BUMP
bump
තෑන්ක්ස් ඕල්....
දැම්මා මචන් ලොකු වීව් එකක් නෑ බන්මේ වගේ වීඩියෝ fb එකේ promote කරන්න. අඩුම තරමේ ලංකාවට සුද්දෙක්වත් එන්න හිත හදා ගනීවි නේද ?
දැම්මා මචන් ලොකු වීව් එකක් නෑ බන්
ow ehemawath keremu thanks brofb ඉන්න යාළුවන්ට ලින්ක් එක දාලා share කරන්න කියමු නේද ? අපේ රටනේ promote කරන්නේ.......
man galle nemai eth mamaඒ හුලග වදිනකොටත් ආදරෙයි.....
man galle nemai eth mama
Asai machan martin wickremasinghe mahattayage katawela tiyana ethumage gewal laga tiyana e lassana dakunu gami parisareta. Dramas wela pennana location ehema gathi. Gamperaliya,karuwalagedera,swayanjaatha wage
Patta mco thank you for sharing
ඔයා කියන්නේ කොග්ගල ගැන නේද ? මෙන්න මේ චැනල් එක යන්නෙත් කොග්ගල ගැන. එලකිරියෙන්මයි හම්බඋනේ.