Ping and speed

netnet

Well-known member
  • Oct 6, 2016
    9,363
    8,124
    113
    machan me deka wenasa mokakda ban
    network hoda MBPS tibunath ping wadi,
    ekko ping adui speed wadi :rolleyes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Uba ahanne bandwidth and ping deke wenasa wenna ona.
    Bandwidth eka tamai kochchara megabits pramanayak ubata thathparekadi labenawada kiyana eka decide karanne. Meka wadi nam, loku film ekak wunat ikmanata download karaganna puluwan.
    Ping eka kiyanne, ube data eka tanakata gihin apahu enna yana welawa wage deyak. Meka adu wunama ube command ikmanatama karaganna puluwan. Wada wadagath wenne online gaming waladi. Uba gedaradi wedi tibbama Anit player ta attama wedi wadinna yana kalaya meken decide wenawa.

    Bandwidth eka wadi wela wadi ping ekak kiyanne land master ekak wage. badu godak geniyano, Habai hemin.

    Bandwidth wadi wela ping eka adui kiyanne demo battek wage. Badu godak, ikmanata geniyanawa.

    Adu bandwidth adu ping tuk tuk ekak wage. Adu badu pramanayak Habai ikmanata geniyanawa.
     
    එලකිරි මචන් දැනට හොද පින්ග් එකක් තියෙන්නෙ මොන නෙට්වර්ක් එකේද?
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Depends, you have to check one by one.
    Depends on many factors. Eg:
    Capacities of the individual ISP.
    Distance between you and the nearest tower.
    Number of active clients/ load.
    Capabilities of you router. Etc...
    මචන් පින්ග් එක අඩු කරගන්න විදිහක් නැද්ද. මන් ලගදි haste කියලා සොෆ්ට්වෙයා එකක් දැම්මා නෙට් එකේ තිබ්බ දේවලුත් කරා. haste එකෙන් වැඩක් වෙනවද
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මචන් පින්ග් එක වැඩිකරගන්න විදිහක් නැද්ද. මන් ලගදි haste කියලා සොෆ්ට්වෙයා එකක් දැම්මා නෙට් එකේ තිබ්බ දේවලුත් කරා. haste එකෙන් වැඩක් වෙනවද
    minissu ping 1 adu karaganna dagalono. uba ping 1 wadi karaganna hati ahano :unsure:

    wired/fibre ekaka neda godakk welawaka ping eka hodama?

    ow mchn. ping 1 adui. stable and reliable.
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    සොරි අඩු කරගන්න. දැන් යන පින්ග් එක slt 300 ගානක්. මොබිටෙල් නම් හොදයි 240.
    danna taramin, aluth pc wala wenas kam kala kiyala loku gain ekak naha. kohomat adavance ne. software wunath ehemai.
    tower eka saha tower eke idala router 1 ta atara kalapaya tamai boho welawata rate limiting steps wenne. ekata ihin apita karanna deyak naha ne. :no:
     
    • Sad
    Reactions: jayalathjayath

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ping එක කියන්නෙ ඩේට පැකට් එකක් උඹ ඉන්න තැන ඉඳල තවත් තැනකට ගිහිල්ල ආයිත් උඹ ඉන්න තැනටම එන්න යන වෙලාව. මිලි සකන්ඩ්ස් වලින් මනින්නෙ. බෑන්ඩ්විත් එක කියන්නෙ ඒ ලයින් එකේ තත්පරයකට යවන්න පුලුවන් ඩේට ප්‍රමාණය. PING කියන එක, විවිධ කාරණා නිසා වෙනස් වෙනව. ළඟ සර්වර් එකකට පින් කරොත් ගොඩක් ඉක්මණට රිප්ලයි එක එනව. ගොඩක් දුර එකකට කරොත් සෑහෙන වෙලා යනව. ඒ වගේම කනෙක්ෂන් එකේ කොලිටි එක ගොඩක් බලපානව. 3G කනෙක්ෂන් එකක් නම් සෑහෙන වැඩියි එයිට වඩා හොඳයි 4G එකක් නම් ෆයිබර් තමයි දැනට සුපිරිම.