Daraz හොරු

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචංලා දැන් දවස් කීපයක ඉඳලා Daraz එකෙන් අයිටම් එකක් ඕඩර් කරන්න යනකොට Error message එකක් එනවා. උන්ගේ customer support එකෙන් ඇහුවාම කියන්නේ මෙහෙමයි.

    It is due to a technical issue, it is only for the chilaw and puttlam area
    Please provide you email id and contact details
    Once we check on it will get back to you
    Thank You

    ඒත් උන් මේ Issue එක විසඳන්නේත් නෑ. මාව contact කරන්නේත් නෑ.

    මුං බඩු ගන්න කලින් මෙහෙම නම් ගත්තු බඩුවක ගැටළුවක් තිබුණොත් කොහොම විසඳයි ද කියලා හිතෙනවා.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Oya area issue tiyenwa mkd un use karnne third party courier service , Dn mun simplex ehma ain krla tiyenne.
    unge godak aul tiyenwa hadagnna ( customer service, logistics , Refund process wage dewal)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මචංලා දැන් දවස් කීපයක ඉඳලා Daraz එකෙන් අයිටම් එකක් ඕඩර් කරන්න යනකොට Error message එකක් එනවා. උන්ගේ customer support එකෙන් ඇහුවාම කියන්නේ මෙහෙමයි.

    It is due to a technical issue, it is only for the chilaw and puttlam area
    Please provide you email id and contact details
    Once we check on it will get back to you
    Thank You

    ඒත් උන් මේ Issue එක විසඳන්නේත් නෑ. මාව contact කරන්නේත් නෑ.

    මුං බඩු ගන්න කලින් මෙහෙම නම් ගත්තු බඩුවක ගැටළුවක් තිබුණොත් කොහොම විසඳයි ද කියලා හිතෙනවා.

    oya corona curfew eka release una gaman dapu restrictions bn, unta oka therum karata wedak ne. un ain karanne ne. apitath godak item ganna be (Horana, Kalutara) un kiwwama baila gahanawa.
     
    • Like
    Reactions: malrulz