මේ මුකුත්ම programme එකක් රන් නොකර ගත්ත screenshot එකක්. firefox විතරයි ඕපන් කරලා තියෙන්නේ. 5GB use වෙනවා මෙහෙම තියෙද්දිත්. මේක අඩුකරගන්නේ කොහොමද බන්? ෆොටෝෂොප් එහෙම ඕපන් කලාම අඬනවා ඉතින් මැසිම. ඒ එක්කම ඉලස්ට්‍රේටර් ඕපන් කලාම කරත්තේ හපුතල් අදිනවා වගේ තමයි. 

