ඇයි බන් මගේ මෙච්චර RAM usage එක වැඩි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    මේ මුකුත්ම programme එකක් රන් නොකර ගත්ත screenshot එකක්. firefox විතරයි ඕපන් කරලා තියෙන්නේ. 5GB use වෙනවා මෙහෙම තියෙද්දිත්. මේක අඩුකරගන්නේ කොහොමද බන්? ෆොටෝෂොප් එහෙම ඕපන් කලාම අඬනවා ඉතින් මැසිම. ඒ එක්කම ඉලස්ට්‍රේටර් ඕපන් කලාම කරත්තේ හපුතල් අදිනවා වගේ තමයි. :(

    1596033434445.png
     
    • Like
    Reactions: NRTG and kinkon

    AnuradhaRa

    Well-known member
  • අපි කොච්චර රැම් එකක් සෙට්කෙරුවත් ඒ එක්කම රැම් යූසේජ් එකත් වැඩි වෙනව පේන්නෙ මට විතරද?
    2gb වලින් ස්මූද් වැඩ කරපු මම තව 2gb එකක් ගහල හඳ අල්ලන්ඩ මැවූ සිහින බොඳ වී ගියා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    Maath baluwa mukuth program run nowee thiyeddi 3.1gb browser eka on kalaama 3.5gb witharak yanawa 8gb ram eka PS hirawenne na habaiy
    2gb තිබිල 4gb වලට යාන්තමිං පැමණියෙමි මම

    View attachment 87219
    browser walata ram usage wadi dan :)
    Firefox witharak run wenakota mage 2.9/7.9 GB wage dan yanne..
    Ithin ban mukuthma run wenne nathi welawatath 3.8GB wage run wenawane. Browser ekath close karala tyueddi. Photoshop cc20 eka thamai run karaddi stuck wenne. Habai hama welema nemei. Anchor points ambanekata tyena path ekak wage andama sahenna stuck wenawa. Stuck wela close wena welawal tyenawa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    Mokakda process eka kiyala balapanko ram eka wadiya use karana. Samaharawita system processes athi ram eka use wena.
    මෙන්න මෙතැන් ඇති මෙලෝ වැඩකට නැතුව run වෙන apps .. disable කරපන් ඕන ටික විතරක් තියාගෙන.
    View attachment 87223
    කෝ බන් සේරම එක්කහු කලත් මෙතන 5GB නෑනේ.
    1596035151037.png



    Windows wala supperfetch kiyala service ekak enawa net eke search karala balapan. PC eka update karala natuwa parana built ekak nam tiyenne oya case eka wenna puluwan.
    වර්ෂන් 1903 තියෙන්නේ. හැමදාම අප්ඩේට් වෙනවා. තාම 2004 එක ආවේ නෑ මේකට.