වැල්ලෙ කැරකෙන්නෙ හැරිලා බැලුවත් කෙල්ලො සෙට් වෙනවා....
මේ මගේ කතාව කියන්නෙ අත්දැකීමෙන්මයි.. මම ඉස්කෝලෙ කාලෙ ඉදල දෙන්නෙක් දන්නවා.. එතනින් එකෙක් ඌ මගේ 8-9 පන්තියේ ඉදල A/L ඉවරවෙනකම් හොදම යාලුවා.. ඒ නිසා මම ඌ ගැන හොදට දන්නවා... සිරාවටම ඔය කාලෙට කෙල්ලො 10ක්වත් ඉන්න ඇති.. ඒ වගේම කෙල්ලො try කරාට මූ care නොකරපුවා ඊට හපන්.. පිලිගන්න එවුන් පිලිගනින් හැරිල බැලුවත් කෙල්ලො සෙට් වෙනවා.. A/L කාලෙ අත්දැකීමෙන් කියනේ ඉන්ටවල් එකේ කඩේක කන ටිකට උනත් කෙල්ලො ලයින් කරන්න පුලුවන් කරලත් තියෙනවා.... කෙල්ලොන්ට ගහපුවත් තියෙඅන්වා (මට අදටත් හිතෙනවා සමහර මට කියන්න බැරිකම නිසා නොකියපු මූ ඇද්ද කෙල්ලොත් ඉන්නවා කියලා)... කොටින්ම කියන්වනම් කෙල්ලෙ දිහා බලන්න දන්නෙ නැති මට ඔය tips කියල දුන්නෙ මූ.. විශ්වාස කරපන් අදටත් ඒව වැඩ.. ඒකටනම් මම අදටත් උට පින් දෙනවා... ඒත් මට රූම් අදින්න ටොක් කරන වැඩනම් බෑ.. ඒ කාලෙ මට ඕවට උනන්දුවක් තිබ්බෙ නැති නිසා උගෙන් ඕව වැඩිය අහගත්තෙත් නෑ.. හැබැයි කෙල්ලෙක් ටෝක් කරල කතා කරල ගන්න පුලුවන්.. ඒ මට්ටමට උගෙන් ඉගෙනගත්ත..
ඒත් මගෙ කරුමෙට A/L වලින් පස්සෙ ඌයි මායි සිලෙක්ට් උනේ එකිනෙක ඇතම campus දෙකකටඑකම කැම්පස් එකේ එකම ෆැකල්ටියට වැටුනනම් ඌ කැමපස් කාලෙ තුල මාව බඩු කාපර් කෙනෙක් කරනවා
ඒ නිසාම වෙන්න ඇති A/L කාලෙදිම උගෙන් කෙලො ටෝක් කරන එකෙන් එහාට ඉගෙනගත්තෙ නැති එක ගැන මම අදටත් දුක් වෙනවා.. use කරන්න නොවුනත් දැනන් ඉන්න හරි ඉගෙනගන්න තිබ්බා
හිතපන් ඉස්කෝලෙ කාලේ ඌ ඔච්චර දෙයක් කරානම් කැම්පස් කාලෙ මොනවා කරන්න ඇතිද කියලා....මම වැටුනු කැම්පස් එකෙත් ඔහොම බඩු කාපර් දෙකතුනක් හම්බුනා (අරූගෙ පිහිටෙන් මට එහෙම උනවත්දැක්ක ගමන් නෝට් කරගන්න පුලුවන් සාමාන්යෙන්) හැබැයි hostal එකේ වැටුනු floors and වෙන වෙන කාරනා නිසා උන් හොදම යාලුවෝ උනේ නෑ..ඒ නිසා ඔය කෙල්ලො සබ්ජෙක්ට් එක මට එතනින් මග ඇරුනා.....
අදටත් එදා අරූගෙන් ඉගෙනගත්ත දේවල් වලින් කෙල්ලෙක් ටෝක් කරල කතා කරගන්න සෙට් කරගන්න පුලුවන් මට.. හැඹැයි එතනින් එහාට අදින්න තේරෙන්නෙ නෑ, ඒව ඒ කාලෙම අහගත්තෙ නැති කම ගැන අදටත් පොඩි දුකක් තියෙනවා හිතේ වගේම ඒ හින්දා එතනින් එහාට තනියා ගට් අරන් ටෝක් කරන්න හිතේ බයකුත් තියෙනවා........
අන්තිමට කියන්න තියෙන්නෙ.. මේ කතාක කොටන්න හිතුනේ උඩ කිව්ව වගේ සමහරක් පත හෑලි ලියල දාද්දි සමහරක් ඒව විශ්වාස නැතුව උඩ බිම බලන comment දාල තියෙනවා දැක්ක නිසා......................................
p.s.- ඇත්තටම මචන් ඔහොම උන් ඉන්නෙ හෙන පොඩ්ඩයි.. බලපන් කොල්ලො 200ක් හිටපු ඉස්කෝලෙ බැජ් එකේ මම දැක්කෙ ඔහොම උන් 2යි.. කොල්ලො 350ක කැම්පස් බැජ් එකේ ඔහොම උන් දැක්කේ 3ක් විතර.......
