ඉරාජ්ට JVP ඵකෙන් කණේ පාරක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියන්නේ මොනාද කියල තේරෙන්නේ නෑ බන්... Rap Lyrics ටික ලියල අලවපන්කෝ.....මාස 6ට කලිනුත් මේක දැක්ක වගේ මතකයි එදත් තේරුනේ නෑ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හලෝ මගේ ෆේක් එක (හඳුන් බුවා තමයි මටත් කිව්වේ උඹ මගේ ෆේක් එකක් කියල 😂)

    මම නෙමෙයි උඹමයි කිව්වෙ උඹේ fake ගැන..😂😂😂
    UCvDIZI.jpg

    images2.jpg
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කියන්නේ මොනාද කියල තේරෙන්නේ නෑ බන්... Rap Lyrics ටික ලියල අලවපන්කෝ.....මාස 6ට කලිනුත් මේක දැක්ක වගේ මතකයි එදත් තේරුනේ නෑ
    ඇයි බන් උඹ ජෙපියන්ව ඔච්චර ළිඳේ දාන්නේ ?
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් උඹ ජෙපියන්ව ඔච්චර ළිඳේ දාන්නේ ?

    පතාගෙන ආපු විදිහට ඔතාගෙන ඔතාගෙන යනවා බන්.......ජෙප්පොන්ව එපා කලේ ලාල් කාන්ත...ඕකා ගැන ලියන්න පුළුවන් පොතක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය JVP එකෙන් officially ගහපු එකක් නෙමෙයි උඹ JVP උන්ගේ නම විකුණලා views ටික ඇදගන්න නේ යන්නේ.
    කමක් නෑ උඹ කඩේ යනවට කීයක් හරි හම්බවෙන නිසා.
    ඉරාජ් නං officially ගෝඨා ගෙ supporter.

    තෝ වගේ උන් විස්වාස නෑ. JVP eken ඕක හැදුවා කියලා කියන්න prove කරන්න පුළුවන් දෙයක් දාපන් බලන්න. JVP eken උබට ගෙවපු බිලක් වත් scan කරලා දාපන් නැත්තන් අපි පිළිගන්නේ නෑ JVP eken ගැහුවා කියලා :rolleyes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පතාගෙන ආපු විදිහට ඔතාගෙන ඔතාගෙන යනවා බන්.......ජෙප්පොන්ව එපා කලේ ලාල් කාන්ත...ඕකා ගැන ලියන්න පුළුවන් පොතක්
    ඇයි මොකක්ද ලාල්කාන්තගේ සීන් එක ?එකක් දෙකක් දාපන්කෝ ?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රස්තියාදු පදනම හම්ම්..මම උඹලව හොඳට දන්න ඵකෙක්..උඹල ගෝඨට කැමති නැත්තෙ උඹලගෙ කුඩු බිස්නස් කරන යාළුවො දෙන්නෙක් වැලිකඩ හිරේදි වෙඩි වැදිල මැරුණ නිසානේ..වෙන හේතුවක් නෑ..😛