Photoshop Tutorial in Sinhala (Creative Dripping Effect) Photo editing

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,637
    6,949
    113
    United States
    Photoshop Tutorial in Sinhala (Creative Dripping Effect) Photo editing

    අමුතුම තාලේ ෆොටෝ වලට කරන්න පුලුවන් වැඩ ටිකක් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා TRY කරල බලන්න ගොඩක් interested වෙයි.

    :PPhotoshop Tutorial in Sinhala sample photos download:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරිනේ මචං... නිකන් ටූල්1 විස්තර කරන්නෙ නැතුව ඔයා වැඩක් කරල පෙන්නන්න.. ඉමේජ්1ක් එඩිට් කරන විදිය එහෙම බසික් කන්සෙප්ට් එක්ක ඔය මොනද ලේයර්ස් එහෙම තියනවනෙ මම නම් වැඩිය දන්නේ නෑ ඕවා.. නියම වැඩක්.
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,637
    6,949
    113
    United States
    සුපිරිනේ මචං... නිකන් ටූල්1 විස්තර කරන්නෙ නැතුව ඔයා වැඩක් කරල පෙන්නන්න.. ඉමේජ්1ක් එඩිට් කරන විදිය එහෙම බසික් කන්සෙප්ට් එක්ක ඔය මොනද ලේයර්ස් එහෙම තියනවනෙ මම නම් වැඩිය දන්නේ නෑ ඕවා.. නියම වැඩක්.

    voice eka podi awulak giya 😁😁😁😁
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    voice eka podi awulak giya 😁😁😁😁
    අපෝ ඒකට මොකෝ. වොයිස් හෝ විඩියෝ කොලිටිය ගැන හිතන්න එප.. කන්ටෙන්ට්1 ගුණාතමකයි නම් බලන්න වෙනවා.. හිතපන් උඹ ඉමේජ් එඩිටින් වල බේසික් දේවල් ටික අඩිතාලම විඩියො කිහිපකෙන් කියල දෙනවා කියල උඹේ උපරිමෙන්.. අනිවා උඹේ චැනල්1 හිට් වෙනවා... ඒක සොබාදහම මචං.. කරපන් එකෙන්ම...සබ් කරා..