Ow machan. Ahuwoth apita job na gaga dagalanawa. Vacancy ekak dammoth cv ekak wath Naha.ජොබ් එකට කට්ටිය කෝ කියල ඇහුවේ.
Salary updated
------ Post added on Oct 13, 2025 at 6:36 PM
Ow machan. Ahuwoth apita job na gaga dagalanawa. Vacancy ekak dammoth cv ekak wath Naha.ජොබ් එකට කට්ටිය කෝ කියල ඇහුවේ.
Main - PHP, Laravel, NextMonada mchn projects tiyenne
ඉතිං බං උන් කරන්නෙ බිස්නස් එකක්.ඔය කියන experience නැති එකයි ගොඩක් අයට ප්‍රශ්නෙ. හැමෝම හොයන්නෙ experienced අය, ඒ උනාට experience ගන්න job දෙන්න කවුරුත් නෑ. එතකොට කොහෙන්ද experienced අය හැදෙන්නෙ.
බැන්නා නෙවෙයි බන්. වෙන සිද්ධිය කිව්වෙ. එහෙම උනාම experienced අය හැදෙන්නෙ නෑනෙ හෙව්වට.ඉතිං බං උන් කරන්නෙ බිස්නස් එකක්.
එයාලා ඕනේ වැඩේ හරියට කරන අය.
experience ගන්න ජොබ් දැන් නැහැ කොහොමත්. අපි ඉන්ටර්න් කෙනෙක් ගන්න කොටත් බලන්නේ, ඒකව මාස 6 කින් පස්සේ වැඩක් ගන්න පුලුවන්ද කියලා.ඔය කියන experience නැති එකයි ගොඩක් අයට ප්‍රශ්නෙ. හැමෝම හොයන්නෙ experienced අය, ඒ උනාට experience ගන්න job දෙන්න කවුරුත් නෑ. එතකොට කොහෙන්ද experienced අය හැදෙන්නෙ.
CV ekak PM karanna balannammm , devop ekata mata enna puluwan habadi loku expirence ekak nam na bn
අඩෝ උබට දුක හිතුනද සොරි පැංචෝ.බැන්නා නෙවෙයි බන්. වෙන සිද්ධිය කිව්වෙ. එහෙම උනාම experienced අය හැදෙන්නෙ නෑනෙ හෙව්වට.

එහෙම සියුමැලි නෑ මිනිහොඅඩෝ උබට දුක හිතුනද සොරි පැංචෝ.
මම කටට ආවට කිව්වෙ බං මගෙ කට හොද නෑනේ .![]()
මම කටට ආවට කිව්වෙ බං මගෙ කට හොද නෑනේ .![]()
එහෙම සියුමැලි නෑ මිනිහො![]()