එලකිරි මචන් දැනට හොද පින්ග් එකක් තියෙන්නෙ මොන නෙට්වර්ක් එකේද?Uba ahanne bandwidth and ping deke wenasa wenna ona.
Bandwidth eka tamai kochchara megabits pramanayak ubata thathparekadi labenawada kiyana eka decide karanne. Meka wadi nam, loku film ekak wunat ikmanata download karaganna puluwan.
Ping eka kiyanne, ube data eka tanakata gihin apahu enna yana welawa wage deyak. Meka adu wunama ube command ikmanatama karaganna puluwan. Wada wadagath wenne online gaming waladi. Uba gedaradi wedi tibbama Anit player ta attama wedi wadinna yana kalaya meken decide wenawa.
Bandwidth eka wadi wela wadi ping ekak kiyanne land master ekak wage. badu godak geniyano, Habai hemin.
Bandwidth wadi wela ping eka adui kiyanne demo battek wage. Badu godak, ikmanata geniyanawa.
Adu bandwidth adu ping tuk tuk ekak wage. Adu badu pramanayak Habai ikmanata geniyanawa.
SLT fibre.එලකිරි මචන් දැනට හොද පින්ග් එකක් තියෙන්නෙ මොන නෙට්වර්ක් එකේද?
Depends, you have to check one by one.wireless network walin mokakda
Mobitel nam ping eka hodai game gahanna ehema. 4G full signal oniwireless network walin mokakda
මචන් පින්ග් එක අඩු කරගන්න විදිහක් නැද්ද. මන් ලගදි haste කියලා සොෆ්ට්වෙයා එකක් දැම්මා නෙට් එකේ තිබ්බ දේවලුත් කරා. haste එකෙන් වැඩක් වෙනවදDepends, you have to check one by one.
Depends on many factors. Eg:
Capacities of the individual ISP.
Distance between you and the nearest tower.
Number of active clients/ load.
Capabilities of you router. Etc...
Depends, you have to check one by one.
Depends on many factors. Eg:
Capacities of the individual ISP.
Distance between you and the nearest tower.
Number of active clients/ load.
Capabilities of you router. Etc...
ඔව් 3ms තමයි ෆයිබර් එකක එන ping එක. ඊටත් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ නෑ ඒ තරම් අඩුවට 4G වල එනවා කියල.wired/fibre ekaka neda godakk welawaka ping eka hodama?
awath inland thamai nehඔව් 3ms තමයි ෆයිබර් එකක එන ping එක. ඊටත් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ නෑ ඒ තරම් අඩුවට 4G වල එනවා කියල.
ඔව් බන්, ඒ ටික දෙන්නෙත් නෑනේ 4G වල.awath inland thamai neh
minissu ping 1 adu karaganna dagalono. uba ping 1 wadi karaganna hati ahanoමචන් පින්ග් එක වැඩිකරගන්න විදිහක් නැද්ද. මන් ලගදි haste කියලා සොෆ්ට්වෙයා එකක් දැම්මා නෙට් එකේ තිබ්බ දේවලුත් කරා. haste එකෙන් වැඩක් වෙනවද
wired/fibre ekaka neda godakk welawaka ping eka hodama?
සොරි අඩු කරගන්න. දැන් යන පින්ග් එක slt 300 ගානක්. මොබිටෙල් නම් හොදයි 240.minissu ping 1 adu karaganna dagalono. uba ping 1 wadi karaganna hati ahano![]()
danna taramin, aluth pc wala wenas kam kala kiyala loku gain ekak naha. kohomat adavance ne. software wunath ehemai.සොරි අඩු කරගන්න. දැන් යන පින්ග් එක slt 300 ගානක්. මොබිටෙල් නම් හොදයි 240.

ඔව් 3ms තමයි ෆයිබර් එකක එන ping එක. ඊටත් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ නෑ ඒ තරම් අඩුවට 4G වල එනවා කියල.