IT Job Vacancy - Galle - (On Site/ Hybrid)

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පහල තියෙන වෙකන්සි තියෙනවා. ගාල්ල හෝ අවට නම් මට PM එකක් දාන්න
    • 2 - SSE (Laravel, PHP, Next, React - 5+ Experience ) above 400k
    • 3 - QA Engineer (3+ Experience with automation) Above 100k
    • 1 - DevOps (2+ Experience ) above 150k
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    SSE (Laravel, PHP, Next, React - 5+ Experience )
    අඩුම කීයක් දෙනවද අවුරුදු 7 එක්ස්පීරියන්ස තියෙන කොල්ලෙකුට?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    Vibe coding කරන කෙනෙක්ට vacancy නැද්ද. ඔය තුන් දෙනාම කරන දේ මන් තනියම කරන්නන්
    කට්ටිය හිනා වෙයි නියම වැඩකරුවෙක්ට මේක කරන්න පුලුවන්.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    SSE (Laravel, PHP, Next, React - 5+ Experience )
    අඩුම කීයක් දෙනවද අවුරුදු 7 එක්ස්පීරියන්ස තියෙන කොල්ලෙකුට?
    It depends on your skill.

    devops job eka remote part time karanna puluwan da? 10yr exp location kalutara
    Remote baha machan. Onsite or Hybrid.
    ------ Post added on Oct 13, 2025 at 3:14 PM

    Vibe coding කරන කෙනෙක්ට vacancy නැද්ද. ඔය තුන් දෙනාම කරන දේ මන් තනියම කරන්නන්
    :LOL::LOL::LOL: දැනට project එකේ 30 ක් විතර වැඩ කරනවා. තව උබ වගේ 3 ක් අරන් වරෙන්.
    ------ Post added on Oct 13, 2025 at 3:17 PM