නිකමට මම නොදැකපු උනුත් දාල ඔක්කොම 10යි කියමුකෝ.. සම්පූර්න 550ක නියැදියකින් එතකොට, නිකම් බලපන් 1.8% බන් එහෙම උන් ඉන්නේ.....
බලපන් අපි ගොඩක් උන්ට ඕව බෑ.. ඒත් සිරාම කිව්වොත් එහෙම ඹබරේ උනත් වැල්ලෙ කැරකෙන ටයිප් පෙර පින් තියෙන උන් හෙන පොඩ්ඩක් හරි ඉන්නවා.......
(thread ek type kraat psse mt oya uda eka percentage gnk wdht hdl blnna hthuna.. ekai hdla blla aphu awith edit krl me tika add kree)
ළග ගෙදරක එකෙක් උගේම අක්කට ගහල තිබුණා
අනේ මන්දා කාලකණ්ණි.
මට ඕකේ අක්කල නංගිල අන්ටිල කියන එක දැක්කම මතක් උණේ.
මේ දවස්වල ගෙවල් පැත්තම මළගෙදර වගේ ඔය සිද්දිය නිසා
නැත්නම් යකෝ අක්කා මල්ලි එක්ක නිදි වදී ද.Rape karalada ban??
මේක දැක්කම මටත් කියන්න තියෙන්නේ කෙලින් කතා කරලා නමන්න තරම් වැඩකාරයෙක් නෙවෙයි.හැබැයි චැට් කරලා නම් පැය 24 යන්න කලින් ඇනපුවත් නැතුවම නෙවෙයි. ඒ වගේම අවුරුදු 7ක් ඉවසලා වේලාව එනකම් බලන් ඉඳලා ඇනපුවත් ඇත.![]()
මේ ටැලන්ට් එක තියෙද්දි, ඡිවිතේ අපේ හෝ අනුන්ගේ හෝ ප්‍රශ්ණ වලට උත්තර පේනවා සට සට ගාලා... ඒවා වචන වලට හරවලා ගළපලා කාට හරි කියද්දි ඌ කොර වෙලා තමා හිටින්නේ.... ඒ වෙලාවට එතන ඉන්න චරිතේ කෙල්ලෙක්නම්..., ඒකිව නමන එක මහාලොකු දෙයක් නෙමේ තමයි...!! (පොඩි දෙයක් ගැන උනත් කියන්න පුළුවන් පිටු ගණන්... මේ ඇති)
dan inne ammandila...


Moko aruuwa maralada?ළග ගෙදරක එකෙක් උගේම අක්කට ගහල තිබුණා
අනේ මන්දා කාලකණ්ණි.
මට ඕකේ අක්කල නංගිල අන්ටිල කියන එක දැක්කම මතක් උණේ.
මේ දවස්වල ගෙවල් පැත්තම මළගෙදර වගේ ඔය සිද්දිය නිසා
Golden era 2009 -2013 ahannam epa ethanin ehata .oya kaale kello hena modai

වැල කතා ලියලා මොන ආතල් ද බන්.. මෙහෙමයි හැම කෙල්ලෙක් ගාවම හන්ගන් ඉන්න සෙක්ස් සිතුවිලි අම්බානෙක තියෙනවා.. ඒවා අවදි කරන්න නම් ඒ ඒ තැනට නිවැරදි වචනය එන්න ඕන.... ඒකි දුක කියන කොට අපි පට්ට හැපී එකේ ඉදලා හරි යන්නෙ නෑ..ඒකි පට්ට හැපී එකේ ඉන්න කොට අපි ගෑනි මලා වගේ ඉදලා හරි යන්නෙ නෑ...ඒකි මෝල් වෙලා ඉන්න කොට අපි බණ පද වල තේරුම් කියලා හරි යන්නෙ නෑ..ඉස්සරවෙලාම නිවැරදි වෙලාව නිවැරදි වචනය හරි තැන් වලට දාන්න ඕන...තව එකක් රෑ 10න් පස්සෙ කියන්නෙ හොද නැකතක් අපි දැන ගන්න ඕන කෙල්ලට කියලා ලයිට් ඕෆ් කරවලා කළුවරේ සිතුවිලි අවදි කරව ගන්න..ඕනම කෙල්ලෙක් කොල්ලෙක් මනෝ ලෝකවල ජීවත් වෙන්නෙ ආශාවන් ගැන හිතන්නෙ අන්න ඒ වෙලාවල් වලට... අපි ලයිට් නිවවන්නෙ වටේ පිටේ ලොකෙ පේන්නෙ නැති වෙන්න..එතකොට ගොඩක් දේවල් ලේසියි...
