සිංහලයට වෙච්චි දේ

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි
     
    • Like
    Reactions: Sri_Sampath

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හාමුදුරුවො කියන දේ හරියට හරි..සිහල චන්ද වලින් තමයි තිරනය දෙන්නෙ ඒක හැමෝම මතකෙ තියාගෙන ඉන්න එක බොහෝම හොදයි...සිහලයට ගරහන වින කට්න බද්‍රදීන් හකීම එක්ක පවුල් කන පරයින්ට සිහල චන්ද නැ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි
    තුනෙන් දෙක දෙන්නෙ උඹද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    තුනෙන් දෙක දෙන්නෙ උඹද?
    ලොල්

    කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා
    විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න
    :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: Identity

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    ලොල්

    කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා
    විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න
    :rolleyes: :rolleyes:
    Pora honda nadda ithin?