සිංහලයට වෙච්චි දේ
S Superman101 Well-known member Jul 3, 2015 1,219 946 113 Jul 29, 2020 #2 සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි Reactions: Sri_Sampath
සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 29, 2020 #3 B U M P Broooooooooo Reactions: Sri_Sampath
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jul 30, 2020 #4 හාමුදුරුවො කියන දේ හරියට හරි..සිහල චන්ද වලින් තමයි තිරනය දෙන්නෙ ඒක හැමෝම මතකෙ තියාගෙන ඉන්න එක බොහෝම හොදයි...සිහලයට ගරහන වින කට්න බද්‍රදීන් හකීම එක්ක පවුල් කන පරයින්ට සිහල චන්ද නැ..
හාමුදුරුවො කියන දේ හරියට හරි..සිහල චන්ද වලින් තමයි තිරනය දෙන්නෙ ඒක හැමෝම මතකෙ තියාගෙන ඉන්න එක බොහෝම හොදයි...සිහලයට ගරහන වින කට්න බද්‍රදීන් හකීම එක්ක පවුල් කන පරයින්ට සිහල චන්ද නැ..
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Jul 30, 2020 #5 Superman101 said: සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි Click to expand... තුනෙන් දෙක දෙන්නෙ උඹද?
Superman101 said: සිංහලුන්ට කෙලෝල රජවෙන්න බැරිබව ඔය කවුරුත් හිතට ගත්තොත් හොඳයි. පහුගිය යහපාලනයට උනේ ඒක. මේ අයත් ඒ පාරෙම ගියොත් ඒකම වෙයි Click to expand... තුනෙන් දෙක දෙන්නෙ උඹද?
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Jul 30, 2020 #6 dxx said: තුනෙන් දෙක දෙන්නෙ උඹද? Click to expand... ලොල් කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න Reactions: Identity
dxx said: තුනෙන් දෙක දෙන්නෙ උඹද? Click to expand... ලොල් කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න
shameera89 Well-known member Jun 26, 2013 16,339 12,608 113 Piliyandala Jul 30, 2020 #7 Sri_Sampath said: ලොල් කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න Click to expand... Pora honda nadda ithin?
Sri_Sampath said: ලොල් කොළඹ පොහොට්ටුව ඇතුලේ විමලේ ට පොඩි කැපිල්ලක් යනවා විමල්ටයි ගමන්පිලටයි නොදී සරත්ට දෙන්න කියලා ඉල්ලීම් එනවා සෑහෙන්න Click to expand... Pora honda nadda ithin?