හොරනට යනවා නම් බලාගෙනයි

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    FB එකෙන් ගත්තෙමි
    ලියලා ඉවර වෙලා කියවලත් බලන්න කිවුවලු
    C0ADF4E6-6A29-4275-BDA0-1528C6190526.jpeg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට සිංහල බැරිද , නැත්නම් ඕක ලියපු එකා වෙන භාෂාවකින් ලියලද ?? :unsure: :rofl:
    ලිවුවා වගේ පේන්න බොරුවට කුරුටු ගාලා තක්කඩියා! :LOL:
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැං ඕක ගෙවන්නෙ නැතුව ඉඳලා උසාවි දැම්මොතින් උසාවියෙදි ඕක කියවනවද කවුරුහරි?
    එහෙනං පොලිස් කාරයම අනාත වෙන සීන් එකක්නේ වෙන්නෙ, අනිවාර්යෙන් ඕක ඌටත් කියවන්න බැරි ඇතිනේ