හලෝ මගේ ෆේක් එක (හඳුන් බුවා තමයි මටත් කිව්වේ උඹ මගේ ෆේක් එකක් කියල)
ඇයි බන් උඹ ජෙපියන්ව ඔච්චර ළිඳේ දාන්නේ ?කියන්නේ මොනාද කියල තේරෙන්නේ නෑ බන්... Rap Lyrics ටික ලියල අලවපන්කෝ.....මාස 6ට කලිනුත් මේක දැක්ක වගේ මතකයි එදත් තේරුනේ නෑ
ඇයි බන් උඹ ජෙපියන්ව ඔච්චර ළිඳේ දාන්නේ ?

ඇයි මොකක්ද ලාල්කාන්තගේ සීන් එක ?එකක් දෙකක් දාපන්කෝ ?පතාගෙන ආපු විදිහට ඔතාගෙන ඔතාගෙන යනවා බන්.......ජෙප්පොන්ව එපා කලේ ලාල් කාන්ත...ඕකා ගැන ලියන්න පුළුවන් පොතක්