අනික ඔය කිව්ව සිද්දි 1000000% ඇත්ත සිද්දි... කිසිම එකක් කසාද බදින්නම් ලව් කරන්නම් කියලා රවට්ටලා නෑ... කැමැත්තෙන් තමා හැමදේම කරගත්තෙ..අර පොඩි කෙල්ල විතරයි පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටියෙ..මමයි ඒක නැවැත්තුවෙ මම මයි ඒකිගෙ මයින්ඩ් එක වෙනස් කලේ
අපේ දක්ශතාවය වෙන්න ඕන සුදුසු වෙලාවල් හදුරගන්නයි..මේ වැඩේට කැමති කෙල්ලෙක් අදුරගන්නයි...ඒකට තමා චැට් ෆෙස්බුක් පෝස්ට් ඩබල් මීනින් වර්ඩ් තව තව දේවල් තියෙන්නෙ..මම මේ කියන ඒවා සමාජයට විරෝදී වෙන්න පුළුවන්..ඒත් ලව් කරලා රවට්ටන එක වෙනයි මේක වෙනයි..දෙන්නම කැමැත්තෙන් සිද්ද වෙන දෙයක්... සමහර වචන තියෙනවා බලගතු... උදා හරණ - සීතලම සීතල දවසක සීතලම සීතල බියර් එකක් බීලා හොට් වෙන්න තිබ්බ නම්...."ඔය වචන සෙට් එකත් ඇති කෙල්ලෙක් කවුද කියලා අදුරගන්න


කෙල්ලන්ව අල්ලන විශේශ ට්‍රික්ස් නැහැ බන්. ඒ ඒ වෙලාවට හැසිරෙන ව්දියට හරි පොයින්ට් එකට බැස්සාම අල්ලන්න පුලුවන්. ඔය කතා දාපු එවුනුත් දන්නවා ඇති උන් ට්‍රයි කරලා වැරඩුන එවාත් ඕනි තරම් ඇති. ටිකට් ගන්න ඕනි ඇදෙන්න. ඒ වගේ තමයි. හරි වෙලාවට ඇහැ දීපුවාම ඒ අවස්තානුකූලව හැසිරුනේ නැත්තන් දුක් වෙලා වැඩක් නැහැ. අනික ඕකට ලස්සන කියන්නෙ අමතර දෙයක් විතරයි කොල්ලෙක්ට. ඒක අවශ්‍යම නැහැ. ඒකත් අත්දැකීමෙන්ම තමයි කියන්නෙ.
කලින් දවසෙ රෑ එෆ් බී එකෙන් චැට් කරල ඊලග දවසෙ රූම් අරන් ගියපුවත් තියෙනව. පුදුමෙ කියන්නෙ ඒ බඩුමත් නෙවෙයි. සමහරු කවදාවත් රූම් ගිහින් කියල හිතන්න පුලුවන් ඒවත් නෙවෙයි. කෙල්ලො කියන්නෙ තේරුන් ගන්න බැරි ජාතියක්.
හැබැයි චැට් කරන්න අල්ලගත්තම ඕනි කෙනෙක්ට ගේමක් ගහගන්න පුලුවන්. පටන්ගනිද්දි පුලුවන් තරම් පරිස්සමින් වචන පාවිච්චි කරන්න ඕනි. එවන රිප්ලයි වලින් කෙල්ලගෙ හිත කියවන්න ට්‍රය් කරන්න ඕනි. අහල ඇතිනෙ වවුලගෙ ගෙදර ගිහින් එල්ලිලා ඉන්න වෙනව කියල. ඒ වගේ ඒ සිටුඒශන් එකට ගැලපෙන විදියට චැට් කරන්න ඕනි. උන් චැට් කරන කොට ඉබේම උන්ගෙ ඉමේජ් එකක් එනව. එකට ගැලපෙන විදියට හැසිරෙන්න ඕනි. එක දෙයක්, ඔය චට් එකේදි කොල්ල සෙවලයා කියල තේරුනු ගමන් කරපු දේවල් ඔක්කොම වතුරෙ වගේ තමයි.ගොඩක් එවුන් වරද්ද ගන්නෙ ඔන්න ඔතන.මොන තරන් ගොඩ වගේ තෙරුනත් ඇබලය නම් වෙන්න හොද නෑ.ඒ නිසා ඒකත් මීටරෙන් චැට් කරන්න ඔනි. කොල්ලො ලස්සන වෙන්න ඕනි නෑ බන්. ස්මාර්ට් අදින්න ඕනි. ක්ලීන් ඉන්න ඕනි. ජෙන්ට ලුක් එකක් උප්පත්තියෙන් නැතත් හදාගන්න ඕනි. ඒ කියන්නෙ සුදු වෙලා පට්ට හැන්ඩිය වෙන්න ඕනි නෑ.

